සමලිංගික

prasannaf

Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහය (ජායාරූප සහිතයි)



    prew-new.jpg
    ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහය පසුගිය 16 වන සිකුරාදා දින රත්මලාන ප්‍රදේශයක නිවෙසක පවත්වා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ සැබෑ මංගල උත්සවයක් ලෙසින්ම විවාහ චාරිත්‍ර මෙහි පැවැත්වීමයි.

    මෙහි මනාලිය වී ඇත්තේ මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක උසස්පෙළ සිසුවෙකි. මෙහි මනාලියගේ පාර්ශවයේ වුයේ උපතින් පිරිමි වුවත් ගැහැණුන් ලෙස ඇඳුම් පැළඳුම් ඇඳීමට , කතා බහකිරීමට කැමති කොට්ඨාශයකි.

    මානලියගේ පාර්ශවයෙන් විවාහවූ තරුණියගේ මව , ලොකු අම්මා ඇතුළු පිරිසක් සහභාගී ව සිට ඇතිඅතර මනාලයාගේ පාර්ශවයෙන් ඔහුගේ යහළුවන් පිරිසක් සහභාගී වී ඇත. මෙම විවාහයේදී මනාලියගේ ලොකු අම්මා ලෙසින් හදුන්වා ගත් තැනැත්තා විසින් සාක්ෂි කරුවන් මධ්‍යයේ විවාහය ලියාපදිංචි කොට ඇත.

    ඉන් අනතුරුව මනාලයා හා මනාලිය විසින් මුදු හුවමාරුකරගෙනද ඇත. මුදු හුවමාරු කිරීමෙන් අනතුරුව මනාලයාගේ පාර්ශවයෙන් මනාලයාගේ ලඟම හිතවතෙකු කතාවක් පවත්වා ඇතිඅතර මනාලියගේ පාර්ශවයෙන් එම සමලිංගික මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට මුලික රොහාන් නම් තැනැත්තා විසින් කතාවක් පවත්වා ඇත.

    මේ සියලු කරුණු මෙසේ සිදුවෙද්දී ඉන්පසු දිනයේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිළධාරීන් විසින් රත්මලානේ එම විවාහය සිදුකල දෙමහල් නිවස වටලා හතරදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    රත්මලාන ධම්මිකාරාම විහාරය ඉදිරිපිට පිහිටි මෙම ස්ථානයට නිතරම පාසල් සිසුන් හා කනේ කරාඹු දාගත් තරුණයින් යන එන බවටත් ඊට පෙර පොලීසියට පැමිණිලි ලැබී තිබූ අතර සමලිංගිකයින්ට සේවා සපයන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගන ගොස් තිබූ මෙම ස්ථානයේ අසභ්‍ය ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට ප‍්‍රදර්ශනය කිරීම සඳහා වෙනම කාමරයක් හා අසභ්‍ය සඟරා සහිත පුස්තකාලයක්ද පොලීසියට හමුවී තිබුණා.

    ඒවා පරිහරනය කිරීමට මුදල් ගෙවා සාමාජිකත්වය ලබාගත යුතු අතර ඒ සඳහා නිතර පාසල් සිසුන් හා තරුණයින් විශාල පිරිසක් පැමිණෙන බවද හෙළි වී තිබෙනවා.

    එහිදී උපත්පාලන කොපු රාශියක් දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත. එහිදී අත්අඩංගුවට පත් සැකකරුවන් සතුව තිබී එම සමලිංගික විවාහයේ ජායාරූප ද සොයාගෙන ඇති අතර ඒවායින් කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.

    වීඩියෝ දර්ශන ඉදිරියේදී බලාපොරොත්තු වන්න

    00.jpg

    2.jpg

    3-1.jpg

    3-2.jpg

    3-3.jpg

    3-4.jpg

    3-5.jpg

    3-6.jpg

    3-7.jpg

    3-55.jpg

    3.jpg

    4.jpg







    10.jpg
     
    • Like
    Reactions: rx_storm_aight

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    නීති විරෝධී ක්‍රියාවක්. මේක විවාහයක් විදිහට ලියාපදංචි නෑ
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    ado huththo...me lasan huththo...mama muwa dannawa..ape iskole mage wayse kollek yako.muuu.......mata polowa palan yanna hithuna ban.....muuta kollo katatah dunna ban issara..haththilawwai..:(