සමලිංගික සමාජයක උත්පත්තිය +18,,,,,,,,

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    birthday-wishes-for-brother-poem.jpg


    return eka dila wage....
     
    • Like
    Reactions: NUWAN BUWA

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :shocked::shocked::shocked: හුටා .. රෙම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්න, මං බැලුව මොකද්ද මේ සමලිංගික සීන් එක කියල.. :baffled: නරියව ලිඳට දාල නේද .. :lol: නරියව නාවන්නද ලිඳට දැම්මෙ ... ඒක හොඳයි.. මු වැස්සකවත් නාන්නෙ නෑලුනෙ.. :rolleyes: මේ වේ@ මටත් කිවුවනෙ අර සිඩි කඩේ මට වැඩිය දුර නැති නිසා ඇවිත් සිඩි අරන් පල කියල.. :growl: දෙයියො මාව බේරුව.. හොඳ වෙලාවට ගියේ නැත්තෙ.. :baffled: ජංගි හොරු ගැන අහල තියෙනව, මෙහෙම ජංගි කේස් එකක් මං මේ දැක්කමයි.. හරිම කුජීතයි, අශෝභනයි, ජුගුප්සාජනකයි.. :lol: මොනව උනත් සුභ පතන්නත් එපැයි මුට.. :P තව තවත් වයිරස්ගාඩ් හදන්න ශක්තිය ලැබේවා.. :angry:


    Happy-Birthday-17.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol:
    මං දැක්කා ඌ ලිඳක් කපනවා
    :(

    සුභ උපන්දිනයක් මචෝ.. පැතු පැතුම් ඉටුවන සිත තුටින් බරවන ලෙඩ දුක් වලින් තොර ඉසුරුබර අනාගතයක් වේවා..! කරන්නා වූ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා..!