සමලිංගිකයන්ට_රාජ්‍ය_අනුග්‍රහය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,309
    1
    13,226
    113
    Gotham City
    යකෝ උපතින්ම සමලිංගික නම් ඒක තොටවත් මටවත් හදන්න බැහැ .ඒක එන්නේ උපතින් පෙර කරන ලද කර්ම බලය හරි වෙනත් සාධක හරි එක්කාසු වෙලා සිද්ධ වෙන දෙයක් .ඒක නිසා එවුන් දිහා වපරැහින් බලන්න එපා .හැබැයි උපතින් ලිංගිකත්වය පිලිබඳ කිසිම අවුලක් නැතුව සොභාවික අයුරින් හිටිය එකෙක් සමලිංගික කරණයට බලෙන් පමුණවනවා නම් අන්න ඒ දේ හෙළා දකින්න ඕනේ .මොකද එවැනි දේවල් වෙන්නේ විෂේශයෙන්ම හුදු ව්‍යාපාරික අරමුණු පෙරදැරි කරගෙන මිසක් අන් කවරකටවත් නොවේ .නමුත් මේ වගේ එවුන් ගේ අවුල් වලට හිනා වෙන්න යන්න එපා .
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    සමලිංගිකත්වය නීතිගත උනාම තමනුත් පොන්නයෝ වෙනවා කියලා හිතන් ඉන්න උන් දැනටත් පොන්නයෝ තමා:lol:
     
    • Like
    Reactions: markhaloce

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    මේ සිරිකොත නෙමෙයි මම හිතන්නේ.

    Anyway උප්පත්තියෙන් ගෑනුත් නොවන පිරිමිත් නොවන මිනිස්සු ඕනි තරං ලෝකේ ඉපදෙනවා. ඒ අයත් මනුෂ්‍යයන් කියලා සලකන්න ඕනි. කාගෙවත් ලිංගිකත්වය අනුව පහත් කරලා සලකනවා නං එක මනුස්සකමක් නෙමෙයි නේ. ඒ වගේම තව දෙයක් කාගේ හරි ලිංගිකත්වය නිසා ඒ අයට වැඩිපුර අවස්ථාව ලැබෙනවා නං ඒකත් හොද දෙයක් නෙමෙයි.

    උදාහරණයක්‌ විදියට එජාප නායකයා විසින් තමුන්ගේ සමීපතම මිතුරන් වන අකිල,සාගල වැන්නවුන්ට ඉදිරියට ඒමට ඉඩ හදා දීම. මේ අය සතපහකට වැඩක් නෑ. මංගල මහතා නං විදේශ ඇමතිලෙස සැලකිය යුතු ජයග්‍රහණ අරං තියෙනවා.

    වෙනත් පක්ෂ වලත් එහෙම තමයි. කාන්තාවන්ට ඇල්මක් දක්වන නායකන් ඉන්නවා නං ඔවුන් කාන්තාවන්ට ඉදිරියට එන්න ඉඩ හදලා දෙනවා. ඒක ලිංගිකත්වය අනුව කාටවත් වැඩිපුර සැලකීමවත්,පහත්කොට සැලකීම වත් අනුමත නොකරමි.

    aiyo mangala :lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යකෝ උපතින්ම සමලිංගික නම් ඒක තොටවත් මටවත් හදන්න බැහැ .ඒක එන්නේ උපතින් පෙර කරන ලද කර්ම බලය හරි වෙනත් සාධක හරි එක්කාසු වෙලා සිද්ධ වෙන දෙයක් .ඒක නිසා එවුන් දිහා වපරැහින් බලන්න එපා .හැබැයි උපතින් ලිංගිකත්වය පිලිබඳ කිසිම අවුලක් නැතුව සොභාවික අයුරින් හිටිය එකෙක් සමලිංගික කරණයට බලෙන් පමුණවනවා නම් අන්න ඒ දේ හෙළා දකින්න ඕනේ .මොකද එවැනි දේවල් වෙන්නේ විෂේශයෙන්ම හුදු ව්‍යාපාරික අරමුණු පෙරදැරි කරගෙන මිසක් අන් කවරකටවත් නොවේ .නමුත් මේ වගේ එවුන් ගේ අවුල් වලට හිනා වෙන්න යන්න එපා .

    Gay Gene කියලා එකක් නෑ බන්. ඔන්න නපුංසකයන් නම් කමක් නෑ.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    තුක් නොදකින්... මතක තියාගනිල්ලා මේවා උඹලත් අපිත් නොදන්න නමුත් හොදින් ක්‍රියාත්මක වෙන කුමන්ත්‍රන කියලා.. මේ වගේ අසික්කිත වැඩ වලින් වෙන්නේ සිංහලයා තවත් වද වෙන එකයි :no:
    :angry::angry::angry::angry:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    තුක් නොදකින්... මතක තියාගනිල්ලා මේවා උඹලත් අපිත් නොදන්න නමුත් හොදින් ක්‍රියාත්මක වෙන කුමන්ත්‍රන කියලා.. මේ වගේ අසික්කිත වැඩ වලින් වෙන්නේ සිංහලයා තවත් වද වෙන එකයි :no:
    :angry::angry::angry::angry::yes::yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සමලිංගිකත්වය නීතිගත උනාම තමනුත් පොන්නයෝ වෙනවා කියලා හිතන් ඉන්න උන් දැනටත් පොන්නයෝ තමා:lol:

    :D

    Asama sama lingikayo
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    යකෝ උපතින්ම සමලිංගික නම් ඒක තොටවත් මටවත් හදන්න බැහැ .ඒක එන්නේ උපතින් පෙර කරන ලද කර්ම බලය හරි වෙනත් සාධක හරි එක්කාසු වෙලා සිද්ධ වෙන දෙයක් .ඒක නිසා එවුන් දිහා වපරැහින් බලන්න එපා .හැබැයි උපතින් ලිංගිකත්වය පිලිබඳ කිසිම අවුලක් නැතුව සොභාවික අයුරින් හිටිය එකෙක් සමලිංගික කරණයට බලෙන් පමුණවනවා නම් අන්න ඒ දේ හෙළා දකින්න ඕනේ .මොකද එවැනි දේවල් වෙන්නේ විෂේශයෙන්ම හුදු ව්‍යාපාරික අරමුණු පෙරදැරි කරගෙන මිසක් අන් කවරකටවත් නොවේ .නමුත් මේ වගේ එවුන් ගේ අවුල් වලට හිනා වෙන්න යන්න එපා .

    කවුරු මොනා කිව්වවත් අපි උබලව පිලිගන්නවා මචන්.දුක් වෙන්න එපා:D
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සමලිංගිකත්වය නීතිගත උනාම තමනුත් පොන්නයෝ වෙනවා කියලා හිතන් ඉන්න උන් දැනටත් පොන්නයෝ තමා:lol:

    මේක නම් සහතික ඇත්ත බන්. සිරා කට් එක.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Faggots are people two.

    Glad to see minorities, different people, people who are different from the masses get recognition and equal rights :P

    Earth is not for one kind..it's home for everybody..whatever they may be.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් ඉන්න පොන්නයෝ ඔක්කොම එලි බහි..Colombo මහ දාවාලේ මුන් ලැජ්ජ නැතුව යයි..පොඩි ලමයි පරේ එක්කන් යන්න බැරි වෙනවා..තාත්තේ අර අන්ටි වගෙ නොන්ඩි ගගහා යන මිනිහා කවුද අහයි..අනේ මන්දා රටට උන වින්නැහියක් :no:

    සමලිංගිකත්වය නීතිගත උනාම තමනුත් පොන්නයෝ වෙනවා කියලා හිතන් ඉන්න උන් දැනටත් පොන්නයෝ තමා :lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    සමලිංගිකත්වය නීතිගත උනාම තමනුත් පොන්නයෝ වෙනවා කියලා හිතන් ඉන්න උන් දැනටත් පොන්නයෝ තමා :lol:

    that is called insecurity..lots of sri lankans, unfortunately, belong to this category..they are not confident enough in who they are..so they try to oppress different people.. :yes: it's a sad situation.