සමලිංගික විවාහ තහනම් රටේ මෙහෙම සැනකෙලි තියන්නෙ කොහොමද?
නීතිමය තත්වය කොහොමද? නිතියෙන් තහනම්ද? නැද්ද? නැත්නම් නීතියත් යටවෙලාද? දන්න එකෙක් කියපංකො. Lawyers ලා ඉන්නව නේද Elakiri යේ?

Thats all. Promote karana eka illegal kiyala kohewath kiyala ne.