සමලිංගික ආදරය ගැන ඡන්දයක්

සමලිංගිකත්වය ගැ&

  • අවුලක් නෑ සාමාන්‍ය දෙයක්

    Votes: 57 31.5%
  • මානසික පිස්සුවක්

    Votes: 124 68.5%

  • Total voters
    181

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමලිංගික වීම නිසා කීදෙනෙක් සමාජේ දුක් වෙනවද?? නිදහසේ ආදරේ කරන්නවත් බැරිව හැමදාම හැංගි හැංගි ජීවත් වෙනවා, උඹ කියන විදිහට මේක අඩුපාඩුවක් වෙන්න ඇති හැබැයි උපතින්ම අන්ධ මිනිහගෙත් තියෙන්නෙ අඩුපාඩුවක් උඹල ඒ මනුස්සයාව කොන් කරනවද?? බහුතරයෙන් වෙනස් වුණා කියලා හැමෝම මිනිස්සු අයිතිවාසිකම් එක සමානව ලැබෙන්න ඕනි , මේකෙ තියෙන දුක දැනෙන්නත් සමලිංගික වෙලාම බලන්න ඕනි
    එහෙම අයිති වාසියක් දෙන්ඩ බැනෙ,යුරොපෙ දේවල් මෙහෙ කරන්ඩ බැ,ඔවගෙන් වෙන්නෙ පොඩි උන්ට නරක බලපෑම ඇති වීම. අනික උපතින් විතරක් නෙමේ පොඩි කාලෙ ඉදන් දකින් දේවල් වලිනුත් සමලිගිකයො හැදෙනව, උබලගෙ ඔය පිස්සුව නිසා රටක ඉලග පරපුරක් විනාශ කරන්ඩ දෙන්ඩ බැ.:no:බහුතරයක යහපත වෙනුවෙන් සුලුතරයට පාගල දාන්ඩ වෙනව.:yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    olu bakka:20667241 said:
    මේක දිහා මචන්ලා ලින්ගිකත්වය පැත්තෙන් විතරක්ම බලන්න එපා බන්...
    අපි කෙල්ලෙක්ට අපේ හදවතින්ම ආදරය කරනවා....සමලින්ගික උනුත් තමන්ගෙ සහකරුවට දක්වන්නෙ ඒ වගේ ආදරයක්ලු....එහෙම බැලුවම මචන් ඒකත් සාමාන්‍ය ඇසුරක් තරම්ම සාධාරණයි නේද?

    හැබැයි ඕකෙ පොඩි කේස් එකක් තියෙනවා...ඔය සමලින්ගික කියන එක උපතින් එන දෙයක් නෙමේලු...පොඩි කාලෙ ඉදන් දකින අහන දේවල් නිසා වෙන දෙයක්ලු (Brainwash)...

    හැබැයි බන් ඔය බස්වල කොල්ලොන්ගෙ අතගාන්න එන උන්නන් gay නෙමේ. ඕකුන්ට අසහනේ...මානසික ලෙඩක්.......කොල්ලෙක් කෙල්ලෙක්ගෙ උනත් බස් ගානෙ අත ගානවනන් ඌටත් මානසික ලෙඩක් තමයි.

    ඔයා කියපු බහුතරයක් එක්ක මම එකඟයි හැබැයි මට නම් මතක නෑ කවුරුත් මගේ brainwash කළා අනික සමලිංගික වෙන්නෙ ඒක නිසා නම් ඒක හොඳ කරන්න පුලුවන් නමුත් ඩොක්ටර්ස්ලාගේ මතය ඒක නෙමෙයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    erozan:20667246 said:
    සමලිංගික වීම නිසා කීදෙනෙක් සමාජේ දුක් වෙනවද?? නිදහසේ ආදරේ කරන්නවත් බැරිව හැමදාම හැංගි හැංගි ජීවත් වෙනවා, උඹ කියන විදිහට මේක අඩුපාඩුවක් වෙන්න ඇති හැබැයි උපතින්ම අන්ධ මිනිහගෙත් තියෙන්නෙ අඩුපාඩුවක් උඹල ඒ මනුස්සයාව කොන් කරනවද?? බහුතරයෙන් වෙනස් වුණා කියලා හැමෝම මිනිස්සු අයිතිවාසිකම් එක සමානව ලැබෙන්න ඕනි , මේකෙ තියෙන දුක දැනෙන්නත් සමලිංගික වෙලාම බලන්න ඕනි
    එහෙම අයිති වාසියක් දෙන්ඩ බැනෙ,යුරොපෙ දේවල් මෙහෙ කරන්ඩ බැ,ඔවගෙන් වෙන්නෙ පොඩි උන්ට නරක බලපෑම ඇති වීම. අනික උපතින් විතරක් නෙමේ පොඩි කාලෙ ඉදන් දකින් දේවල් වලිනුත් සමලිගිකයො හැදෙනව, උබලගෙ ඔය පිස්සුව නිසා රටක ඉලග පරපුරක් විනාශ කරන්ඩ දෙන්ඩ බැ.:no:බහුතරයක යහපත වෙනුවෙන් සුලුතරයට පාගල දාන්ඩ වෙනව.:yes:

    ඔය බහුතරේ කියාගත්ත යුරෝපයත් සමලිංගික අයිතිවාසිකම් නීති ග්ත කළේ සුළුතරය්ගේ සටන් වලින්,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan දීපු උත්තරේම් දෙන්නන් සමලිංගික අය අතරත් ඔය වගේ සුළු මානසික රෝගීන් පිරිසක් ඉන්න පුලුවන් හැමෝම නෙමෙයි
    ලෙඩ්ඩු නෙමේ ඒකනම් ලොල් අපිත් පාරවල් වල තමා යන්නෙ, උබලගෙ ජාතියෙ එකෙක් පාරෙ යනව කියනනෙ තනිකර මානසික ලෙඩෙක් පාරෙ යනව වගේ තමයි ඩිසන් පිට පාරෙ යන &න්නයො නැ බන්.

    මම උඹට සුද්ද සිංහලෙන්ම කියන්නම් ගෑණියෙක්ට හුකන්න ආශාවක් නැතිව ළමයි හදලා පවුල් ජීවිත ගත කරන්නෙ කොහොමද බන්?? අනික ළමයි හදපු අම්මලා තාත්තලා කී දෙනෙක් අනාථ වෙලා ඉන්නවද ඉතින් ඒක gay අයට ප්‍රශ්නයක් නෙමෙයි

    ඉතින් ඔක ප්‍රස්නයක් නෙමේ නම් අයිතිවාසිකම් ඉල්ලනෙ නැතුව ඉන්න විදිහට පාඩුවෙ හිටපන්කො *න්න කම ප්‍රොමොට් නොකර, ඇත්තට ලැජ්ජවක් කියල දෙයක් නැද්ද උබලට.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Erozan දීපු උත්තරේම් දෙන්නන් සමලිංගික අය අතරත් ඔය වගේ සුළු මානසික රෝගීන් පිරිසක් ඉන්න පුලුවන් හැමෝම නෙමෙයි

    OW danatamath 33 dhenek inne :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය බහුතරේ කියාගත්ත යුරෝපයත් සමලිංගික අයිතිවාසිකම් නීති ග්ත කළේ සුළුතරය්ගේ සටන් වලින්,
    ඒක තමයි මම කියුවෙ යුරොපෙ ඒව මෙහෙ බැ, සුද්දට පිස්සු උනාට අපිට පිස්සු නැ. අර රුසියාවෙ ජනාධිපති පුට්න් කියුව වගේ, 'සමලිගිකත්වය කියන්නෙ අපේ රටේ පිලිකුලට බාජනය වෙන දෙයක්'.
     
    shady71

    Member
    Aug 19, 2016
    34
    1
    0
    මේකට මගේ අදහසත් එකතු කරලා යන්න හිතුවා මගේ පුතාටත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට මතක ඇති මම මේකෙ ත්‍රෙඩ් එහෙකත් දැම්මා උදවු ඉල්ලලා , ඇත්‍තටම මමත් හැදුවේ පුතාව හොඳ කරගන්න මොකද මමත් සමලිංගිකත්වය පිළිකුල් කරපු නිසා, කොහොමහරි මම පුතාව colombo genaral hospital එක්කරන් ගියා එතනදි මානසික වෛද්‍ය වරු කිහිප දෙනෙක්ම පුතාව පරීක්ෂා කළා කොහොමහරි මාවයි බිරිඳවයි තනිවම තියලා එයාලා කිව්වා මේක රෝගයක් නෙමෙයි ප්‍රතිකාර කරන්න සාමාන්‍ය දෙයක් කියලා කාලයත් එක්ක හරි යයිද කියලා බලන්න කියලා තව උපදෙස් ගොඩක් දුන්නා, කොහොමහරි මමත් දැන් ඩොක්ටර්ස්ලාගෙ මතය පිලිගන්නවා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    erozan:20667254 said:
    Erozan දීපු උත්තරේම් දෙන්නන් සමලිංගික අය අතරත් ඔය වගේ සුළු මානසික රෝගීන් පිරිසක් ඉන්න පුලුවන් හැමෝම නෙමෙයි
    ලෙඩ්ඩු නෙමේ ඒකනම් ලොල් අපිත් පාරවල් වල තමා යන්නෙ, උබලගෙ ජාතියෙ එකෙක් පාරෙ යනව කියනනෙ තනිකර මානසික ලෙඩෙක් පාරෙ යනව වගේ තමයි ඩිසන් පිට පාරෙ යන &න්නයො නැ බන්.

    මම උඹට සුද්ද සිංහලෙන්ම කියන්නම් ගෑණියෙක්ට හුකන්න ආශාවක් නැතිව ළමයි හදලා පවුල් ජීවිත ගත කරන්නෙ කොහොමද බන්?? අනික ළමයි හදපු අම්මලා තාත්තලා කී දෙනෙක් අනාථ වෙලා ඉන්නවද ඉතින් ඒක gay අයට ප්‍රශ්නයක් නෙමෙයි

    ඉතින් ඔක ප්‍රස්නයක් නෙමේ නම් අයිතිවාසිකම් ඉල්ලනෙ නැතුව ඉන්න විදිහට පාඩුවෙ හිටපන්කො *න්න කම ප්‍රොමොට් නොකර, ඇත්තට ලැජ්ජවක් කියල දෙයක් නැද්ද උබලට.
    මොකටද බන් උපතින් උරුම වෙච්ච දේට ලැජ්ජා වෙන්නෙ??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    shady71:20667273 said:
    මේකට මගේ අදහසත් එකතු කරලා යන්න හිතුවා මගේ පුතාටත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට මතක ඇති මම මේකෙ ත්‍රෙඩ් එහෙකත් දැම්මා උදවු ඉල්ලලා , ඇත්‍තටම මමත් හැදුවේ පුතාව හොඳ කරගන්න මොකද මමත් සමලිංගිකත්වය පිළිකුල් කරපු නිසා, කොහොමහරි මම පුතාව colombo genaral hospital එක්කරන් ගියා එතනදි මානසික වෛද්‍ය වරු කිහිප දෙනෙක්ම පුතාව පරීක්ෂා කළා කොහොමහරි මාවයි බිරිඳවයි තනිවම තියලා එයාලා කිව්වා මේක රෝගයක් නෙමෙයි ප්‍රතිකාර කරන්න සාමාන්‍ය දෙයක් කියලා කාලයත් එක්ක හරි යයිද කියලා බලන්න කියලා තව උපදෙස් ගොඩක් දුන්නා, කොහොමහරි මමත් දැන් ඩොක්ටර්ස්ලාගෙ මතය පිලිගන්නවා

    අපේ අයට් ඩොක්ටර්ස්ලා සීයක් කිව්වත් පිළිගන්න බෑ ඒ තරමටම එයාලා බුද්දිමත්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,233
    113
    Sri Lanka
    ආයෙ කියන්ඩ වෙන්නෙ මොලේ මොරද්දි හරි යයි කියල තමයි, එහෙම වේවා කියල පාර්ථනා කරනව,:yes:

    Kiyanna ona de harima pehediliwa kiyala thiyenawa :D matath kiyanna thiyenne umba kiwwa ekama thamai muuta ban :D

    Mole moraddi hari yai owa..

    Yako tupac97, mulin hondata exam pass wela job ekak karapan :D redda enawa kasada bandina ewa gena kiyanna
     
    මේකට මගේ අදහසත් එකතු කරලා යන්න හිතුවා මගේ පුතාටත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට මතක ඇති මම මේකෙ ත්‍රෙඩ් එහෙකත් දැම්මා උදවු ඉල්ලලා ,
    ඔය ලෙඩේ හැදෙන හැටිත් පැහැදිලි කරල දුන්නා, හොඳ කරගන්න විදියත් කියල දුන්නා. ඒත් නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩා මාර්ගයේම යන්නෙ දරුවගෙ කරුමයක් හිංදද කොහෙද වෙන්න ඇති.
    ඇත්‍තටම මමත් හැදුවේ පුතාව හොඳ කරගන්න මොකද මමත් සමලිංගිකත්වය පිළිකුල් කරපු නිසා, කොහොමහරි මම පුතාව colombo genaral hospital එක්කරන් ගියා එතනදි මානසික වෛද්‍ය වරු කිහිප දෙනෙක්ම පුතාව පරීක්ෂා කළා කොහොමහරි මාවයි බිරිඳවයි තනිවම තියලා එයාලා කිව්වා මේක රෝගයක් නෙමෙයි ප්‍රතිකාර කරන්න සාමාන්‍ය දෙයක් කියලා කාලයත් එක්ක හරි යයිද කියලා බලන්න කියලා තව උපදෙස් ගොඩක් දුන්නා,
    මම අනාවැකියක් කිව්වා ඔයා ඔයාගෙ දරුවව දොස්තරලට පෙන්නන්න කලින්ම ඕය ලෙඩේ දොස්තරලට අල්ලන්න බෑ කියල. ඒක අද වෙනතුරු වැරදුනාද ?
    කොහොමහරි මමත් දැන් ඩොක්ටර්ස්ලාගෙ මතය පිලිගන්නවා
    මම කලින් සැරයක් ලිව්වා, ආයෙ මම ඔයාට පිළිතුරු දෙන්නෙ නෑ කියලා. ඒත් මෙතනින් තනිකරම වැරදි මතයක් සමාජගත වෙන හිංදා මට උත්තර දෙන්නම වෙන හිංදා විතරක්, මේ පෝස්ට් එක ලියනවා.

    MBBS සහතිකධාරීන්ව (දොස්තරලාව) අවුරුදු 6ක් දොස්තර ඉස්කෝලයක් (Medical College)කියල එකක් අටවගෙන තනිකරම අපේ දේශගුණයට, දේශීය ආහාර රටාවලට කීසිසේත්ම නොගැලපෙන බටහිර ශීත දේශගුණයකට ගැලපෙන වෛද්‍ය ක්‍රමයක් කියාගන්නා ඒත් වෛද්‍ය නොවන දොස්තර (දොස් තර වී රෝග උග්‍ර වෙන) ක්‍රමයක් නවීනයි විද්‍යාත්මකයි විද්‍යානුකූලයි දියුණුය කියල ලේබල් අලවලා ඒ දොස්තර ඉස්කෝලේ ඇතුලෙ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවෙන බුද්ධිමත්තුගෙ මොළ හෝදලා (brain wash) කරල හිතන්න කල්පනා කරන්න පුළුවන් සීමාව අහුරනවා. ඒ සීමාව නිර්මාණය කරල තියෙන්නේ බටහිර න්‍යාය පත්‍රයකට හා ඖෂධ සමාගම් වල වෙළද ඉලක්ක මුල් කරගෙන.

    දැන් මෙහෙම පිරිසක් රටේ සෞඛ්‍ය තත්වය ගැන තීන්දු තීරණ ගන්න නිසා නේද මෙච්චර මේ ලෙඩ රෝග වසංගත වගේ වැඩි වෙන්නෙ කියලා ඕනාම සුළු විඥ්ඥාණයක් තියෙන කෙනෙක්ට ඉතාම පහසුවෙන් වටහ ගන්න පුළුවන්.

    මෙහෙව් අය කියනව නම් සමලිංගිකත්වය කියන්නෙ සාමාන්‍ය දෙයක් කියලා ඒකට පුදුම වෙන්න ඕන නෑ. මොකද සමලිංගිකත්වය කියන එක හැදෙන හැටි දොස්තර ඉස්කෝලෙ උගන්නවා තියා, ඒවට විෂය නිර්දේශ හදන බටහිර දොස්තර මහාචාර්යවරුන්ටත් ඕක අල්ලගන්න බෑ. අල්ලන විදිය දන්නෙ නෑ.

    එතකොට මෙයාලගෙන් සමලිංගිකත්වයට විසදුමක් ගන්න හිතනව නම් ඉබ්බගෙන් පිහාටු ගන්න කල්පනා කළාට කමක් නෑ.

    ඔයාගෙ දරුවට දෙයියන්ගෙම පිහිටයි.
     
    Last edited:

    0001

    Member
    Dec 20, 2015
    86
    6
    0

    ඉතින් ඔක ප්‍රස්නයක් නෙමේ නම් අයිතිවාසිකම් ඉල්ලනෙ නැතුව ඉන්න විදිහට පාඩුවෙ හිටපන්කො *න්න කම ප්‍රොමොට් නොකර, ඇත්තට ලැජ්ජවක් කියල දෙයක් නැද්ද උබලට.

    මූ මෙතන මේව ප්‍රමෝට් කර කර කරන්නෙ මේ පොන්න ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක්
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අවුලක් නෑ....හැබැයි ප්‍රයිවට් ලයිෆ් එක ප්‍රයිවට්..........
    මහා පාරෙයි අතනයි මෙතැනයි ලව් කරන්න ලැස්ති වෙන්න එපා .......
    ගෙවල් අස්සේ හොටෙල් රුම් අස්සේ ඕන හුත්තක් කරගනින්......
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,673
    2,523
    113
    නිධානයක් උඩ
    ගේ වෙන සීන් එක වමත් දකුණත් වෙන වගේ සීන් එකක් කියලනේ කියන්නේ. වමත් උන් ඉන්නේ සුළුතරයක් වුනාට බලෙන් දකුණත් කරන්න බැහැනේ.

    ජිවිත කාලයටම එක සහකරුවෙක් එක්ක ඉන්නවනම් හා ඌත් ගේ නම් අවුලක් නැහැ.

    ගේ/ලෙස්බියන් කියලා දැනගෙන සමාජෙට පෙන්න විරුද්ධ ලිංගික කසාද බඳින එක අනිත් කෙනාට කරන අපරාධයක්.

    හැබැයි සමලිංගික කසාද කියන්නේ පිස්සු අදහසක්. ලංකාවේ කසාදයක් බඳින්නේ ළමයි හැදීමේ චේතනාවෙන්. සමලිංගික විවාහ වලින් ළමයි හැදෙන්නේ නැති හින්දා කසාද බඳින එක බොරු වැඩක්.

    මෙතන හුඟක් අය හිතන් ඉන්නේ ගේ උන් කෙල්ලෝ වගේ කියලා.. ඒ වුනාට හැමවිටම (බොහෝ විට) එහෙම බාහිරව හඳුනා ගන්න බැහැ.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඉදිරියේ රාළ;20667521 said:
    ඔය ලෙඩේ හැදෙන හැටිත් පැහැදිලි කරල දුන්නා, හොඳ කරගන්න විදියත් කියල දුන්නා. ඒත් නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩා මාර්ගයේම යන්නෙ දරුවගෙ කරුමයක් හිංදද කොහෙද වෙන්න ඇති. මම අනාවැකියක් කිව්වා ඔයා ඔයාගෙ දරුවව දොස්තරලට පෙන්නන්න කලින්ම ඕය ලෙඩේ දොස්තරලට අල්ලන්න බෑ කියල. ඒක අද වෙනතුරු වැරදුනාද ? මම කලින් සැරයක් ලිව්වා, ආයෙ මම ඔයාට පිළිතුරු දෙන්නෙ නෑ කියලා. ඒත් මෙතනින් තනිකරම වැරදි මතයක් සමාජගත වෙන හිංදා මට උත්තර දෙන්නම වෙන හිංදා විතරක්, මේ පෝස්ට් එක ලියනවා.

    MBBS සහතිකධාරීන්ව (දොස්තරලාව) අවුරුදු 6ක් දොස්තර ඉස්කෝලයක් (Medical College)කියල එකක් අටවගෙන තනිකරම අපේ දේශගුණයට, දේශීය ආහාර රටාවලට කීසිසේත්ම නොගැලපෙන බටහිර ශීත දේශගුණයකට ගැලපෙන වෛද්‍ය ක්‍රමයක් කියාගන්නා ඒත් වෛද්‍ය නොවන දොස්තර (දොස් තර වී රෝග උග්‍ර වෙන) ක්‍රමයක් නවීනයි විද්‍යාත්මකයි විද්‍යානුකූලයි දියුණුය කියල ලේබල් අලවලා ඒ දොස්තර ඉස්කෝලේ ඇතුලෙ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවෙන බුද්ධිමත්තුගෙ මොළ හෝදලා (brain wash) කරල හිතන්න කල්පනා කරන්න පුළුවන් සීමාව අහුරනවා. ඒ සීමාව නිර්මාණය කරල තියෙන්නේ බටහිර න්‍යාය පත්‍රයකට හා ඖෂධ සමාගම් වල වෙළද ඉලක්ක මුල් කරගෙන.

    දැන් මෙහෙම පිරිසක් රටේ සෞඛ්‍ය තත්වය ගැන තීන්දු තීරණ ගන්න නිසා නේද මෙච්චර මේ ලෙඩ රෝග වසංගත වගේ වැඩි වෙන්නෙ කියලා ඕනාම සුළු විඥ්ඥාණයක් තියෙන කෙනෙක්ට ඉතාම පහසුවෙන් වටහ ගන්න පුළුවන්.

    මෙහෙව් අය කියනව නම් සමලිංගිකත්වය කියන්නෙ සාමාන්‍ය දෙයක් කියලා ඒකට පුදුම වෙන්න ඕන නෑ. මොකද සමලිංගිකත්වය කියන එක හැදෙන හැටි දොස්තර ඉස්කෝලෙ උගන්නවා තියා, ඒවට විෂය නිර්දේශ හදන බටහිර දොස්තර මහාචාර්යවරුන්ටත් ඕක අල්ලගන්න බෑ. අල්ලන විදිය දන්නෙ නෑ.

    එතකොට මෙයාලගෙන් සමලිංගිකත්වයට විසදුමක් ගන්න හිතනව නම් ඉබ්බගෙන් පිහාටු ගන්න කල්පනා කළාට කමක් නෑ.

    ඔයාගෙ දරුවට දෙයියන්ගෙම පිහිටයි.

    විද්‍යාව කියන්නෙ ප්‍රපංච වලින් ඉදිරියට යන දෙයක් , එහෙම නැතුව ලෝකෙ මවපු මහා බ්‍රහ්මයා වගේ වේද ග්‍රන්ථ වල ඒව ලියල දීල නෑ නවීන විද්‍යාව කියන එක , ඒක මිනිස්සුන්ගෙ සඥ්ජාණනයෙන් කරන දෙයක්, එහෙනන් අවුරුදු30ක යුද්ධයක් අපේ රටේ හදපු ආයුධවලින් හරි වෙන ක්‍රමේකින්(මන්ත්‍ර ගුරුකම්) ආදියෙන් ඉවර කරල මහින්දට අර නලීන් සිල්වා කියන විදියට යුද්ධෙ නවත්තන්න තිබුනනෙ:confused:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    විද්‍යාව කියන්නෙ ප්‍රපංච වලින් ඉදිරියට යන දෙයක් , එහෙම නැතුව ලෝකෙ මවපු මහා බ්‍රහ්මයා වගේ වේද ග්‍රන්ථ වල ඒව ලියල දීල නෑ නවීන විද්‍යාව කියන එක , ඒක මිනිස්සුන්ගෙ සඥ්ජාණනයෙන් කරන දෙයක්, එහෙනන් අවුරුදු30ක යුද්ධයක් අපේ රටේ හදපු ආයුධවලින් හරි වෙන ක්‍රමේකින්(මන්ත්‍ර ගුරුකම්) ආදියෙන් ඉවර කරල මහින්දට අර නලීන් සිල්වා කියන විදියට යුද්ධෙ නවත්තන්න තිබුනනෙ:confused:

    :oo::oo:
     
    විද්‍යාව කියන්නෙ ප්‍රපංච වලින් ඉදිරියට යන දෙයක් ,
    නෑනේ, විද්‍යාව කියන්නෙ තවත් අමුතුවෙන් දැනගන්න ඉතුරු වෙන දෙයක් නැති දැනුම් පද්ධතියට, දියුණු වෙන එකකට නෙවෙයි.
    එහෙම නැතුව ලෝකෙ මවපු මහා බ්‍රහ්මයා වගේ වේද ග්‍රන්ථ වල ඒව ලියල දීල නෑ නවීන විද්‍යාව කියන එක
    වේද ග්‍රන්ථවල සියල්ල හරිය කියල මම කියන්නෙ නෑ. ඒත් රෝග සම්බන්ධයෙන් වේද ග්‍රන්ථ වල අඩංගු දෑ නිවැරදිය කියල බුදු හාමුදුරුවො පවා අනුමත කරල තියෙනවා. ඒ කියන්නෙ වේද ග්‍රන්ථ වල තියෙන වෛද්‍ය මූලධර්ම එකක්වත් තවත් ආයේ දියුණු කරන්නයි කියල දෙයක් ඉතුරු නොවෙන්න තමා ඉදිරිපත් කරල තියෙන්නේ
    , ඒක මිනිස්සුන්ගෙ සඥ්ජාණනයෙන් කරන දෙයක්,
    ඒක ඇත්තටම විද්‍යාත්මක විද්‍යානුකූල නම් ඇයි මෙච්චර සෞඛ්‍ය ගැටළු වැඩි ? විද්‍යාත්මක විද්‍යානුකූල නම් එහෙම වෙන්න බෑනේ
    එහෙනන් අවුරුදු30ක යුද්ධයක් අපේ රටේ හදපු ආයුධවලින් හරි වෙන ක්‍රමේකින්(මන්ත්‍ර ගුරුකම්) ආදියෙන් ඉවර කරල මහින්දට අර නලීන් සිල්වා කියන විදියට යුද්ධෙ නවත්තන්න තිබුනනෙ:confused:
    ඒකට රාජ්‍ය පිළිගැනීමක් අනුග්‍රහයක් තිබුණ නම් කරන්න තිබුණා. ඉස්සර කාලේ බහුලව පාවිච්චි කරපු යුධ උපක්‍රමයක් තමා ඒක.
     
    • Like
    Reactions: DjAtrocity

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    සමලිංගිකත්වය අවුලක් නැහැ. හැමෝම straight වෙන්න කැමති නැහැනේ. එහෙම නොවෙන දෙන්නෙක් සෙට් වෙලා තමන්ගේ ආතල් එක තමන්ගේ පාඩුවේ ගන්න එකේ වරදක් මම දකින්නේ නැහැ. එක lesbian උනත් එකයි gay උනත් එකයි.:yes::yes:(මමනං gay නෙවෙයි straight! මට කෙල්ලෙක් ඉන්නවා.:lol::lol:) එත් ලොකුම අවුල තියෙන්නේ straight එවුන්වත් ඕවට ඇදලා ගන්න හදන එකයි. එක අනුමත කරන්න බැහැ. :no::no: