යකෝ උපතින්ම සමලිංගික නම් ඒක තොටවත් මටවත් හදන්න බැහැ .ඒක එන්නේ උපතින් පෙර කරන ලද කර්ම බලය හරි වෙනත් සාධක හරි එක්කාසු වෙලා සිද්ධ වෙන දෙයක් .ඒක නිසා එවුන් දිහා වපරැහින් බලන්න එපා .හැබැයි උපතින් ලිංගිකත්වය පිලිබඳ කිසිම අවුලක් නැතුව සොභාවික අයුරින් හිටිය එකෙක් සමලිංගික කරණයට බලෙන් පමුණවනවා නම් අන්න ඒ දේ හෙළා දකින්න ඕනේ .මොකද එවැනි දේවල් වෙන්නේ විෂේශයෙන්ම හුදු ව්‍යාපාරික අරමුණු පෙරදැරි කරගෙන මිසක් අන් කවරකටවත් නොවේ .නමුත් මේ වගේ එවුන් ගේ අවුල් වලට හිනා වෙන්න යන්න එපා .




