සමරිසි නීති සංශෝධනයට මාලිමාව පක්ෂයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සමරිසි ලිංගික ඇසුර දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධමය වරදක් නොවන ලෙස සංශෝධනය කිරීම සඳහා ප්‍රේම්නාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා ගෙනආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට ජාතික ජන බලවේගය සහයෝගය පළ කරන බව ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

    දෙරණ 360 දේශපාලන සංවාදාත්මක වැඩසටහනේදී LGBTQ ප්‍රජාව පිළිබඳ සිය පක්ෂයේ මතය පැහැදිලි කරමින් ඇය මේ බව සඳහන් කළාය.

     
    • Haha
    Reactions: Dr.Amdan

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    images.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    එහෙනම් මේ වගේ පැරඩ් එහෙම බලා ගන්න පුලුවන් වෙයි මැරෙන්න කලින්.

     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    එහෙනම් මේ වගේ පැරඩ් එහෙම බලා ගන්න පුලුවන් වෙයි මැරෙන්න කලින්.


    Oya wage paradde ekak danatat colombo wala karanawa hama awruddema. Uba thumpane da :lol: :lol: :lol:
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    විවාහ නීති ගත කරත් ප්‍රශ්නයක් නැහැ බං. අපි තාම සාමාජයක් විදියට ගොඩාක් පස්සේ ඉන්නේ. ඇත්තටම ඔය වගේ අය පව්.

    හැබැයි සත්තු වගේ නැතුව මිනිස්සු වගේ හැසිරෙන්න ඕනේ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    Gay, ලෙසිබියන් උන් අවුලක් නැ.
    Tranz උන් නම් වසංගත.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,833
    113
    ප*යාගල
    sorry.com
    පුක්ගලිකව කරගත්තට කමක් නෑ ඔය විවාහ නීතිගත කරොත් නම් සොන්නලංකාවක් වෙයි.
    STD ලෙඩ්ඩු හැමතැනම බන්. දන්න කියන ඩොකෙක් ඉන්නවනම් අහල බලපන් මාසෙට කී දෙනෙක් එනවද කියල බෙහෙත් ගන්න.
    සමහරු දන්නෙත් නැ තමන්ට STD කියල