සමලිංගික

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇයි මේ අනිත් එකාගේ මුණ වහල? මුන් මේ නිකන් කඩදාසියකනේ අත්සන් කරන්නේ? ඉතින් ඕක කොහොමද නියම WEDIN එකක් වෙන්නේ ? අනික ලංකාව සමලිංගික විවාහ නීතියට පටහැන්යි නේද ? මුන්ව පොලිසියෙන් අල්ලන්න පුළුවන්නේ බන් ...:nerd:

    මටනම් හිතෙන්නේ ඕක නිකන් ෂෝ එකක් නැත්නම් පොඩි ප්‍රෑන්ක් එකක් කියලයි :eek:
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    මරුසිරා;15484891 said:
    ඇයි මේ අනිත් එකාගේ මුණ වහල? මුන් මේ නිකන් කඩදාසියකනේ අත්සන් කරන්නේ? ඉතින් ඕක කොහොමද නියම WEDIN එකක් වෙන්නේ ? අනික ලංකාව සමලිංගික විවාහ නීතියට පටහැන්යි නේද ? මුන්ව පොලිසියෙන් අල්ලන්න පුළුවන්නේ බන් ...:nerd:

    මටනම් හිතෙන්නේ ඕක නිකන් ෂෝ එකක් නැත්නම් පොඩි ප්‍රෑන්ක් එකක් කියලයි :eek:
    policiyen alluwalu bunzz
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මරුසිරා;15484891 said:
    ඇයි මේ අනිත් එකාගේ මුණ වහල? මුන් මේ නිකන් කඩදාසියකනේ අත්සන් කරන්නේ? ඉතින් ඕක කොහොමද නියම WEDIN එකක් වෙන්නේ ? අනික ලංකාව සමලිංගික විවාහ නීතියට පටහැන්යි නේද ? මුන්ව පොලිසියෙන් අල්ලන්න පුළුවන්නේ බන් ...:nerd:

    මටනම් හිතෙන්නේ ඕක නිකන් ෂෝ එකක් නැත්නම් පොඩි ප්‍රෑන්ක් එකක් කියලයි :eek:

    කෙල්ල වගේ ඉන්න කොල්ලව එක්ස්පොස් කරලා කොල්ලව නෑ :no:
    මොනා උනත් උන් දෙන්නට හොදනම් අපිට මොකෝ, ඔය තියෙන්නේ මානසික ප්‍රශ්නයක්.
    මෙව්වට ලෝකෙටම පෙන්නලා දෙන එකත් දැන් පොලිසියේ වැඩක් වගේ, අර ඇමතිට මේ ඇමතිගේ සින් වලට ඔක්කොම ඔලුවහල ගෙනියන්නේ, එත් මේවට නඩු දාන්නත් කලින් සාක්කි ලික් කරනවා.
    අර නිකන් පෝර්න් සයිට් වල කොල්ලත් එක්ක ඉන්න අහිංසක කෙල්ලන්ගේ පින්තුර අරන් පත්තරේ දල ගණිකාවෝ කරා වගේ