සමලිංගික ක්‍රීඩා උත්සවයක් ලංකාවේ

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මුලු ලොකයම අර අරාබි රටවල් වගෙ පොන්නය්න්ව
    නැති කරල් දාන්න ඔන:angry::angry:
    අනෙ අම්ම්ප එපෙ එලකිරි එකෙත් ඉන්නවනෙ පොන්නයන්ගෙ පැත්ත ගන්න එවුන

    untath hormone inject karal hari hoda thathweta ganna ona:P:P
    උඹේ හිතීමේ හැකියාවට වසරේ සිතීමේ සම්මානය දෙන්න වටිනවා. :rofl::rofl:

    උඹ නිකමට බැලුවද අර මුස්ලිම් විවාහ නීතියට උසාවියක් පිහිටවනවා කිව්වම කට්ටිය කෑ ගහපු තරම ෂරිය නිතිය ගැන කියල (මමත් විරුද්ධ උනා, හැබැයි හේතුව ඇයි එකරටකට නීති දෙකක් කියල). මම දැනගන්න කැමති අරාබියේ තියෙන ෂරිය නිතිය ලංකාවට එනවට උඹ කැමතිද අකමැතිද කියල. උන් උන්ගේ පාඩුවේ කරන දෙකට උඹට මලපනින්නේ ඇයි. උඹත් එක්ක නෙමෙයි නේ මචන් බුදියන්න යන්නේ. :D

    උඹ ඕව ගැන පොඩ්ඩක් දැනුවත් වෙලා කතාකරපන් මචන්. එහෙම හෝමෝන ගහල වෙනස් කරන්න ක්‍රමේ උඹට තමයි හොයා ගන්න වෙන්නේ.

    මම මේ කිව්වේ මගේ මතය විතරයි. ඕක ලංකාවේ නීතියෙන් තහනම් දෙයක්.
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කවුරු උන් ත් හැසිරෙන විදිහක් තියනව
    එක ඉගෙන ගත්තනම් සමජයෙ මෙය් වගෙ තත්වෙකට පත්වෙන්නෙ නැ
    musical show එකකට ගියනම් මම කියන එක පැහැදිලි වෙනව
    මම කියන එකට කවුරුත් එකග නැද්ද

    misucal show eka kata newe samajaye ona thanaka loke onama rataka gays la lesbians la innawa...e minussu ehema ipaduna ekata e minussunwa pahath tatwekata danna nam api manushatwaya labuwe mokatada?

    minhekge diyunuwa rada pawathinne minihaga manasikathwaya matha!
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    කවුරු උන් ත් හැසිරෙන විදිහක් තියනව
    එක ඉගෙන ගත්තනම් සමජයෙ මෙය් වගෙ තත්වෙකට පත්වෙන්නෙ නැ
    musical show එකකට ගියනම් මම කියන එක පැහැදිලි වෙනව
    මම කියන එකට කවුරුත් එකග නැද්ද

    gay ewun hesirennee gay widihata... methana hesireemee wereddak thiyanwaada.. musical show wala inna saththu hesirena widihata meekee sambandhayak nee..
     

    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    උඹේ හිතීමේ හැකියාවට වසරේ සිතීමේ සම්මානය දෙන්න වටිනවා. :rofl::rofl:

    උඹ නිකමට බැලුවද අර මුස්ලිම් විවාහ නීතියට උසාවියක් පිහිටවනවා කිව්වම කට්ටිය කෑ ගහපු තරම ෂරිය නිතිය ගැන කියල (මමත් විරුද්ධ උනා, හැබැයි හේතුව ඇයි එකරටකට නීති දෙකක් කියල). මම දැනගන්න කැමති අරාබියේ තියෙන ෂරිය නිතිය ලංකාවට එනවට උඹ කැමතිද අකමැතිද කියල. උන් උන්ගේ පාඩුවේ කරන දෙකට උඹට මලපනින්නේ ඇයි. උඹත් එක්ක නෙමෙයි නේ මචන් බුදියන්න යන්නේ.:D:D


    ආරාබි නිති හරියන්නෙ එහෙට මෙහෙට ඔන වෙන නිති පද්දතියක්
    මම බුදිය ගන්න යන්නෙ නැමට උන්ව එප උනෙ මම එස්කොලෙ යන කලෙ අපෙ පන්තියෙ හිටිය ඔය වගෙ කසෙ එකක් පටන් අරගෙන එන එකෙක්
    ඌ පන්තියෙ කරපු දෙවල් නිස මට ඔය මුලු ජාතියම එපා උන
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    [/SIZE]

    ආරාබි නිති හරියන්නෙ එහෙට මෙහෙට ඔන වෙන නිති පද්දතියක්
    මම බුදිය ගන්න යන්නෙ නැමට උන්ව එප උනෙ මම එස්කොලෙ යන කලෙ අපෙ පන්තියෙ හිටිය ඔය වගෙ කසෙ එකක් පටන් අරගෙන එන එකෙක්
    ඌ පන්තියෙ කරපු දෙවල් නිස මට ඔය මුලු ජාතියම එපා උන

    හරි මචන්, ප්‍රසිද්දියේ ඕව කරන එකට විරුද්ධ වෙන්න ඕනේ. එක homo /straight ඔක්කොටම පොදුයි, අපේ පන්තිවලත් ඉඳල හිටලා නාඩගන් නටන්න හදපු එවුන් හිටිය. උන්ට පන්තියෙන් එළියේ ඕන රෙද්දක් කරන්න කියල ඇතුලේ සෙල්ලන් දන්න දුන්නේ නෑ.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හරි මචන්, ප්‍රසිද්දියේ ඕව කරන එකට විරුද්ධ වෙන්න ඕනේ. එක homo /straight ඔක්කොටම පොදුයි, අපේ පන්තිවලත් ඉඳල හිටලා නාඩගන් නටන්න හදපු එවුන් හිටිය. උන්ට පන්තියෙන් එළියේ ඕන රෙද්දක් කරන්න කියල ඇතුලේ සෙල්ලන් දන්න දුන්නේ නෑ.

    aniwa machan aniwa
    well said...
     

    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    ltr.jpg


    main3.jpg


     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    what is ur responce if u see two girls kissing and two boys kissing... aren't we just being hypocrite..
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    itin mokada banz.un samalingika unat minissune banz.Untat nidahase inna ida tiyenna oni.Ochchara marenna deyak newei oka.