සමලි0ගික පවුල :baffled:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමලි0ගික පවුල :baffled:

    16388134_964165027016333_3673598237873822861_n.png
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එතකොට උගේ පවුලේ ගෑනුන්ට කැමති උගේ ගෑනි විතරයි..:eek::shocked::lol:

    ඒ කියන්නේ මූත් කොලු කාරයෙක් නේ :lol::lol::lol:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එතකොට උගේ පවුලේ ගෑනුන්ට කැමති උගේ ගෑනි විතරයි..:eek::shocked::lol:

    ඒ කියන්නේ මූත් කොලු කාරයෙක් නේ :lol::lol::lol:
    :shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    එතකොට උගේ පවුලේ ගෑනුන්ට කැමති උගේ ගෑනි විතරයි..:eek::shocked::lol:

    ඒ කියන්නේ මූත් කොලු කාරයෙක් නේ :lol::lol::lol:
    උග‍ෙ පවුල‍ේ කියන්න‍ේ ඌ ඇර බන් ...
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    උග‍ෙ පවුල‍ේ කියන්න‍ේ ඌ ඇර බන් ...

    වැරදි... එයාගේ හොදම යාලුවානේ මල්ලී බදින්නේ. ඒ කියන්නේ පොරත් ගේ :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට උගේ පවුලේ ගෑනුන්ට කැමති උගේ ගෑනි විතරයි..:eek::shocked::lol:

    ඒ කියන්නේ මූත් කොලු කාරයෙක් නේ :lol::lol::lol:

    අම්මටසිරි වෙනව! උබේ සමලින්ගික පරිකල්පනේ.! :P
    මේ ජෝක් එක හදපු එකා ඔය කතාව කියන එකත් සමලින්ගිකයි කියල ඇඟවෙන්න ලිව්ව වෙන්න බෑ..
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    අම්මටසිරි වෙනව! උබේ සමලින්ගික පරිකල්පනේ.! :P
    මේ ජෝක් එක හදපු එකා ඔය කතාව කියන එකත් සමලින්ගිකයි කියල ඇඟවෙන්න ලිව්ව වෙන්න බෑ..

    ඇයි බැරි. එයාගේ හොදම යාලුවා (gay) නේ මල්ලී කසාද බදින්නේ :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හ්ම්.. ඔව් නේ බන්... ඌත් gay කියල අඟවන්න තමයි මල්ලි හොඳම යාලුවව බැන්ද කියල කියන්න ඇත්තෙ...:yes:
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    හ්ම්.. ඔව් නේ බන්... ඌත් gay කියල අඟවන්න තමයි මල්ලි හොඳම යාලුවව බැන්ද කියල කියන්න ඇත්තෙ...:yes:

    අයියට දැන් තමයි තේරුණේ නේද :lol::lol:
    කොහෙද ඉතිං අපිට වගේ Experience නෑ නේ :lol::lol:
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    දැන් උඹට ඉන්න යාළුවො ඔක්කොම ගේ කුරුල්ලෝද :oo:

    අයියෝ නෑ බන්. මම කිව්වේ අර කතාවට අනුව. ඒක නොකියා කියලා තියෙන්නේ.
    මට ගේ යාලුවන් එලිපිට ඉන්නේ කීප දෙනයි. ඒත් හැංගිලා ගේ කියලා මම දන්න කීප දෙනෙක් ඉන්නවා. ඒත් ඒ අය දන්නේ නෑ මම දන්නවා කියලා.
    අනෙක් යාලුවෝ සේරම අය ඉතින් Straight අය. :yes::yes: