සමලිංගික ක්‍රීඩා උත්සවයක් ලංකාවේ

sujhansi

Member
Jul 4, 2007
1,080
96
0
සමලිංගික ක්‍රීඩා උත්සවයක් ලංකාවේ

ශී‍්‍ර ලංකාවේ සිටින සමලිංගිකයන්ගේ හමුවක් ඊයේ (27) නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩා භූමියේ පවත්වා ඇත.මෙය නම්කොට තිබුනේ "daiversity gaymes " යනුවෙනි.ඒ ජාත්‍යන්තරව පවත්නා "Gay gaymes " අනුකරණය කරමිනුයි..මෙය සංවිධානය කොට ඇත්තේ "ගමන් මගෙහි සහකරුවෝ" නමැති සංවිධානයක් විසිනි.ඊයේ පවතී මෙම උත්සවයේ තේමාව වී ඇත්තේ "එළිපිට ආඩම්බරයෙන් කෙලි...මු" යන්නයි.

එහිදී සහබාගි වූ සමලිංගිකයන්ට එල්ලේ,දැල්පන්දු වැනි කණ්ඩායම් තරග,කෙටිදුර ධාවන තරග,දිගු දුර ධාවන,උස පැනීම ආදී තරග පවත්වා තිබේ.මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීම සදහා ඔවුන් මුදල් රැස්කොට තිබුනේ
පසුගිය 28 වනදා BMICH හි පවතී "PINK BALL 2" නම් ප්‍රිය සම්බාෂණය හරහායි.

ලංකාවේ ක්‍රියාත්මකවන නීතියට අනුව සමලිංගික කි‍්‍රයාවන්හි යෙදීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර මෙම සංවිධානයේ මුලික අරමුණු අතර ලංකාවේ ව්‍යවස්ථා සංශෝදනයක් මගින් එම නිතිය ලිහිල් කරගැනීමද පවතී.

එය ඔවුන්ගේ ප්‍රකාශයක සටහන් වූ අයුරු


main2.jpg


main2.jpg
 

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    gay rights should be legalized

    ඔව්.ඉතින්. උනුත් මිනිස්සුනේ. උන්ටත් තියෙනවනේ අයිතියක්. :yes:
    අපිට ඒක චා උනාට උන්ට එහෙම නෑනේ.:dull:
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    Guys, for some, being gay is not a lifestyle choice. its the way they are born. usually our brains are programmed to be attracted to the opposite sex but due to some abnormalities in chromosomes and hormones, blah blah (then again I'm not an expert on technicalities) they become attracted to the same sex. I believe if a person is born without legs, he should be part of the society nevertheless (without being discriminated) thus a homosexual should be too. For us, them sleeping with the same sex might be repulsive but what makes you think that our way is the correct way of thinking. There's a very good chance that us f***ing the s#it out of a gal be repulsive to a gay dude. So just leave them the f***ing alone.
     
    Last edited: