සමලිංගික ප්‍රජාව vs Iraj විසේකුරුට්ටා

fidget

Member
Jan 3, 2018
608
65
0
බුද්දියෙ විමසන්න පුලුවන් සීමාවක් තියනව...
බයෝලොජි ගැන ඩොක්ටරේට් එකක් කරන්නෙ නැතුව පිලිගත් විද්යාත්මක මතය බොරු කියල කියන්නෙ කොහොමද..!! අපිට ඕනම තර්කයක් කරන්න වෙන්නෙ යම්කිසි පදම්නමක් උඩ ඉදල ... තේරුම් ගනින්....!!


හරි මචන් මම තේරුම් ගත්තා. සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් තමයි. :)
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
තව ටික දවසක් යනකොට Animal Sex සාමාන්‍ය දෙයක් කැමති අයට බල්ලෙක් බදින්න පුලුවන්...

මුන් එහෙමත් කියන්න පටන් ගනියි...

slippery slope fallacy
en.wikipedia.org/wiki/Slippery_slope
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ උන් Scientific Knowledge ගන්නේ conspiracy theory site වලින්.
    http://www.jesus-is-savior.com/
    http://library.gayhomeland.org
    http://www.nooneisborngay.com/
    Credible Reputed sources ගැන අහලවත් නෑ.
    :rofl:


    ඉන්ටනෙට් එකේ මුගේ මතය හරි කියල කිවවෙන අර්ටිකල් එකක් දැක්කොත් ඒ අර්ටිකල් එක පට්ට Reputed ...
    :rofl:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113



    හරි මචන් මම තේරුම් ගත්තා. සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් තමයි. :)

    Heterosexuality is a mental illness. How many women have you raped sicko?
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    You raped the English language for sure. No you dumb shit. It says more men are raped my male inmates than, females raped by female inmates.
    God this moron
    :lol::lol::lol::lol:

    My english is just fine. I think you should stop swearing, because it shows how low life you are. It clearly says here

    More men are raped in the U.S. than woman, according to figures that include sexual abuse in prisons.
    -
    In 2008, it was estimated 216,000 inmates were sexually assaulted while serving time, according to the Department of Justice figures.

    That is compared to 90,479 rape cases outside of prison.
     

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18


    ඇත්ත කියපන් උබ NGO එකෙක් නේ? උබ හැම තිස්සේම ලංකාවට නොගැලපෙන, අහිතකර ටොපික් එකක් ගියාම ඒකේ මැද්දට පැනලා අනෙක් පැත්තටමයි කථා කරන්නේ. උබේ පරණ posts ඔක්කොම වගේ මම බැලුවා මචන්. ඉතින් උබ මොන වගේ චරිතයක්ද කියලා දැන් හොදටම පැහැදිලියි.


    ඇත්තටම සමලිංගික වෙලා ඉපදිලා ඉන්නේ එජීඕ කාරයින්ගේ ළමයින් නෙවෙයි. මේ රටේ ගෑනු මිනිසුන්ට දාව ඉපදිච්ච ළමයි. ඒක නිසා මේ රටේ නීතිය පාලකයෝ මේ ජන ප්‍රජාවට වගකියන්න ඕන. අයිතීන් සුරකින්න ඕන. ඒ අයට සිදුවන හිංසාවන් මානව හිමිකම් කඩවීම් සොයාබලන්න ඕන.
    මේ රටේ මිනිසුසුන්ට බැරිනම් සමසෙනෙහස් ප්‍රජාව ගැන හොයන්න එන්ජීඕ කාරයෝ හරි හොයලා බලන්න එපයි. සමලිංගිකව (නැත්නම් ස්ත්‍රි ලක්ෂණ සහිතව උපදින පිරිමි ළමයින් අවු 10 වගේ කාලේ ඉදලා දුෂණයට අතවරයට නිතරම ලක් වෙනවා. Pedophilia ලා ලමයින් දුෂණය කරන මිනිස්සු ලොකුවට ඉන්න රටක් මේක. පහුගිය කාලෙ කොච්චර මරලා දැම්මාද?
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    Heterosexuality is a mental illness. How many women have you raped sicko?

    කුණුහරුප කියනවා කියන්නේ උබලා පාරදයි බන්. :lol::lol:
    මම උබව ඉග්නෝ ලිස්ට් එකට දානවා.
     
    • Like
    Reactions: inspiron

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    20 වැනි සියවසේ මුල, මැද science community එකේ political correctness එක තිබ්බේ නෑ. නමුත් අවසාන භාගයේදි මේක එන්න එන්න වැඩි උනා. ඒකේ ප්‍රතිඑලයක් විදියට තමයි මිනිස්සුට ඕන දෙයක් කරගන්න කියලා, හැම එකම ලීගලයිස් කරේ. ඉස්සරහට pedophilia එකත් ලීගලස් කරන්න යන්නේ යුරෝපේ.



    මේකේ අන්තිම වෙනකම් බලපන්. පූටින් කියනවා යුරෝපේ සමහර රටවල් pedophilia එකත් legalize කරන්න යන්නේ කියලා. පුදුම වෙන්න දෙයක් නෑ. බ්‍රිතාන්‍යය රජපවුලේ උන් පොඩි උන්ට කරන ඒවා ප්‍රසිද්ධ රහසක්.




    මේ පුටින්ට දැනුමක් නැහැල්ලු
    සමලිංගික වෙලා ළමයින් උපදින එක ගැන
    බුදු දහමෙත් ඒක තියනවා
    https://www.youtube.com/watch?v=m8xSZ9Fr4c0

    මේ පුටින්ට මේ ගැන කතා කරන්න දැනුම මදි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113


    කුණුහරුප කියනවා කියන්නේ උබලා පාරදයි බන්. :lol::lol:
    මම උබව ඉග්නෝ ලිස්ට් එකට දානවා.

    More proof that heterosexuality is a mental illness :lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බුද්දියෙ විමසන්න පුලුවන් සීමාවක් තියනව...
    බයෝලොජි ගැන ඩොක්ටරේට් එකක් කරන්නෙ නැතුව පිලිගත් විද්යාත්මක මතය බොරු කියල කියන්නෙ කොහොමද..!! අපිට ඕනම තර්කයක් කරන්න වෙන්නෙ යම්කිසි පදම්නමක් උඩ ඉදල ... තේරුම් ගනින්....!!

    සමලිංගිකත්වය බයෝලොජි එක්ක සම්බන්ධයක් නෑ. ඒක මනෝවිද්‍යාව සම්බන්ධ ප්රශ්නයක්.
     

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    iEjL65a.jpg