සමලිංගික ප්‍රජාව vs Iraj විසේකුරුට්ටා

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    සමලිංගිකත්වය කියන්නේ ලෙඩක්
    අසාමාන්‍යයි අජුවයි
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    කොහොමද සමලිංගික කොල්ලො ඉන්න රටක මං විතරක් straight වෙලා ඉපදුනොත්. ඒ රටේ ඉන්න කෙල්ලො ඇන්ටිල මාව ගෙවල්වල තියාගන දූශනය කරයි:love: ගහගනී දැන් මගේ වාරෙ දැන් මගෙ වාරෙ කියල:rolleyes: රටේ ටීවී වලින් එහෙම ඇවිල්ල ලොකු ලොකු reality shows තියයි දිනපු කෙල්ලට දවසකට මාව දෙනව කියල:yes: හිතන කොටත් නගිනව:love: සමහර කෙල්ලො මාව කිඩ්නැප් කරල ගැට ගහල අතවර කරයි:love: ලොකු ලොකු උදවිය තමන්ගෙ ලමය වැඩි වියට පත් වෙච්ච ගමන් මාව දෑග්ගක් වගේ දෙයි සීල් කඩන්න. මං බඩුවක් වෙයි ඉන්න බෑ නැගල:sorry:

    :lol::rofl::rofl:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    ඒක දන්නේ දැන්... :P
    හැබැයි සින්දුවෙන් නම් ගරුත්වයක් දෙන බවක් පේන්න නෑ. :dull:

    සමලිංගික, ද්වී ලිංගික සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් සියල්ලම මනුෂ්‍යන් වන අතර ඔවුන් සියලු දෙනාටම අපට මෙන් කාරුණිකව ගෞරවයෙන් සැලකීම සිදුවිය යුතුය.

    මේ කතාව හරි. :yes: හැබැයි එතනින් ඉස්සරහට තියන ටිකට මම එකඟ නෑ. :no:
    මේ අයට වැරැද්ද, හානිය පෙන්නලා මනෝ චිකිත්සකවරයකුට යොමු කරන්න ඕනේ ප්‍රතිකාර වලට... :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ කතාව හරි. :yes: හැබැයි එතනින් ඉස්සරහට තියන ටිකට මම එකඟ නෑ. :no:
    මේ අයට වැරැද්ද, හානිය පෙන්නලා මනෝ චිකිත්සකවරයකුට යොමු කරන්න ඕනේ ප්‍රතිකාර වලට... :)

    වැරැද්ද මොකක්ද .? හානිය මොකක්ද.?
    මනෝ චිකිත්සකයන්ට පුර්න කාලීන සමලින්ගිකයෙක්ව විශමාලින්ගික කරන්න බෑ...
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඒක දන්නේ දැන්... :P
    හැබැයි සින්දුවෙන් නම් ගරුත්වයක් දෙන බවක් පේන්න නෑ. :dull:

    මේ කතාව හරි. :yes: හැබැයි එතනින් ඉස්සරහට තියන ටිකට මම එකඟ නෑ. :no:
    මේ අයට වැරැද්ද, හානිය පෙන්නලා මනෝ චිකිත්සකවරයකුට යොමු කරන්න ඕනේ ප්‍රතිකාර වලට... :)

    ප්‍රතිකාර වලට යොමු කල යුත්තේ රෝගී තත්ත්වයකින් පෙළෙන අය. සමලිංගික/උභය ලිංගික භාවයන් රෝගී තත්ත්වයන් ලෙස මනෝ වෛද්‍යවරුන් පිළිගන්නේ නෑ. :)
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ප්‍රතිකාර වලට යොමු කල යුත්තේ රෝගී තත්ත්වයකින් පෙළෙන අය. සමලිංගික/උභය ලිංගික භාවයන් රෝගී තත්ත්වයන් ලෙස මනෝ වෛද්‍යවරුන් පිළිගන්නේ නෑ. :)

    පිළිගන්නේ නැත්තේ. මේ හේතුව නිසයි. කෙටියෙන් කිව්වොත්, 1970 ඉදලා සමලිංගික සංවිධාන APA (American Psychological Association) එකට බලපෑම් කරනවා විවිධ පර්ශව හරහා සමලිංගිකත්වය මානසික රෝගී ලැයිස්තුවෙන් අයින් කරන්න කියලා. ඉතින් උන් ඒක අයින් කරා, එහෙමයි සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙවෙයි උනේ. මේක කියන්නේ මම නෙවෙයි, APA එකේ කලින් හිටපු සභාපති කෙනෙක්මයි.

    Gay science is all fake, how gays control psychology​

    • Like
    Reactions: SahanJ123

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සමලිංගිකයන්ට විහිලු තහළු කරන එක හෝ කොන් කරන එක මම අනුමත කරන්නේ නැහැ. නමුත් සමලිංගිකත්වය කියන්නේ සාමාන්‍ය තත්වයක් නම් නෙමෙයි. සොභා දහම පැත්තෙන් ගත්තත් ඒක ඊට එරෙහිව ගිය අවස්තාවක්. (කරුමයක් පලදීමක්).
    හරියට නිකන් මොංගල් වගේ. මොංගල් අය ඕනේ තරම් සමාජයේ ඉන්නවා, අපි එයාලව කොන් නොකළ යුතුයි. නමුත් down syndrome නෝමල් නම් නැහැ.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    සමලින්ගිකත්වෙ කියන්නෙ පුකේ අරින එකම නෙමෙයි....
    කෙල්ලො කොල්ලො කොච්චර ලවු කරනවද යෝනියට පයිය බස්සන්නෙ නැතිව..
    :yes::yes::yes:

    The results: Despite the popular perception, "sexual behaviors involving the anus were least common," researchers found.
    Around 75 percent of participants reported kissing their partners, giving oral sex, and/or receiving oral sex in their most recent sexual encounters. By contrast, only 36 percent of men reporting receiving anal sex and 34 percent of men reporting giving it. Half of participants who engaged in anal sex employed a condom.

    The most common series of activities in the encounter—reported by 16 percent of men—involved"holding their partner romantically, kissing partner on mouth, solo masturbation, masturbating partner, masturbation by partner, and genital–genital contact."

    https://www.good.is/articles/gay-sex-is-not-anal-sex
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මේක ගුද සංසර්ගයේ අහිතකර ප්‍රතිඵල ගැන ලියපු ලිපියක් නෙ. :confused:

    පිරිමි සමලිංගික උන් කරන්නේ පුකේ අරින /ඇරගන්න එක තමයි බන්. ඒක අහිතකරයි කියලයි ඔතනින් කියන්නේ.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    සමලින්ගිකත්වෙ කියන්නෙ පුකේ අරින එකම නෙමෙයි....
    කෙල්ලො කොල්ලො කොච්චර ලවු කරනවද යෝනියට පයිය බස්සන්නෙ නැතිව..

    ලව් කරලා අන්තිමට කරන්නේ සෙක්ස් තමයි. ඕනම ලව් එකක් අවසානයෙන් කෙළවර වෙන්නේ සෙක්ස් වලින්. බටහිර නම් ඩේටින් කිව්වොත් සෙක්ස්ම තමයි 4,5 වැනි ඩේට් එකේ ඉදලම වගේ.

    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    පිළිගන්නේ නැත්තේ. මේ හේතුව නිසයි. කෙටියෙන් කිව්වොත්, 1970 ඉදලා සමලිංගික සංවිධාන APA (American Psychological Association) එකට බලපෑම් කරනවා විවිධ පර්ශව හරහා සමලිංගිකත්වය මානසික රෝගී ලැයිස්තුවෙන් අයින් කරන්න කියලා. ඉතින් උන් ඒක අයින් කරා, එහෙමයි සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙවෙයි උනේ. මේක කියන්නේ මම නෙවෙයි, APA එකේ කලින් හිටපු සභාපති කෙනෙක්මයි.

    Gay science is all fake, how gays control psychology​

    හරි උන් බලපෑම් කරලා අයින් මානසික රෝග ලිස්ට් එකෙන් අයින් කළාම කියමුකෝ. අයින් කරන්න කලින් මානසික රෝග ලිස්ට් එකට සමලිංගිකත්වය එකතු කරන්න හේතු මොනවාද? :confused:
    එහෙම එකතු කරන්න සමාජයේ බලපෑම හේතු වුණාද නැද්ද?