සමලිංගිකත්වය පිලිගමුද ?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,588
    124,986
    113
    දෙහිවල
    ඕනම එකෙක්ට ඕන විදියට තමන්ගෙ ලින්ගික ජීව්තේ අරගෙන යන්න පුලුවන්..

    හැබයි සමලින්ගික විවාහා හෝ, සබදතා ඕනෑවට වඩා සමාජය තුල උලුප්පන එකත්, ඉලිප්පිලා එන එකයි වලක්වන්න ඕන..

    නැත්නම් පාලනය කරන්න අපහසු ගැටලු මතුවෙන්න පුලුවන්..
     
    • Like
    Reactions: castellain

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඕක ලොකු උන් කරාට කමක් නැහැ !මොකද අපේ ඇඟේවදිනවද? ,ඒත් වයසෙන් අඩු අයව මේ දේට පොළොඹවන එක නම් වැරදි!
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගෙනම් මතේ ඕන එකෙක් ඕන විදිහට හිටපුවාවේ මගේ ඇඟ නෙමෙනෙ.... එකම අවුල තියෙන්නේ ඕව පොඩි අයගේ ඔලුවට බලෙන් කාවද්දන්න හදන එක.... ලංකාවේ නැති උනත් වෙන රටවල සමාජයෙන් අඟවන්න උත්සහ කරනවා gay වෙන එක තමයි trend එක කියල.....

    gay marriage එක දෙනකන් Aus වල පෙළපාලි ගියා, FB එකේ Twitter එකේ මැරෙන්න හැදුව .. ඒකාලේ ඕක ගැම්මට ට්‍රෙන්ඩ් උනා...city එකේ දවසකට දෙතුන් දෙනෙක් අනිවාර්යෙන් දකින්න පුළුවන් එක්කෝ කොල්ලෝ කොල්ලෝ kiss කරගන්නවා....එහෙම නැත්නම් කෙල්ලෝ කෙල්ලෝ... ඔහොම ඉඳල gay marriage එක නීතිගත කළා....

    කරලා මාසයක් ගියේ නෑ එක gay couple එකක් දැක්කේ නෑ ආසාවට.....

    ඉතින් මොකක්ද අපි කරන්න ඕනේ..
    oyawaia erozanwai bandala dunnoth oyala aye kiriyata enne nathiwei neda
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මචන් මට තියෙනවා ප්‍රශ්නයක්.
    සමරිසි කියන පිරිසම කියනවානෙ සමරිසි බව "ස්වාභාවිකයි" කියලා,,,
    එහෙනම් එතුමන්ල ඇයි ඒ ගැන කිය කිය පාර පුරා පෙලපාලි යන්නෙ, කොඩි උස්සන්නෙ, merchandise රිලීස් කරන්නෙ?
    නැචුරල් නම් එහෙම දෙයක් ඕනිනෑනෙ?

    දන්න එකෙක් උත්තරයක් දීපල්ලකො
     
    • Like
    Reactions: Didy

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මචන් මට තියෙනවා ප්‍රශ්නයක්.
    සමරිසි කියන පිරිසම කියනවානෙ සමරිසි බව "ස්වාභාවිකයි" කියලා,,,
    එහෙනම් එතුමන්ල ඇයි ඒ ගැන කිය කිය පාර පුරා පෙලපාලි යන්නෙ, කොඩි උස්සන්නෙ, merchandise රිලීස් කරන්නෙ?
    නැචුරල් නම් එහෙම දෙයක් ඕනිනෑනෙ?

    දන්න එකෙක් උත්තරයක් දීපල්ලකො
    Un opress wela inna nisa unta ke gahanna eka promote karanna yithiyak tiyenawa, Ehema tamai un kiyanne.
    But hetrosexuality promote karot eka weradi, eka homos lawa opress karanna karana wedak kiyala tamai define wenne. :D
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ඔව්, ලිංගිකත්වය කියන්නේ බයිනරි ඒකකයක් නෙවේ, sine වේව් එකක් වගේ, මිනිස්සු විතරක් නෙවේ සත්තුත් එහෙමයි.
    Yes.. There are some animals with homosexual behaviours. Lions are common. I have not seen this but the driver who was with us in Masai Mara said so.
    Also some monkeys as well... females.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මගෙනම් මතේ ඕන එකෙක් ඕන විදිහට හිටපුවාවේ මගේ ඇඟ නෙමෙනෙ.... එකම අවුල තියෙන්නේ ඕව පොඩි අයගේ ඔලුවට බලෙන් කාවද්දන්න හදන එක.... ලංකාවේ නැති උනත් වෙන රටවල සමාජයෙන් අඟවන්න උත්සහ කරනවා gay වෙන එක තමයි trend එක කියල.....

    gay marriage එක දෙනකන් Aus වල පෙළපාලි ගියා, FB එකේ Twitter එකේ මැරෙන්න හැදුව .. ඒකාලේ ඕක ගැම්මට ට්‍රෙන්ඩ් උනා...city එකේ දවසකට දෙතුන් දෙනෙක් අනිවාර්යෙන් දකින්න පුළුවන් එක්කෝ කොල්ලෝ කොල්ලෝ kiss කරගන්නවා....එහෙම නැත්නම් කෙල්ලෝ කෙල්ලෝ... ඔහොම ඉඳල gay marriage එක නීතිගත කළා....

    කරලා මාසයක් ගියේ නෑ එක gay couple එකක් දැක්කේ නෑ ආසාවට.....

    ඉතින් මොකක්ද අපි කරන්න ඕනේ..
    👍👍👍
    මම කියන්න ගිය ටිකම මූ කියලා තියෙනවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,986
    113
    දෙහිවල
    මගෙනම් මතේ ඕන එකෙක් ඕන විදිහට හිටපුවාවේ මගේ ඇඟ නෙමෙනෙ.... එකම අවුල තියෙන්නේ ඕව පොඩි අයගේ ඔලුවට බලෙන් කාවද්දන්න හදන එක.... ලංකාවේ නැති උනත් වෙන රටවල සමාජයෙන් අඟවන්න උත්සහ කරනවා gay වෙන එක තමයි trend එක කියල.....
    ඉන්න තැනකින් වරෙන් බල්ලෝ. ජෙප්පෝ සමරිසිය 6යේ පොතට දාලා :angry: :angry:
     
    Similar threads