ඒ උදේනේ බන් ,,,
දැන් අන්න හරකෙක් එක්ක කැලෑවට රින්ගුවාලු.




ඒ උදේනේ බන් ,,,
දැන් අන්න හරකෙක් එක්ක කැලෑවට රින්ගුවාලු.






හුටා .. රෙම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්න, මං බැලුව මොකද්ද මේ සමලිංගික සීන් එක කියල..
නරියව ලිඳට දාල නේද ..
නරියව නාවන්නද ලිඳට දැම්මෙ ... ඒක හොඳයි.. මු වැස්සකවත් නාන්නෙ නෑලුනෙ..
මේ වේ@ මටත් කිවුවනෙ අර සිඩි කඩේ මට වැඩිය දුර නැති නිසා ඇවිත් සිඩි අරන් පල කියල..
දෙයියො මාව බේරුව.. හොඳ වෙලාවට ගියේ නැත්තෙ..
ජංගි හොරු ගැන අහල තියෙනව, මෙහෙම ජංගි කේස් එකක් මං මේ දැක්කමයි.. හරිම කුජීතයි, අශෝභනයි, ජුගුප්සාජනකයි..
මොනව උනත් සුභ පතන්නත් එපැයි මුට..
තව තවත් වයිරස්ගාඩ් හදන්න ශක්තිය ලැබේවා.. 




