සමලිංගික

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    සමලිංගික විවාහ තහනම් රටේ මෙහෙම සැනකෙලි තියන්නෙ කොහොමද?
    නීතිමය තත්වය කොහොමද? නිතියෙන් තහනම්ද? නැද්ද? නැත්නම් නීතියත් යටවෙලාද? දන්න එකෙක් කියපංකො. Lawyers ලා ඉන්නව නේද Elakiri යේ?

    7f7c49e8e5a92592405f6c8e2e737b2a.jpg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සමලිංගික විවාහ තහනම් රටේ මෙහෙම සැනකෙලි තියන්නෙ කොහොමද?
    නීතිමය තත්වය කොහොමද? නිතියෙන් තහනම්ද? නැද්ද? නැත්නම් නීතියත් යටවෙලාද? දන්න එකෙක් කියපංකො. Lawyers ලා ඉන්නව නේද Elakiri යේ?

    7f7c49e8e5a92592405f6c8e2e737b2a.jpg

    LGBT and Ponz government ekak neban tiyenne
    their car their petrol
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    mokada ban wenne? unuth minissu ne? api umbala genu ta asa wage thamai unge mind eka weda karanne same sex walata

    ඉතින් මුන් සමලින්ගික නම් රෙදි හැට්ට ඇදන් දගලන්නෙ මොකටද :rofl:
    lesbian උන් එහෙනම් පිරිමි වගෙ ඇක්ට් කරන්න එපැය්
    :rofl:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Marriage Illegal, Phucking illegal :P Thats all. Promote karana eka illegal kiyala kohewath kiyala ne.

    පස්නයක් අහන්නද
    lesbian උන්ල දෙන්නෙක් පිටරට ගියා කියල උන්ට කසාද බදින්න්න පුලුවන්ද :yes:
    එහෙම ඒ රටකට ගිහින් කසාද බදින්න් පුලුවන් උනත් ලන්කාවට ආවම ඒව වලන්ගුද
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    පස්නයක් අහන්නද
    lesbian උන්ල දෙන්නෙක් පිටරට ගියා කියල උන්ට කසාද බදින්න්න පුලුවන්ද :yes:
    එහෙම ඒ රටකට ගිහින් කසාද බදින්න් පුලුවන් උනත් ලන්කාවට ආවම ඒව වලන්ගුද

    puluwan. lankawata valid naha.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    පස්නයක් අහන්නද
    lesbian උන්ල දෙන්නෙක් පිටරට ගියා කියල උන්ට කසාද බදින්න්න පුලුවන්ද :yes:
    එහෙම ඒ රටකට ගිහින් කසාද බදින්න් පුලුවන් උනත් ලන්කාවට ආවම ඒව වලන්ගුද

    Ow marry karanna puluwan rata gehin tourist visa walin unath. Habai lankawe walangu ne.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    puluwan. lankawata valid naha.

    Ow marry karanna puluwan rata gehin tourist visa walin unath. Habai lankawe walangu ne.

    Thanks
    ඇත්ත නැත්ත දැනගන්න් ඔන වෙල හිට්යෙ
    මන් දන්න එහෙම කපල් එකක් ඉන්නව :rofl:
    අපෙ වයසෙ හැබැය් සල්ලි තියෙ හන්බානෙකට
    ගෙවල් වලින් කෙස් නැලු
    :angry:

    හැබැය් එහෙම අය පිට් සාමාන්ය කෙල්ලන්ට වඩා :yes:
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    Marriage Illegal, Phucking illegal :P Thats all. Promote karana eka illegal kiyala kohewath kiyala ne.

    promote as much as possible it wd be better for sinhalease future..:D

    if any financial needs we can sponsor for sinhalease LGBTization promo

    East or west UNP is the best
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පස්නයක් අහන්නද
    lesbian උන්ල දෙන්නෙක් පිටරට ගියා කියල උන්ට කසාද බදින්න්න පුලුවන්ද :yes:
    එහෙම ඒ රටකට ගිහින් කසාද බදින්න් පුලුවන් උනත් ලන්කාවට ආවම ඒව වලන්ගුද

    පිට රට ගිහින් මදි, දෙදෙනාම අදාල රටේ පුරවැසියන් වෙන්න ඕන, නැත්නම් රට හිටියත් ශ්‍රී ලංකික පුරවැසියන් නිසා විවාහයකදී අදාල වෙන්නේ ලංකාවේ නීති
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    Thanks
    ඇත්ත නැත්ත දැනගන්න් ඔන වෙල හිට්යෙ
    මන් දන්න එහෙම කපල් එකක් ඉන්නව :rofl:
    අපෙ වයසෙ හැබැය් සල්ලි තියෙ හන්බානෙකට
    ගෙවල් වලින් කෙස් නැලු
    :angry:

    හැබැය් එහෙම අය පිට් සාමාන්ය කෙල්ලන්ට වඩා :yes:

    lankaweda inne abroad da? abroad nam ehe pr or citizen wenna one, nathnam ba. e wagema same sex marriage approve ratak wennath one.

    lankawe idala visit, study walata giya kiyala marry karanna ba.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    පිට රට ගිහින් මදි, දෙදෙනාම අදාල රටේ පුරවැසියන් වෙන්න ඕන, නැත්නම් රට හිටියත් ශ්‍රී ලංකික පුරවැසියන් නිසා විවාහයකදී අදාල වෙන්නේ ලංකාවේ නීති

    Bolu Keenna epa... USA tourist visa giyath marry karala enna puluwan.
    Ee rate citizen kenek marry karanwanam ubata residency hadaganna anna ehenam green card wath oney
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    සමලිංගික විවාහ තහනම් රටේ මෙහෙම සැනකෙලි තියන්නෙ කොහොමද?
    නීතිමය තත්වය කොහොමද? නිතියෙන් තහනම්ද? නැද්ද? නැත්නම් නීතියත් යටවෙලාද? දන්න එකෙක් කියපංකො. Lawyers ලා ඉන්නව නේද Elakiri යේ?

    7f7c49e8e5a92592405f6c8e2e737b2a.jpg

    Same sex marriage is barred from law there is no clear definition on homo sexuals it would be a 50/50 scenario n de verdict would change on de views of magistrate to another.. thts why gay rights activits operate without any restriction..and this so called festival held way back on 2008 during MR era in one made a fuss back then so why all this fuss now?
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    lankaweda inne abroad da? abroad nam ehe pr or citizen wenna one, nathnam ba. e wagema same sex marriage approve ratak wennath one.

    lankawe idala visit, study walata giya kiyala marry karanna ba.

    Na na ban lankawe dennek USA gehin marry karanna nam green card wath oney naha...

    USA citizen kenek bandala ehe padinchi wenna nam anna badu ona
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    පිට රට ගිහින් මදි, දෙදෙනාම අදාල රටේ පුරවැසියන් වෙන්න ඕන, නැත්නම් රට හිටියත් ශ්‍රී ලංකික පුරවැසියන් නිසා විවාහයකදී අදාල වෙන්නේ ලංකාවේ නීති

    lankaweda inne abroad da? abroad nam ehe pr or citizen wenna one, nathnam ba. e wagema same sex marriage approve ratak wennath one.

    lankawe idala visit, study walata giya kiyala marry karanna ba.

    දැන් ලන්කාවෙ ඉන්නෙ
    එයලත් මගෙ වයසෙ 18ය් :yes:
    කියුවෙ රට යනව කියල තම
    රට ගින් බදිනව කියුවා :dull:
    ඒකය් ඇහුවෙ රට ගියාම බදින්න පුලුවන්ද කියල

    ඒ දෙන්න්න එහෙම වෙන්න් එක ගර්ල් කෙනෙක්ගෙ දෙමපියන්ගෙ වැරදි තම බලපැවෙ වැඩියක්
    පවු ජිවිත
    සල්ලි තියෙන නිසා ගානක් නැ
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    Na na ban lankawe dennek USA gehin marry karanna nam green card wath oney naha...

    USA citizen kenek bandala ehe padinchi wenna nam anna badu ona

    visit gihin kohomada ban marry karanne :rofl: usa neme kohe giyath pr eka ho citizenship eka thiyenna one marry karanna. uba kiyana widihata lankawe denne visit gihin marry karala mehe awa kiyala wadak thiyanawada?
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    visit gihin kohomada ban marry karanne :rofl: usa neme kohe giyath pr eka ho citizenship eka thiyenna one marry karanna. uba kiyana widihata lankawe denne visit gihin marry karala mehe awa kiyala wadak thiyanawada?

    Tourist visa walin USA gehin non-us-citizen dennek ta marry karanna puluwan. Gay marriage nam mehe awith wadak na ithin. Lankawe ayata USA gehin gay marriage karagannath ba mehe valid nathi nisa.

    Wena ratawala kohomada danne naha
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    Tourist visa walin USA gehin non-us-citizen dennek ta marry karanna puluwan. Gay marriage nam mehe awith wadak na ithin. Lankawe ayata USA gehin gay marriage karagannath ba mehe valid nathi nisa.

    Wena ratawala kohomada danne naha

    usa gana mama danne na. mama inne Germany, mehe ehema marry karanna ba.