සමලිංගික ආදරය ගැන ඡන්දයක්

සමලිංගිකත්වය ගැ&

  • අවුලක් නෑ සාමාන්‍ය දෙයක්

    Votes: 57 31.5%
  • මානසික පිස්සුවක්

    Votes: 124 68.5%

  • Total voters
    181

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    gliese_667_c_f_by_mrvincgi-d73t286.jpg
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගිය ආත්ම වල කාමය වරදවා හැසිරිමේ ප්‍රතිඵල තමයි.

    :yes::yes::yes::yes::yes:


    උභතෝ විසංජකයෙක්ද නපුංසකයෙක්ද සමලිංගියෙක්ද ? මහන කරනකොටම අහනවා
    මගෙදර ආවේ රෑ වෙලා එදා... වැහි පොද වැටිලා මුළු පරිසරයම සිසිලෙන් මත්වෙලා තිබුණේ... ගෙවීගෙන යන පෝය සඳේ අඩ කවය පෙරදිග අහසේ මෝදු වෙමින් මුළු සොබා දහමම විකසිත වෙලා පිරිසුදු සුළඟෙන් ගැහි ගැහී විවිධ රටා පොළොව මත සිත්තම් මැව්වා එවෙලේ... මං හඳ දිහා බලාගෙන හිටියා ගොඩක් වෙලා... මට මතක් වුණා සඳ එක්ක මගේ ජීවිතේ ගෙව්ව ලස්සන සොඳුරු තැන්... ඒ දවස්වල ළඟ දැවටුණු මා අතැර නොයන බව කී සිතැත්තියන්ගේ සිනා හඬ මගේ සවන් අතරේ දෝංකාර දුන්නා මොහොතක්... කාලය මොනතරම් දුර මා අරගෙන ගිහින්ද...


    මගෙදර ආවේ රෑ වෙලා එදා... වැහි පොද වැටිලා මුළු පරිසරයම සිසිලෙන් මත්වෙලා තිබුණේ... ගෙවීගෙන යන පෝය සඳේ අඩ කවය පෙරදිග අහසේ මෝදු වෙමින් මුළු සොබා දහමම විකසිත වෙලා පිරිසුදු සුළඟෙන් ගැහි ගැහී විවිධ රටා පොළොව මත සිත්තම් මැව්වා එවෙලේ... මං හඳ දිහා බලාගෙන හිටියා ගොඩක් වෙලා... මට මතක් වුණා සඳ එක්ක මගේ ජීවිතේ ගෙව්ව ලස්සන සොඳුරු තැන්... ඒ දවස්වල ළඟ දැවටුණු මා අතැර නොයන බව කී සිතැත්තියන්ගේ සිනා හඬ මගේ සවන් අතරේ දෝංකාර දුන්නා මොහොතක්... කාලය මොනතරම් දුර මා අරගෙන ගිහින්ද... සඳ මේ හැමදේම බලාගෙන කිසිම කම්පාවක් නොවී ඒ දිගු ගමන අනන්ත කාලයක් තිස්සේ නොකඩවා යනවා... මා කවරෙක්ද... මට මොන සම්බන්ධකමක්ද... ඒත් මේ අඬ සඳ මොන මොන චරිත දකින්න ඇත්ද... බෝසත්වරු ඉපදෙන අයුරු... බුදුවරු පහළවන අයුරු... පිරිනිවන අයුරු... සඳ මේ හැමදේම බලාගෙන මං වගේ අවශේෂ චරිතවලටත් මාතෘකාවක් වෙමින් අදත් රටාවක් වියමින් ඔහේ යමින් හිටියේ... රටාවක් කියන්නේ පටිපාටියක්... විනය කියන්නෙත් පටිපාටියක්... අපි අදත් ගංගොඩ සුමනරංසි හිමියන්ගේ කතා ඔළගුවට ඇහුම්කම් දෙමු...


    මහණ කිරීම් ගැන එදා කතා කළේ අපි හාමුදුරුවනේ...
    ඔව්... එදා සුද්දෝධන රජ්ජුරුවෝ කියනවා බුදුන් වහන්සේට ස්වාමීනි එදා ඔබ වහන්සේ මගේ ගෙදරින් ගියාට පස්සේ මගේ හම සිඳුණා... සුදුහම සිඳුණා... නහර සිඳුණා... මස් සිඳුනා... ඇට සිඳුණා... ඇට මිදුලු සිඳුණා... ඔබ වහන්සේ ගෙදරින් යද්දි මට දරා ගන්න බැරි වුණා... ඊට පස්සේ මං ඔබ වහන්සේගේ මල්ලි නන්ද කුමාරයා දිහා බලලා දුක තුනී කරගත්තා නන්ද කුමාරයා හරි ඉන්නවනෙ කියලා... ඊට පස්සේ ඔබ වහන්සේ ඔහුවත් අරගෙන ගියා... මට ඒ වගේම වේදනාවක් දැනුණා... ඒත් මං උහුලගෙන හිටියා... නරක තැනකට නෙවෙයි ඔබ වහන්සේ නන්දව ගෙනිච්චෙ කියලා... ඊළඟට ඔබ වහන්සේගෙ දරුවා රාහුල කුමාරයා ගැන හිතලා මං ඒ දුක තුනී කරගත්තා... ඒත් ඔබ වහන්සේ මට ඒ දුකත් තුනී කරගන්න ඉඩ දුන්නේ නෑ... ඔබ වහන්සේ රාහුල කුමාරයත් අරගෙන ආවා... මේ රාහුලෝවාද සූත්‍රයේ කියන්නේ... මට ඒක නම් දරා ගන්න බෑ... නන්ද කුමාරයා ඔබ වහන්සේ අරගෙන ගියේ මඟුල් තුනක් තියෙද්දි... ඒ නිසා මං ඉල්ලීමක් කරනවා මවුපියන්ගේ අවසර නැතිව, විවාහ වෙච්ච කෙනෙක්ගේ ස්වාමි දුවගේ අවසරයක් නැතිව කෙනෙක්ව මහණ කරන්න එපා කියලා...


    ඉතිං බුදුන් වහන්සේ ඒක අනුමත කළාද...
    ඔව්... ඊට ඉස්සර තව කතාවක් තියෙනවා කියන්න... එක හාමුදුරු කෙනෙක් මහණ වුණා මහණකමට තියෙන කැමැත්ත හින්දා... මෙයා මහණ වුණාට පස්සේ... මේ හාමුදුරුවෝ විවාහ වෙලා හිටිය කෙනෙක්... ඉතිං මේ හාමුදුරුවෝ මහණ වෙලා හම්මියාවක් හදා ගත්තා... මැටියෙන් හදන ලද කළයක මුනින් නැව්වා වගේ තියෙන ‍ෙදාරක් එහෙම තියෙන එකක්... මේකට ගැහුවාම රාං රාං ගාලා සද්දේ ඇහෙනවා... කුඹල් හාමුදුරු නමක්...


    ඇයි එහෙම හම්මියාවක් හදා ගත්තේ හාමුදුරුවෝ...
    කුඹල් කර්මාන්තෙ දන්න අය එහෙම හදා ගන්නවා... ගෙයක් වගේ... ඒක හදන්නේ සර්පයෝ එහෙම එනවට වළක්වන්න... කොහොම හරි මේ හාමුදුරුවෝ මෙහෙම හම්මියාව හදලා මේකට වෙලා ඉද්දි ඒ හාමුදුරුවන්ගේ අම්මයි තාත්තයි ආවා පුරාණ දූතිකාව එක්ක... ඒ කියන්නේ ගිහි කාලේ හිටිය බිරියත් අරගෙන... ඇවිත් කියනවා පුතේ දැන් මහණ වෙලානෙ... මහණ වෙන්න ඉස්සර නුඹ විවාහ වෙලානෙ හිටියේ... අපේ පරම්පරාව ගෙනියන්නත් දැන් කවුරුත් නෑ... ඒ නිසා මේ දැරිවිට දරු ගැබක් පිහිටව ගන්න ඕනේ... අපේ පරම්පරාව ඉදිරියට ගෙනියන්න අපට ඒ අවස්ථාව හදලා දෙන්න මේ නුඹේ ගිහි කාලේ බිරියත් එක්ක එකට ඉන්න කිව්වා...
    හැමදාටමද හාමුදුරුවනේ...


    නෑ... නෑ... දරු ගැබක පිහිටන්න පුළුවන්නේ එක් වරක් හරි සංසර්ගයේ යෙදිලා... කොහොම හරි මේ හාමුදුරුවෝ අර අම්මලා එළියේ ඉද්දි හම්මියාව ඇතුළට අර තමන්ගේ ගිහි කාලේ බිරිය අරගෙන තුන් වතාවක් කායිකව එකතු වුණා... මේක ළැව් ගින්නක් වගේ පැතිරිලා ගියා... බුදුන් වහන්සේටත් මේක සැල වුණා... ඒත් බුදුන් වහන්සේ ශාසනෙන් නෙරපා හැරියේ නෑ... මොකද ඒ තමයි ආදි කම්මිකයා... පළමුවැනි පාර වැරැද්දක් කරපු කෙනාට සමාවක් ලැබෙනවානෙ... ඒ අනුව ඒ වැරැද්ද පළමුවැනි වතාවෙයි වුණේ... එයා නිදහස් වුණා... භික්ෂු ශාසනේ එහෙම විනයක් පැනවිලා තිබුණේ නෑ... භික්ෂුන් වහන්සේ අතර විනය ඕවාදි ප්‍රාතිමෝක්ෂයෙන් තමයි රැකුණේ...

    ඕවාදි ප්‍රාතිමෝක්ෂය කියන්නේ මොකක්ද හාමුදුරුවනේ...


    එකිනෙකා එකිනෙකාට පවසලා...
    භික්ෂුන් වහන්සේ නමක් කියන්නේ හැම අතින්ම පිරිපුන්, නිරෝගී, පිරිසුදු අය... මේ අය මහණ වීම නිසා ලෝක ප්‍රජාවේ පැවැත්මට යමක් වෙන්නේ නැද්ද...
    මට තේරෙනවා මහත්තයා අහන ප්‍රශ්නෙ... මහත්තයා අහන්නෙ මේ තරුණ භික්ෂුන් ලෝක සත්ත්වයා තව තව බෝ කරන දෙයට... එහෙම නැත්නම් ප්‍රජාව ඉදිරියට ගෙනියන එකට වෙන දේනේ... එහෙම නෑ... මේ තරුණ භික්ෂුව හැම අතින්ම පිරිපුන් බව ඇත්ත... නිරෝගී බව ඇත්ත... තව තව මිනිස් ප්‍රජාව බිහි කරන්න මූලික දායකත්වයක් දක්වන්න පුළුවන් බව ඇත්ත... නමුත් මේ අය ළඟම තමයි මේ සංසාර ධාතුවෙන් ගැලවිලා යන තර්කානුකූල දැනීම තියෙන්නෙත්... අනෙක එතැනදි අපි ලෞකිකත්වය නෙවෙයි හිතන්න ඕනෙ ලෝකෝත්තර පැත්ත... උපමාවක් කියන්නම් මං...

    බුදුහාමුදුරුවෝ ඡබ්බග්ගිය කුමාරයාගෙන් ඇහුවෙ ඒකයි... ඔබගේ වස්තුව පැහැරගෙන ගිය කාන්තාව ගැන හොයනවද... එහෙම නැත්නම් ඔබ ගැන හොයනවද... එහෙමයි ඇහුවේ... ඡබ්බග්ගිය කුමාරයන්ගෙන් එක කුමාරයකුටයි කවුරුත් නැතිව ආවේ... ඒ එන අතරමඟදී හමුවෙච්ච කාන්තාවක් තමයි අර කුමාරයා අරගෙන ආවේ... ඒ කාන්තාව මේ කුමාරවරු හැමෝගේම වස්තුව අරගෙන රහසේ පැනලා ගියා... මේ තරුණ කුමාරවරු... ඒ අයට දහමේ හරය කියලා දුන්න ගමන් තේරුම් ගත්තා... ඒ අය මහණ වුණා... මේ තරුණ පිරිස මහණ වුණා කියලා සමාජයට අයහපතක් වුණේ නෑනෙ... ඒකයි තරුණ අයට දෙයක් වටහා ගන්න පුළුවන්... තාර්කිකයි... ජීවිතේ යථාර්ථය අඳුන ගන්න ලේසියි...

    Pansil+Rakeeme+Anisangsa.jpg



    ඇයි අපේ හාමුදුරුවනේ නපුංසකයෝ, සමලිංගිකයෝ එහෙම මහණ කරන්න අනුමත නොකළේ...
    ඒ අයට කාමවේග වැඩියි... නපුංසකයට කාමය වැඩියි... ද්විලිංගකයට කාමය වැඩියි... උභතෝ විසංජකයට කාමය වැඩියි... පාණ්ඩවයාට කාමය වැඩියි... මේ අයගේ කාම වේගය අනිත් නිරෝගී කෙනෙක්ට වඩා වැඩියි...
    පාණ්ඩවයා කියන්නේ කවුද හාමුදුරුවනේ...
    ලිංග දෙකම පිහිටලා තියෙනවා... උභතෝ විසංජකයා කියන්නේ මාසේ භාගයක් පිරිමි ලක්ෂණ... අනෙක් භාගේ ගෑනු ලක්ෂණ... නපුංසකයා කියන්නේ ශරීර ලාලිත්‍ය කාන්තාවකගේ වගේ... නමුත් පිරිමි අඟපසඟ පිහිටලා තියෙන්නේ... සමලිංගිකයන්ට ආකර්ෂණය වෙන්නේ එයාගේම පාර්ශ්වයේ කෙනෙක්...
    කොහොමද අපේ හාමුදුරුවනේ එහෙම හොයා ගන්නේ... බලනවද මහණ කරද්දි... එහෙම නැත්නම්...



    බලනවා නෙවෙයි අහනවා...
    රසද නීරසද මං දන්නේ නෑ... ඒත් මේ බුදු දහම අනාගතයට ගෙනයන යතිවරුන්ගේ පැවැත්ම රැකෙන හැටි ගැනයි කතා කරන්නේ... අපි මේ සතියට සමු ගනිමු... ලබන සතියේ මේ ගැන තව තොරතුරු දැන ගනිමු... ඔබ විශ්වාස කරන්න දැන් වෙලාව රෑ තුනයි තිස්තුනයි... ඔබ නම් හොඳට නිදි ඇති... ඒත් මං ඔබ වෙනුවෙන් ඇහැරලා...

    අනු එදිරිසිංහ​