සමලිංගිකයින් ගැන මගේ තියෙන අදහස් වෙනස් කලේ එලකිරි එකේ උබ තමයි .අනිත් එවුන් තමන් සමලිංගික කියලා සමාඡයෙන් වසන් කරද්දි උබ එකේ අනිත් පැත්ත කරනවා .
ලoකාවෙ ජනගනය එක්කොටි අසු ලක්ශයට වඩා වැඩි මල්ලි, ඔය වගේ දුශන අවුරුද්දකට ඔනෙ නම් වැඩියෙනුත් එක්ක දාල 10-20 වෙයි, ප්‍රතිශතයක් විදිහට බැලුවොත් 0.00001% වගේ වෙයි, ඉතින් කොහොමෙයි සදාචාරෙ නරකයි කියන්නෙ, ගැනු එක්ක ගන්න ආතල් වැඩක් නැනෙ මෙතනට කොල්ලො ගහන උන් ඉන්නෙ එකෙක් එක්ක විතරද???උඹලා ඔය කියන මහ ලොකු සදාචාරය නැති කරන්නේ gay එවුන්ද?? ගෑනු 2-3 තියාගෙන ආතල් ගන්නෙ gay වුණ්ද, ආච්චිලා දූෂනය කරන්නේ gau වුන් ද?? ගෑනියෙකුට පාරට බැහැල යන්න බැරි gay වුන් නිසා ද?? අනික උඹට සහෝදර සහෝදරියෝ ඉන්නවා කිව්වා නේද එහෙනම් කියපන් බලන්න උඹේ සහෝදරයා gay නම් ඌ සදහටම ලිංගික ක්‍රියා වලින් ඈත් වෙලා ,සතුටක් නැතිව තනියම ජීවත් වෙන්න ඕනිද?? බුදු දහමේ ගිහියන්ට සමලිංගික හැසිරීම් පවක් ද??
Chamath2015:20667123 said:මච්න් ඔච්චර වීඩියෝ බලන්න දෙයක් නෑ ඔක ගැන. සරල යතාර්තෙ තෙරුම් ගනින්. ලොකෙ සමලින්ගිකත්වය නීතිගත වෙච්ච රටවල් කිසිම එකක සමාජ මතයක් ගොඩ නැගිල නෑ විරුද්ද ලින්ගිකත්වෙට වඩා සමලින්ගිකත්වෙ හොදයි කියල.
පොඩ්ඩක් හරි සමලින්ගිකත්වෙට හිත යන්නෙ bisexual එකෙක් උනොත් විතරයි. [/SIZE]
ලෝකේ සමලිංගිකතාව නීතිගත කරලා තියෙන්නේ ඒකෙන් ජනගහනය පාලනය කරන්න පුලුවන් නිසයි, නැතුව අහවල් එහෙකට නෙවෙයි.
NGO වලින් ලක්ශ ගනන් හම්බෙනව ඔව ප්‍රමොට් කරනවට , අපේ මොට්ටයො කොහොමත වෙනසට කැමතීනෙ ඉතින් රැවටෙනව, රටේ සoස්කෘතියට හෙන ගැහුවත් කමක් නැ,සමලිංගිකයින් ගැන මගේ තියෙන අදහස් වෙනස් කලේ එලකිරි එකේ උබ තමයි .අනිත් එවුන් තමන් සමලිංගික කියලා සමාඡයෙන් වසන් කරද්දි උබ එකේ අනිත් පැත්ත කරනවා .

erozan:20667143 said:ලoකාවෙ ජනගනය එක්කොටි අසු ලක්ශයට වඩා වැඩි මල්ලි, ඔය වගේ දුශන අවුරුද්දකට ඔනෙ නම් වැඩියෙනුත් එක්ක දාල 10-20 වෙයි, ප්‍රතිශතයක් විදිහට බැලුවොත් 0.00001% වගේ වෙයි, ඉතින් කොහොමෙයි සදාචාරෙ නරකයි කියන්නෙ, ගැනු එක්ක ගන්න ආතල් වැඩක් නැනෙ මෙතනට කොල්ලො ගහන උන් ඉන්නෙ එකෙක් එක්ක විතරද???උඹලා ඔය කියන මහ ලොකු සදාචාරය නැති කරන්නේ gay එවුන්ද?? ගෑනු 2-3 තියාගෙන ආතල් ගන්නෙ gay වුණ්ද, ආච්චිලා දූෂනය කරන්නේ gau වුන් ද?? ගෑනියෙකුට පාරට බැහැල යන්න බැරි gay වුන් නිසා ද?? අනික උඹට සහෝදර සහෝදරියෝ ඉන්නවා කිව්වා නේද එහෙනම් කියපන් බලන්න උඹේ සහෝදරයා gay නම් ඌ සදහටම ලිංගික ක්‍රියා වලින් ඈත් වෙලා ,සතුටක් නැතිව තනියම ජීවත් වෙන්න ඕනිද?? බුදු දහමේ ගිහියන්ට සමලිංගික හැසිරීම් පවක් ද??
අපේ සහොදරයන්ට මොලේ අමාරුවක් නැ බන්, බුදු දහම අනුව ඔය කුනුහරප විස්තර කරන්ඩ මම කැමති නැ,උබ සමලිගික වෙන්ඩ පුලුවන් මල්ලි ඒක ඉතින් අපිට අදාල නැ පුරුවෙ කරපු පව් පලදීමක් තමයි, උබට ලෙඩේ තිබ්බ කියල අනිත් උන්ටත් පතුරවන්ඩ එපා තෙර්ඩ් දාගෙන ප්‍රමොට් කරන්ඩ ඔනෙ නැ නේද??
erozan:20667153 said:NGO වලින් ලක්ශ ගනන් හම්බෙනව ඔව ප්‍රමොට් කරනවට , අපේ මොට්ටයො කොහොමත වෙනසට කැමතීනෙ ඉතින් රැවටෙනව, රටේ සoස්කෘතියට හෙන ගැහුවත් කමක් නැ,සමලිංගිකයින් ගැන මගේ තියෙන අදහස් වෙනස් කලේ එලකිරි එකේ උබ තමයි .අනිත් එවුන් තමන් සමලිංගික කියලා සමාඡයෙන් වසන් කරද්දි උබ එකේ අනිත් පැත්ත කරනවා .![]()
ලෙඩක් නෙමේ ඔක උපතින් උරුම වන කරුමයක් ,වෙන උන් දරු පවුලක් හදාගෙන සතුටින් ජිවත් වෙද්දි උබලට වෙන්නෙ හුල්ලල මැරෙන්ඩ බන්,ලොල් නිකන් උඹට හිතෙන හිතෙන ඒවාදාන්න එපා බන් ඒක නිතිගත කරලා තියෙන්නෙ වෛද්‍යවරු ඒක ලෙඩක් නෙමෙයි කියන නිසයි (මේ අදහසට විරුද්ධනම් උඹේ වෛද්‍ය උපාධියත් අරගෙනම වරෙන් සාකච්චා කරන්න)

r.pathirana:20667141 said:සමලිංගිකයින් ගැන මගේ තියෙන අදහස් වෙනස් කලේ එලකිරි එකේ උබ තමයි .අනිත් එවුන් තමන් සමලිංගික කියලා සමාඡයෙන් වසන් කරද්දි උබ එකේ අනිත් පැත්ත කරනවා .
NGO වලින් ලක්ශ ගනන් හම්බෙනව ඔව ප්‍රමොට් කරනවට , අපේ මොට්ටයො කොහොමත වෙනසට කැමතීනෙ ඉතින් රැවටෙනව, රටේ සoස්කෘතියට හෙන ගැහුවත් කමක් නැ,![]()



erozan:20667166 said:ලෙඩක් නෙමේ ඔක උපතින් උරුම වන කරුමයක් ,වෙන උන් දරු පවුලක් හදාගෙන සතුටින් ජිවත් වෙද්දි උබලට වෙන්නෙ හුල්ලල මැරෙන්ඩ බන්,ලොල් නිකන් උඹට හිතෙන හිතෙන ඒවාදාන්න එපා බන් ඒක නිතිගත කරලා තියෙන්නෙ වෛද්‍යවරු ඒක ලෙඩක් නෙමෙයි කියන නිසයි (මේ අදහසට විරුද්ධනම් උඹේ වෛද්‍ය උපාධියත් අරගෙනම වරෙන් සාකච්චා කරන්න)![]()
ගූගල් සර්ච් කරන්ඩ දෙයක් නැ, යුරොපෙට ලෙඩේ වැලදිලා කියල මම දන්නව, උන්ගෙ නියොජිතයො ලක්ශ ගනන් සල්ලි NGO හරහා මේ රටවල ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට විසබිජ දාන්ඩ වැඩ කරනව කියලත් දන්නව.Erozan තමන්ගේ පුහු මතය සමාජයෙන් තුරන් වීගෙන යනකොට පොඩි දුකක් ඇති වෙනවා අඩුම තරමේ ගූගල් එකෙන්වත් සර්ච් කරලා ඕක ගැන ඉගෙන ගනින්
මට නම් ඔය උන හැදෙන් නැ, ඒත් 'උබේ තරෙඩ් නිසා හිතපු විදිහ වෙනස් උනා' කියලත් ක්මෙන්ට් වැටෙන්නෙ, උන්ම හෙට තෙර්ඩ් දායි 'මම කොල්ලෙක් එක්ක හිටිය මාර හොදයි' කියල, ඔහොම තමා රැවටෙන මිහරකුත් ඉන්නව අපේ ගොන්නු කොහොමත් වෙනසට කැමතිනේ.ඒ කියන්නෙ උඹත් බයයි ද උඹ gay වෙයි කියලා මම දාන ත්‍රෙඩ් වලින්?? කරුණාකරලා උඹේ ලිංගිකත්වය චෙක් කර ගනින්
erozan:20667198 said:ගූගල් සර්ච් කරන්ඩ දෙයක් නැ, යුරොපෙට ලෙඩේ වැලදිලා කියල මම දන්නව, උන්ගෙ නියොජිතයො ලක්ශ ගනන් සල්ලි NGO හරහා මේ රටවල ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට විසබිජ දාන්ඩ වැඩ කරනව කියලත් දන්නව.Erozan තමන්ගේ පුහු මතය සමාජයෙන් තුරන් වීගෙන යනකොට පොඩි දුකක් ඇති වෙනවා අඩුම තරමේ ගූගල් එකෙන්වත් සර්ච් කරලා ඕක ගැන ඉගෙන ගනින්
මට නම් ඔය උන හැදෙන් නැ, ඒත් 'උබේ තරෙඩ් නිසා හිතපු විදිහ වෙනස් උනා' කියලත් ක්මෙන්ට් වැටෙන්නෙ, උන්ම හෙට තෙර්ඩ් දායි 'මම කොල්ලෙක් එක්ක හිටිය මාර හොදයි' කියල, ඔහොම තමා රැවටෙන මිහරකුත් ඉන්නව අපේ ගොන්නු කොහොමත් වෙනසට කැමතිනේ.ඒ කියන්නෙ උඹත් බයයි ද උඹ gay වෙයි කියලා මම දාන ත්‍රෙඩ් වලින්?? කරුණාකරලා උඹේ ලිංගිකත්වය චෙක් කර ගනින්
අපොයි ඔව් ඉන්නව සතුටින් ලොල් තමා. උබල වගේ උන්ට පව් කියල කියනව ඇරෙන්ඩ වෙන කියන්ඩ දෙයක් නැ, උබලට ඔවගෙ රගේ දැනෙන්නෙ මල්ලි කවද හරි වයසට ගිය දවසට,තමන්ගෙ කියල ලමයෙක් නැ, බලන්ඩ හදන්ඩ එකෙක් නැ, තමන්ගෙ කියල කියන්ඩ එකෙක් නැතුව කොහෙ හරි මුල්ලක මැරෙන්ඩ වැටිල ඉද්දි තේරෙයි, අනේ මටත් ලමයෙක් උන්නනම් කියල....................දැන් කියන්ඩ එපා ලමයි සලකයිද අරකයි මේකයි කියල, අඩුම ගානෙ දරුවෙක්ට පොඩි කාලෙ ඉදන් ලොකු කරපු මතක එක්ක හරි මැරුල ගිහෑකි.ඔව් ඉතින් කර්මය = උපතින්ම එන දෙයක් ඒක ලෙඩක් ද? ඔය බැඳලා ළමයි නැති එවුනුත් ඕනි තරම් සතුටින් ඉන්නේ
උනා කියල නෙමේ වෙමින් ඉන්නව කියල,බ්‍රේන් වොස් එකේ පලවෙනි ස්පෙට් එක මිනිහ පාස් කරල . දෙක තුන ලග එනවඋන් ඒකෙන් අදස් කරන්නේ උ gay වුණා කියලා නෙමෙයි උගෙ කලින් තිබිච්ච වැරදි මතය නැති වුණා කියලා උඹත්දවසක තේරුම් ගනියි මචන්

erozan:20667166 said:ලෙඩක් නෙමේ ඔක උපතින් උරුම වන කරුමයක් ,වෙන උන් දරු පවුලක් හදාගෙන සතුටින් ජිවත් වෙද්දි උබලට වෙන්නෙ හුල්ලල මැරෙන්ඩ බන්,ලොල් නිකන් උඹට හිතෙන හිතෙන ඒවාදාන්න එපා බන් ඒක නිතිගත කරලා තියෙන්නෙ වෛද්‍යවරු ඒක ලෙඩක් නෙමෙයි කියන නිසයි (මේ අදහසට විරුද්ධනම් උඹේ වෛද්‍ය උපාධියත් අරගෙනම වරෙන් සාකච්චා කරන්න)![]()
පාරෙ නෙවෙයි බස් එකේ යනකොට උනත් අහවල් එක අතගාන නාකි චමින්දල ඉන්න්වා බස් වල.මරුසිරා;20666917 said:ඕනදෙයක් කියලා කියන අයට හිතන්න යමක් .
ලංකාවේ කාන්තාවකට තනියම පාරේ බයක් නැතිව යන්න පුළුවන් තත්වයක් නැති බව ආයේ කියන්න දෙයක් නැ .හැබැයි ඔය සීන් එක වැඩි වුනොත් කොල්ලෙක්ට්ත් ආරක්ෂාවට තව කෙනෙක් ඕන වෙයි ඉස්සරහට ..
හිතාපල්ලා උබලට දැන් හෝ ඉස්සරහට උබලගේම ළමයි ලැබේවි .එතකොට තේරෙයි මන් කියන දේ .

erozan:20667217 said:අපොයි ඔව් ඉන්නව සතුටින් ලොල් තමා. උබල වගේ උන්ට පව් කියල කියනව ඇරෙන්ඩ වෙන කියන්ඩ දෙයක් නැ, උබලට ඔවගෙ රගේ දැනෙන්නෙ මල්ලි කවද හරි වයසට ගිය දවසට,තමන්ගෙ කියල ලමයෙක් නැ, බලන්ඩ හදන්ඩ එකෙක් නැ, තමන්ගෙ කියල කියන්ඩ එකෙක් නැතුව කොහෙ හරි මුල්ලක මැරෙන්ඩ වැටිල ඉද්දි තේරෙයි, අනේ මටත් ලමයෙක් උන්නනම් කියල....................දැන් කියන්ඩ එපා ලමයි සලකයිද අරකයි මේකයි කියල, අඩුම ගානෙ දරුවෙක්ට පොඩි කාලෙ ඉදන් ලොකු කරපු මතක එක්ක හරි මැරුල ගිහෑකි.ඔව් ඉතින් කර්මය = උපතින්ම එන දෙයක් ඒක ලෙඩක් ද? ඔය බැඳලා ළමයි නැති එවුනුත් ඕනි තරම් සතුටින් ඉන්නේ
DjAtrocity:20667226 said:පාරෙ නෙවෙයි බස් එකේ යනකොට උනත් අහවල් එක අතගාන නාකි චමින්දල ඉන්න්වා බස් වල.මරුසිරා;20666917 said:ඕනදෙයක් කියලා කියන අයට හිතන්න යමක් .
ලංකාවේ කාන්තාවකට තනියම පාරේ බයක් නැතිව යන්න පුළුවන් තත්වයක් නැති බව ආයේ කියන්න දෙයක් නැ .හැබැයි ඔය සීන් එක වැඩි වුනොත් කොල්ලෙක්ට්ත් ආරක්ෂාවට තව කෙනෙක් ඕන වෙයි ඉස්සරහට ..
හිතාපල්ලා උබලට දැන් හෝ ඉස්සරහට උබලගේම ළමයි ලැබේවි .එතකොට තේරෙයි මන් කියන දේ .
![]()