සමලි0ගික බිරිද

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මූ ගන්නෙ ආතල් එකක් වෙන්න පුලුවන්, ඒකට කමක් නැ බං, ප්‍රශ්න වලට උත්තර හොයන්න නම් ප්‍රශ්න දකින්න ඕන, ඒ අතින් මේ වගෙ ගොං ආතල් සැහෙන්න වැදගත්.

    මූට මේ ප්‍රශ්නෙ නැති උනාට, මේ ප්‍රශ්නෙ තියෙන ඕන තරම් උන් ලංකාවෙම උනත් ඉන්න පුලුවන්, සමහර විට පස්සෙ දවසක මේ ත්‍රෙඩ් එක බලල එහෙම එකෙක් යමක් ගන්නත් පුලුවන්,

    එලකිරි එකේ තියෙන්නෙ කාගෙවත් කුනු නෙමෙයි බං, දැනුම. අවුරුදු 4ක්,5 ක් එලකිරියෙ ඇක්ටිව් හිටිය එකක් කියන්නෙ මචො, අනිවා සමාජයේ මේ වෙනකොට කැපීපෙනෙන පොරක්.

    ඒක මම හොදටම දන්නව, මොකද මචො, මේ බෙදාගන්න දේවල් දිහා බැලුවම ඒ වගෙ දැනුමක් සාමන්ය මිනිහෙක් ට අවුරුදු 200 ක් ජිවත් උනත් ලැබෙන්නෙ නැ, කලින් හිතපු නැති කෝන වලින් හිතන්න මේ වගේ ගොං ප්‍රශ්න සැහෙන්න වටිනවා.

    අනිත් එක, මේ ත්‍රෙඩ් එක බලපං, රෙප් දෙකක් තුනක් බෙහෙතකට නැති උන් හින වෙලා තිබ්බට, හොද පරන මෙම්බර්ලා සිරියස් කමෙන්ට් කරල තියෙන්ව, මේ ත්‍රෙඩ් එකෙ විතරක් නෙමෙයි වෙන මේ වගේ ත්‍රෙඩ් වල උනත්,

    ඒ වෙන දෙයක් නිසා නෙමෙයි බං, මම කලින් කියපු හේතුව නිස. එලකිරි කියන්නෙ දැනුම සහ අද්දැකීම්.:yes:
    Aniwa aththa..:)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    yako umba maara pin kaarayek ban, wahama gedarata miniha maruna kanda honda ganiyekwa wedata ganin, siraama sepak ganna pulwan umbata. nathnam umbata gahanna asa hithena umbe yaaluwekwa (kellekwa) umbe ganita adunwaladila un dennata thaniwenna ida diyan