සමලිංගික රටක් හදමුද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සමලිංගික රටක් හදමුද

    මචං ලංකාවේ තව ටික කලකින් සමලිංගික පාරාදීසියක් වෙනවා
    ඒක ට වග කියන්න ඕනි අපි අපිමය්
    බලපන්
    ගර්ල් ස්කූල්
    බෝයි ස්කූල් කියලා වර්ග දෙකක් තියෙනවා
    ඇයි බැරි වෙන් වෙන්ව උගන්වන්නේ නැතුව
    මිශ්‍ර පාසල් ඇති කරන්න මේවා ‍අහෝසි කරලා
    එකට දාලා ඉගැන්නුවා කියලා කෙල්ලෝ ගැබ් ගන්නේ නෑ
    කඩා ගන්න පෙට්ටි එක්ටැම් ගෙයි දැම්මත් කඩා ගන්නවා
    කෙල්ලන්ට කොල්ලොත්
    කොල්ලන්ට කෙල්ලොත්
    හරි අරුමයක් වෙලා
    පොඩි කාලේ ඉදන් සහජීවනයෙන් ඉන්න පුරුදු කරන්නේ නැතුව
    ලිංගේ බේදය අනුව වෙන වෙනම ගාල් කරන්න පුරුදු කරලා
    ඉතින් මුන්ට එකට වැඩක් කරලා පුරුදු නැ
    මෙහෙව් දෙන්නෙක් බැන්දම වැඩේ අවුල්
    ගෑනිට මිනිහව පේන්නේ අමුතු සතෙක් විදිහට
    දැන් ඉන්න කෙල්ලෝ කොල්ලෝ හැම එකාම ඉන්නේ මාර අසහනයකින්
    මෙහෙම ගාල් කරලා වෙන් කරලා දැම්මම කොල්ලට හිතෙනවා කෙල්ලෝ කියන්නේ මොන වගේ බඩ්ඩක්ද
    කියලා චෙක් කරලා බලන්න
    ඔන්න ඉතින් බොක්ස් බේකින්
    පොඩි කාලේ ඉදන් එකට දැම්මම
    උන් උන් ගේ හැටි තේරුම් ගන්නවා
    ඒ වුනාට දැන් කෙලිය හුටා
    මෙහෙම හිර වෙලා වෙන්වෙලා ඉන්න උන් කැම්පස් ආවම
    සතියයි දෙකයි කෙල්ලට බඩු

    දැන් පේන විදිහට ලංකාවේ විෂම ලිංගිකත්වයට වැට බදිනවා
    ලව් කරන ජෝඩුවක් බීච් එකක් හිටියොත් කුදලන් යනවා හරියට මුන් අර බලු ජෝඩු වගේ උන්නා කියලා
    ආදරේට පොඩි කිස් එකක් වත් නැත්නම් වැඩක් තියෙයිද අප්පා
    බස් එකක වාඩි වෙලා යන්න බෑ එක එක රවනවා
    මුන්ට තියෙන්නේ ලිංගික ඊර්ෂියාව
    විෂම ලිංගිකයෝ දෙන්නෙක් එකට සතුටින් ඉන්නවා පේන්න බෑ

    ඒ අස්සේ පාසල් කාලයේ ඉදන් කොල්ලගේ පෞරෂය කඩාකප්පල් කරනවා දැන්
    දැන් කොල්ලෝ හදන්නේ කෙල්ලෝ වගේ


    දැන් දැන් ටික ටික සමලිංගිකව හැසිරුනු සීන්
    සත්තු එක්ක හිටිය සීන් එලියට එනවා
    පත්තර වල යනවා
    පේනවා නේද ඒවායින්ම මිනිස්සු ඉන්න තැන

    කෙල්ලෙක් පාරේ කලිසමක් ඇන්දලා ගියොත් මැරෙන්න හදනවා
    ඒත් ළමා සාරියට එරිය බුලියේ
    අපිට කොහේ හරි වැරදිලා මචංලා
    ඒවා ගැන ටික ටික කතා කරමු
    මට දැන් යන්න තියෙනවා සමනල වැඩකට
    අයියලා ටික මාව රෙප් කරන්නකෝ
    රෙප් කරන්නේ නැති අයියලා තමා නරක සමනල්ලු
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මං සම්පුර්ණ එකගයිමේ කතා වලට ගැහැනියකට පිරිමියෙකුත් ,පිරිමියෙකුට ගැහැනිකුත් මැජික් එකක් වෙන එක නැවතුන දාට හුගක් ප්‍රශ්න විසදේවි
     
    • Like
    Reactions: tha123

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මිශ්‍ර පාසල් ඇති කරන එකටනම් මම ඒකගයි
    එච්චරයි


     

    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    මං සම්පුර්ණ එකගයිමේ කතා වලට ගැහැනියකට පිරිමියෙකුත් ,පිරිමියෙකුට ගැහැනිකුත් මැජික් එකක් වෙන එක නැවතුන දාට හුගක් ප්‍රශ්න විසදේවි

    මිශ්‍ර පාසල් ඇති කරන එකටනම් මම ඒකගයි
    එච්චරයි


    11.gif
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේ ක්‍රමේට ඉස්කොල පටන් අරන් දෑන් කොච්චර කල්ද බන් කො ඉතින් තාම නෑනේ.... මම කියන්නෑ මේ ක්‍රමේ තමා හරි ක්‍රමේ කියල. හෑබෑයි ඔය කියන තරම් නරකක් නම් නෑ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    හහ් හහ් කවුද එකෙක් මගේ රෙප් කපලා
    සමලිංගිකත්ව ඕනිලු

    මං හිතන්නේ කපපු පොර කොලු කාරයෙක් වෙන් ඇති
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    මට දැන් යන්න තියෙනවා සමනල වැඩකට
    අයියලා ටික මාව රෙප් කරන්නකෝ
    රෙප් කරන්නේ නැති අයියලා තමා නරක සමනල්ලු

    rep+
    අනිත් ඒවා කියෙව්වේ නැහැ මේ කතාවේ අමුතු දෙයක් තියනවා මචන් උබත් සීන් පොරක්ද
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    hamoma sama lingikawa hasirunoth, Aka minisage avasanaya. Babala upadin nathuwa minissu wadha wenu atha [ The end of human lives]
     
    Last edited:

    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    හහ් හහ් කවුද එකෙක් මගේ රෙප් කපලා
    සමලිංගිකත්ව ඕනිලු

    මං හිතන්නේ කපපු පොර කොලු කාරයෙක් වෙන් ඇති
    :shocked: e mokaada ban :rofl: +
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    rep+
    අනිත් ඒවා කියෙව්වේ නැහැ මේ කතාවේ අමුතු දෙයක් තියනවා මචන් උබත් සීන් පොරක්ද

    :lol::lol:

    පිස්සුද බන්
    මං විෂම ලිංගිකත්වයේ කෙල පැමිණියෙක්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පැටියා;13521067 said:
    අපිට මොකෝ බං? :lol:

    ඒකත් ඇත්ත බන්
    කොල්ලේ ගහන උන් කොල්ලෝ ගහයි
    ආප්ප තාච්චි රත් වෙවී තියෙයි..
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    :lol::lol:

    පිස්සුද බන්
    මං විෂම ලිංගිකත්වයේ කෙල පැමිණියෙක්


    ඔය "කෙල" කියන තැන කොහෙද බන් තියෙන්නෙ.
    අපෙ සීයත් තවම කැමතියි කෙල්ලො අයියෙ කියල එයාට කතාකරනවට :lol::lol:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    :lol::lol:

    පිස්සුද බන්
    මං විෂම ලිංගිකත්වයේ කෙල පැමිණියෙක්

    ඔය "කෙල" කියන තැන කොහෙද බන් තියෙන්නෙ.
    අපෙ සීයත් තවම කැමතියි කෙල්ලො අයියෙ කියල එයාට කතාකරනවට :lol::lol:

    :lol::lol::lol::lol: