සමස්ත ජාතියටම අහිමි වන්නේය

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,584
    1,610
    113
    sri rajasinha adawiya
    සමස්ත ජාතියටම අහිමි වන්නේය

    තව දෙදිනකින් නුඹ
    සමස්ත ජාතියටම අහිමි වන්නේය.
    නුඹේ සාරයෙන් මාතෘභූමිය
    පල නෙලාගන්නට පෙරම
    නුඹ අපිට අහිමි වන්නේය...
    ඉතින් ආයුබෝවන්!!!
    ආදරණීය රුහුණු මාගම්පුර මනාලියනි
    :(:dull:

    20264854_1377821208921298_8668771762015750739_n.jpg

    ණය ගෙවන්න වරාය විකිණීමේ බොරුව සහ ඇත්ත යථාර්තය..!!!

    2016 වසරේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය උපයන සමස්ථ ආදායම රුපියල් බිලියන 44 කි.. ඒ ආදායමෙන් මෙහෙයුම් වියදම්, පරිපාලන වියදම්, ''ණය පොලිය'' සහ වෙනත් වියදම් අඩු කිරීමෙන් පසුව පසුගිය 2016 වසරේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 11 කි (රුපියල් මිලියන 11,000).. එය 2015 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 5ක වැඩි වීමක්..

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය එම වසරේදී ගෙවූ සම්පූර්ණ ණය සහ පොලී මුදල රුපියල් මිලියන 16, 700 කි.. එයට රුපියල් මිලියන 7, 100 වූ 2016 වර්ෂයේ හම්බන්තොට වරායේ ණය පොලී වාරිකයද ඇතුලත්..

    ණය ගෙවීම සදහා වරාය විකිණීම අනිවාර්යයෙන් කල යුතු යැයි යහපාලන ආණ්ඩුව උදේ හවා බොරු බේගල් ඇද බාමින් සිටින්නේ මෙවැනි තත්වයක් තුලය..

    වරාය අධිකාරිය මේ ආදායම මූලිකව වාර්ථා කරන්නේ මීටර් 14.25ක් පමණක් ගැබුරු කොළඹ වරායේ ජය බහාළුම් පර්යන්තය (Jaya Container Terminal - JCT) සහ හම්බන්තොට වරායේ වාහන රැගෙන එන නෞකා මෙහෙයවීමෙනි.. ජය බහාළුම් පර්යන්තයේ නොගැඹුර නිසා 2015 වසරේ පමණක් වරාය අධිකාරියට අහිමි වී චීන සමාගමකට වැඩි කොටස හිමි CICT (Colombo International Container Terminal) පර්යන්තයට ගිය 'විශාල නෞකා' සංඛ්‍යාව 194 කි..

    මීට විසඳුමක් ලෙස වරාය ආදායම කිහිප ගුණයකින් ඉහළ දැමීමේ හැකියාව ඇති වරාය අධිකාරිය සතු මීටර් 17 කට වඩා ගැඹුරු කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (SLPA's Eastern Container Terminal - ECT) සහ මීටර් 17 කට වඩා ගැඹුරු හම්බන්තොට වරායේ නවතම බහාළුම් පර්යන්ත සම්පූරණ කොට මෙහෙයුම් කටයුතු සදහා යොදා ගැනීම කල හැකි වූවත් මේ යහපාලන ආණ්ඩුව එවැනි සංවර්ධනයකට යොමු වීමට අදහසක්වත් නොපෙන්වයි..

    ඉදිවෙමින් පවතින මේ වරායේ ප්‍රථම අධියරේ බහාළුම් පර්යන්ත මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති අතර බහාළුම් මෙහෙයුම් දොඹකර ඇතුළු උපකරණ සවි කිරීමෙන් පසු නුඳුරු අනාගතයේ බහාළුම් මෙහෙයවීම් පහසුවෙන් සිදුකල හැකිය.. හම්බන්තොට වරායේ 'සල්ලි ගස සොලවන්නට හැක්කේ' මෙම බහාළුම් නෞකා මෙහෙයවීම් ඇරඹුණු පසුය..

    එසේ බහාළුම් මෙහෙයුම් නොමැතිව තිබිදී පවා හම්බන්තොට වරායේ ආදායම ඉහළ ගිය හැටි මෙසේ සරලව දැක්විය හැක..

    2011 වසරේ රුපියල් මිලියන 11
    2012 වසරේ රුපියල් මිලියන 135
    2013 වසරේ රුපියල් මිලියන 565
    2014 වසරේ රුපියල් මිලියන 1277
    2015 වසරේ රුපියල් මිලියන 2145

    සත්‍යය පැහැදිළි කරනවා වෙනුවට අසත්‍යයම පවසමින් රටේ ජනතාව නොමඟ යවමින් තම පටු ලාභ හොයන ආණ්ඩුව මේ වරාය ක්ශ්‍රේත්‍රයට කරමින් සිටින හානිය සුළුපටු නොවේ.. ජාතික සම්පත් විකුණා දමා රට මංකොල්ල කෑමට එරෙහි වීම මෙරට සියළු පුරවැසියන් සතු යුතුකමක් නොව වගකීමකි..

    මේ පිළිබඳව විස්තර කෙරෙන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු සහ විධායක නිලධාරී සංගම් 4ක් ඒකාබද්ධව නිකුත්කල මාධ්‍ය නිවේදනයක් මෙතැනින්..
    https://drive.google.com/file/d/0B-EzJso25PxqSGFwbG9yWF9QYU0/view

    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590

    Mage jivithe kotasak hamba..china oka haduwe unta ganna thamai
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    තව දෙදිනකින් නුඹ
    සමස්ත ජාතියටම අහිමි වන්නේය.
    නුඹේ සාරයෙන් මාතෘභූමිය
    පල නෙලාගන්නට පෙරම
    නුඹ අපිට අහිමි වන්නේය...
    ඉතින් ආයුබෝවන්!!!
    ආදරණීය රුහුණු මාගම්පුර මනාලියනි
    :(:dull:

    20264854_1377821208921298_8668771762015750739_n.jpg

    Ranil kiwwa tawa warakui airport dekakui hadanawa kiyla oka dunnata awulak na:D oka deela aluthen hadanwa :yes: ethakota tiyenne aluthma ekak:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයේ ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..රටේ ජාතික වස්තූන් විකුනගෙන කාල ඇරියස් ගෙවන්ඩ උන දවසටත් එහෙමම තමා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mage jivithe kotasak hamba..china oka haduwe unta ganna thamai

    රටක් ජාතියක් ආගමක් නැති unp තිරිසන්නු ඔන්න ඔහොමයි ජාතික අපරාධ සාධාරනීකර්නය කරන්නෙ....:dull:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පෝස්ටර් ගහපු පොන්නයොන් ගෙ ජොබ් ඉවරයි:dull:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,614
    28,587
    113
    China gets controlling stake at Hambantota port

    By Namini Wijedasa

    2014.10.19 ;)

    News that Sri Lanka had granted Chinese state-owned companies operating rights to four berths at the Hambantota Port once they are completed next year has caught the shipping industry unawares.

    There had been no tenders or prior announcements. But Sri Lanka Ports Authority Chairman Priyath B Wickrama says the Government had agreed to such an arrangement with the Hambantota Port’s Chinese lenders as far back as 2010. ;)

    “We had an understanding with them when we took the loan,” he said in an interview with the Sunday Times. The loan agreement was signed with the Treasury.
    He also revealed that, in exchange for these operating rights, the Chinese have consented to ease loan conditions. “That loan was a huge loan,” he said. “The Chinese Government (has) agreed to relax the loan conditions as well. So the terms of our Phase I loan and Phase II loan are being rearranged. Those negotiations are now ongoing with the Treasury.”

    Dr. Wickrama, SLPA Chairman since 2008, said there could be concessions in repayment terms or the time granted for repayment. Phase I of Hambantota Port cost an estimated US$ 361 million with 85 per cent being met by Exim Bank of China. Phase II is priced at an estimated US$ 808 million and is a 100 per cent loan.

    “The interest (levied) on the Phase II loan is only two per cent,” Dr. Wickrama said. “The Phase I loan is at 6.3 per cent interest. All these loans will be restructured.”

    The ‘Agreement on Key Terms for Supply, Operate and Transfer (SOT) of Container Terminal Hambantota Port Development Project Phase II’ was entered into on September 16 in the presence of President Mahinda Rajapaksa and his Chinese counterpart Xi Jinping. Dr Wickrama signed on behalf of Sri Lanka.

    Signing for China were representatives of China Merchants Holdings International (CMHI) and China Communication Construction Company Ltd. (CCCC). The former already operates the new Colombo South Container Terminal which, at 18 metres, has the deepest berth anywhere in the country. The latter is building the 233-hectare artificial island known as Colombo Port City.

    The partners in the Hambantota SOT will be CMHI and China Harbour Engineering Company Ltd, an engineering contractor and subsidiary of CCCC. China Harbour did Hambantota Phase I and is now completing Phase II.

    When the SOT comes into effect (a date has not been decided) this group of companies will hold operating rights in both of Sri Lanka’s main ports. Additionally, the Chinese will have effective control of 108 hectares – 20 hectares on freehold basis and 88 on a 99-year lease — in Colombo Port City.

    In Hambantota, the Chinese joint venture will have the bigger stake in the project company. According to an announcement made by CMHI to the Hong Kong Stock Exchange, it will hold 64.98 per cent (just 0.02 percent short of 65) of shares while SLPA will have the remaining 35.02 per cent. The total capital investment into the SOT is US$ 601 million, of which the Chinese will invest about US$ 391 million.

    “The concession period to be granted to the Project Company under the SOT Agreement shall initially be 35 years from the commencement of operation of the SOT Project, which can be extended by five years at the option of the Project Company,” CMHI states.

    The investment ratios of China Harbour and CMHI in the China joint venture are yet to be determined while the detailed terms and conditions of the SOT are still being discussed by the parties, it said.

    Dr. Wickrama said the agreement only covers “the operational part” while the SLPA owns the property. The Chinese joint venture will supply container handling equipment and will guarantee revenue to the Ports Authority, depending on volumes. “That will ease our loan pressure as well,” the Chairman observed.
    The SLPA is not investing money in the project company. “Our capital is the infrastructure we developed,” he explained. “We are not spending an additional cent. Their capital is equipment and development.” Construction is expected to finish by the end of 2015.

    The Chairman said that the artificial island that was being built in Hambantota as part of Phase II would “belong 100 percent to us”. It will be reserved for port-related activities and front-end services, not warehouses or industries.

    The Chinese have offered to bring business to the industries zone. Asked if they made a firm commitment, Dr. Wickrama replied: “They have agreed to bring industries. The Chinese government has also agreed to support us to bring investments. That will come within five years.”

    None of this satisfactorily answers the question of why the public were not informed of the SOT agreement until it was signed. “We don’t want to disclose everything from the beginning,” Dr. Wickrama replied. “We have to discuss at initial level. Until we finalise something, we don’t say.”
    “But this was there for some time,” Dr Wickrama reiterated. “It was there in the last agreement. If you properly go through the loan agreement we signed, this was there. Those things were published. They were not hidden.”

    However, the Sunday Times was not able to secure a copy of the loan agreement. Dr Wickrama said it was at the Treasury and that “normally we cannot give Treasury loan agreements to you”. He also did not show us the agreement between the SLPA and the Colombo International Container Terminals Ltd that runs the Colombo South Harbour, which many Ports Authority officials said they had not seen.

    A request for information about the SOT deal (sent via email) went unanswered by Treasury Secretary P.B. Jayasundera. A spokesman for the External Resources Department of the Ministry of Finance said they did not handle the SOT agreement and knew nothing about it.

    - http://www.sundaytimes.lk/141019/news/china-gets-controlling-stake-at-hambantota-port-123262.html

    “China will invest heavily in this project and create Hambantota harbor as a major logistic hub in the world,” - Hang Tian, Deputy General Manager, China Merchant Port Holdings Company Ltd (CMPort).

    CMPort to ink Hambantota Port lease with government on Saturday

    Thursday, July 27, 2017 - 01:00
    Shirajiv Sirimane

    z_pi-CMPort.jpg

    Hang Tian - Deputy General Manager, China Merchant Port Holdings, Sanjay Ganesh Ubale - CEO/Managing Director of Tata Realty and Infrastructure Ltd, Dr Qu Jian - VP of China Development Institute (CDI), Expert Committee Member, Ministry of Commerce of China

    China will go ahead with the signing of the Hambantota Port lease agreement with the government on Saturday, said Hang Tian, Deputy General Manager, China Merchant Port Holdings Company Ltd (CMPort).

    Speaking at the Sri Lanka Economic Summit 2017 at the Cinnamon Grand yesterday, he said that this is not a deal to just manage a port but it is to transform a region. “China will invest heavily in this project and create Hambantota harbor as a major logistic hub in the world,” he said.

    He also said that it is necessary to have a vision and believe that with right investments and commitment, the Hambantota Port could be turned around.

    Hang Tian recalled that they first entered Sri Lanka by tendering for the CICT terminal along with 19 other bidders. “But due to the gable economic crisis the others pulled out and they remained in Sri Lanka as they saw a feature in Sri Lanka.”

    Meanwhile Lakshman Jayasekara, Project Director, Ministry of Megapolis and Western Province Development, said that the support they received from the local private sector towards the Megapolis development project is very poor.

    Several mega projects underway in Sri Lanka are opening up significant opportunities for domestic and international businesses. These include the Western Region and the Hambantota Logistics and Industrial Zone but Sri Lankan businesses are not too keen to leverage on these, while some are concerned that they will be spectators and not be able to fully capitalize on its benefits.”

    “Local companies only forward agents and are not keen to invest in projects like the light rail system and other mega projects.” He however said that the John Keels Group has set an example and have got involved in mega infrastructure projects.

    Meanwhile Nadija Tambiah, Head of Legal, Secretarial and CSR, John Keells Holdings PLC, said that they are keen to engage in more mega projects but need country stability, clarity and most importantly, consistency in regulations.

    She said that one area that needs quick attention is the labor laws. “We also appeal to authorities to seek ways and means to employ temporary workers.”

    She also said that although there are a number of graduates, they are not seen to be actively engaged in employment.

    - http://www.dailynews.lk/2017/07/27/...ink-hambantota-port-lease-government-saturday
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාගෙ පුතෙක්ද යෙකා් ෙතා්

    unp තිරිසන්නු ඔහොම තමයි මචන්..රටම වික්කත් මීක් නැ...මහින්ද මහින්ද මහින්ද ගායි ...කාලකන්නි රැල....
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    රටක් ජාතියක් ආගමක් නැති unp තිරිසන්නු ඔන්න ඔහොමයි ජාතික අපරාධ සාධාරනීකර්නය කරන්නෙ....:dull:

    Danna deyak kathakarapan miniho..man 05 yrs CHEC (china harbour engineering company) wada kala hamba hitiya 2ys wage port 1ka hadaddi ..uba nikan hithala balapan EXIM bank of china U$D 500 million loan denWa godabima athule sea port hadanna ehema like wena port hadala nathikota ...CHEC inna project officers la highway 1ka haddai ehema quality nathi badu ok dila n nathi quantity walata bill ehema dunna eath un hamba port project 1kadi mara widiyata standard maintain kara..man ubata kathawak kiyanam ubata therunoth hodai..

    Dawasak man office 1kata yaddi lankawe saramak adan mudalali type 1kek hena sadden kae gahanawa eath office
    1ka un unge paduwe wada (98% Chinese) man ithin hoda nae ne kiyala ape minihek ne kiyala ai aiye kiyala ahuwa ara pora ithin uthara dunna "malli man mae gal supply karanawa mae k&&/ chinnu mage gal ganne nae dan man methenta avilla Murthi Sir call 1kata katha karannth nae kiyala kiwa..miniha kiwa mama sachi Mahinda Ambalantota Sachi Mahinda kiwama mae area okkoma dannwa mata bar n wine store thiyenawa araka thiyebawa meka thiyenawa man thamai Mahina ln chamal mahathayage poster gahuwe ae kale idanma kalayak wedi kagena poster gahuwe malli oya airport hadanna yana weerakatiya idama mata thamai contract dunbe bla bla katha godai miniha math 1ka fit una nath baluwa Mahinda'ge dakunu atha wage inna 1kekne mu ae nisa hodin thiya ganna oni kiyala miniha magen ahuwa malli Cmb kiwane cmb koheda gewal kiyala man kiwa man Boralesgamuwa kiyala miniha kiwa mage geyak tjiyenawa Boralla kota road 1ka Dr.jayalath'ge alapu gedara ..miniha mage job description ahuwa ahala malli'ta ehenam mata mae udawwa karanba puluwanne poddak ape Murthi Sir katha karamu kiyala miniha call gatha "Sir ow man unge office 1ka thamai inne wadak nae sir mun apiwa ganan ganne nae eath mae ale malli kenek inawa eyatath methana deyak karanba puluwan kiyala mata phone 1ka dunna "hello I'm Capt.Murthi frm president office will u be able to visit our center at Madamulana on this coming Sunday since Namal sir will be at office on Sunday kiyala phone tjibba" man Sachi Mahinda yawala ada lankawe CHEC CEO Mr.Huang (Huang kiyanne kettu podi chinek ) kiwa call 1ka kathawa ..Onna ithin ara irida uda una mai Mr.Huang giya Madamulana ara kiwa place 1kata henata minissu tikak wela yaddi meter una ae place 1ka Namal ge office kiyala office kiwe parana geyak..sachi mahinda aoiwa dakala lagata avilla 1kan gihila putuwala wadi karawala balenma wage hot milo powala 20 min passe athulata aran giya yaddi man balaporoththu una Namal athule idivi kiyala eath api meet une Capt.Murthi Namal wada wagayak nisa eda enne naeha kiwa..Capt.Murthi hena active dial 1kak call answer karanawa api ai Sachi Mahinda'ge gal ganna bari kiyala ahanawa hena wada gidai alu ithin sachi Mahinda'ge gal wala prashbae kiwa Capt.Murthi kiwa ehema karanna epa game manusaya bla bla bla if president get to know this that his ppl treated like this he will write to ur government kiyala Mr.Huang podiyata baya kara..Mr.Huang ithin okkoma ahan idala kiwa hari give me something in paper so I could allow him to supply de rock bolder kiyals..Capt.Murthi ara kiwa widiyata apita request letter dunna Mr.Huang xar nagga gaman kare Mandarin walin call karapu 1ka ..Monday Sachi gal ewala eath gal ganna bae kiyanawa kiyala Sachi Mahinda mata call kara..man ithin Mr.Huang meet una welawe mata miniha penuwa china wakin dala thiyena email ae email SLPA southern pirt expansion division head dala cSri lanka embassy dala..email 1ka summary 1ka un Standard maintain karala mae port 1ka hadanne ae nisa unta influence ena 1ka 0 level thiyanba kiyala..Mata oya email passe 30 min aith call awa Sachi Mahinda'gen miniha mata kiwa Capt.Murthi'ta banslaluai oyawage letter issue kare kiyala sachi Mahinda anthimedi kiwa malli mata laksha 80k withara padu unata kamak nae oya ilana widiyata man gal denam kiyala..

    Un oya port 1ka construction quality mara widiyata maintain kara..hethuwa un danawa kawada hari oya port 1ka yanne unge 1kekge athata kiyala.My3 nemai MR nemai Dutugamunu hitiyath un oya pirt unge athata ganawa
     
    Last edited:

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,584
    1,610
    113
    sri rajasinha adawiya
    ණය ගෙවන්න වරාය විකිණීමේ බොරුව සහ ඇත්ත යථාර්තය..!!!

    2016 වසරේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය උපයන සමස්ථ ආදායම රුපියල් බිලියන 44 කි.. ඒ ආදායමෙන් මෙහෙයුම් වියදම්, පරිපාලන වියදම්, ''ණය පොලිය'' සහ වෙනත් වියදම් අඩු කිරීමෙන් පසුව පසුගිය 2016 වසරේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 11 කි (රුපියල් මිලියන 11,000).. එය 2015 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 5ක වැඩි වීමක්..

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය එම වසරේදී ගෙවූ සම්පූර්ණ ණය සහ පොලී මුදල රුපියල් මිලියන 16, 700 කි.. එයට රුපියල් මිලියන 7, 100 වූ 2016 වර්ෂයේ හම්බන්තොට වරායේ ණය පොලී වාරිකයද ඇතුලත්..

    ණය ගෙවීම සදහා වරාය විකිණීම අනිවාර්යයෙන් කල යුතු යැයි යහපාලන ආණ්ඩුව උදේ හවා බොරු බේගල් ඇද බාමින් සිටින්නේ මෙවැනි තත්වයක් තුලය..

    වරාය අධිකාරිය මේ ආදායම මූලිකව වාර්ථා කරන්නේ මීටර් 14.25ක් පමණක් ගැබුරු කොළඹ වරායේ ජය බහාළුම් පර්යන්තය (Jaya Container Terminal - JCT) සහ හම්බන්තොට වරායේ වාහන රැගෙන එන නෞකා මෙහෙයවීමෙනි.. ජය බහාළුම් පර්යන්තයේ නොගැඹුර නිසා 2015 වසරේ පමණක් වරාය අධිකාරියට අහිමි වී චීන සමාගමකට වැඩි කොටස හිමි CICT (Colombo International Container Terminal) පර්යන්තයට ගිය 'විශාල නෞකා' සංඛ්‍යාව 194 කි..

    මීට විසඳුමක් ලෙස වරාය ආදායම කිහිප ගුණයකින් ඉහළ දැමීමේ හැකියාව ඇති වරාය අධිකාරිය සතු මීටර් 17 කට වඩා ගැඹුරු කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (SLPA's Eastern Container Terminal - ECT) සහ මීටර් 17 කට වඩා ගැඹුරු හම්බන්තොට වරායේ නවතම බහාළුම් පර්යන්ත සම්පූරණ කොට මෙහෙයුම් කටයුතු සදහා යොදා ගැනීම කල හැකි වූවත් මේ යහපාලන ආණ්ඩුව එවැනි සංවර්ධනයකට යොමු වීමට අදහසක්වත් නොපෙන්වයි..

    ඉදිවෙමින් පවතින මේ වරායේ ප්‍රථම අධියරේ බහාළුම් පර්යන්ත මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති අතර බහාළුම් මෙහෙයුම් දොඹකර ඇතුළු උපකරණ සවි කිරීමෙන් පසු නුඳුරු අනාගතයේ බහාළුම් මෙහෙයවීම් පහසුවෙන් සිදුකල හැකිය.. හම්බන්තොට වරායේ 'සල්ලි ගස සොලවන්නට හැක්කේ' මෙම බහාළුම් නෞකා මෙහෙයවීම් ඇරඹුණු පසුය..

    එසේ බහාළුම් මෙහෙයුම් නොමැතිව තිබිදී පවා හම්බන්තොට වරායේ ආදායම ඉහළ ගිය හැටි මෙසේ සරලව දැක්විය හැක..

    2011 වසරේ රුපියල් මිලියන 11
    2012 වසරේ රුපියල් මිලියන 135
    2013 වසරේ රුපියල් මිලියන 565
    2014 වසරේ රුපියල් මිලියන 1277
    2015 වසරේ රුපියල් මිලියන 2145

    සත්‍යය පැහැදිළි කරනවා වෙනුවට අසත්‍යයම පවසමින් රටේ ජනතාව නොමඟ යවමින් තම පටු ලාභ හොයන ආණ්ඩුව මේ වරාය ක්ශ්‍රේත්‍රයට කරමින් සිටින හානිය සුළුපටු නොවේ.. ජාතික සම්පත් විකුණා දමා රට මංකොල්ල කෑමට එරෙහි වීම මෙරට සියළු පුරවැසියන් සතු යුතුකමක් නොව වගකීමකි..

    මේ පිළිබඳව විස්තර කෙරෙන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු සහ විධායක නිලධාරී සංගම් 4ක් ඒකාබද්ධව නිකුත්කල මාධ්‍ය නිවේදනයක් මෙතැනින්..
    https://drive.google.com/file/d/0B-EzJso25PxqSGFwbG9yWF9QYU0/view
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඉස්සර අපේ ගමේ එකෙක් හිටියා උගේ තාත්තා ඌට ඉඩම් අක්කර ගාණක් , තවත් දේපල ගොඩක් ඉතිරි කරල තමයි මැරුණේ.... මූට ඒ දේවල්වල අයිතිය හම්බුණාට පස්සේ මූ කරපු එකම දේ තමයි ඒව විකුණං කාපු එක.... මේ වෙන කොට ඌත් මැරිල ගිහිල්ලා... දැන් උගේ පුතා පුංචි සිල්ලර කඩයක් කරගෙන දවස ගැට ගහගන්නවා....

    දැන් තියෙන ආණ්ඩුවත් කරන්න ඒ දේම තමයි.... තියෙන දේ විකුණං කනවා...
    නොදෝමකිං... ඊට වඩා හොඳයි තම තමන්ගේ භාර්යාවෝ විකුණං කෑවනං....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :yes::angry:ජාතික සම්පත් විකුණා දමා රට මංකොල්ල කෑමට එරෙහි වීම මෙරට සියළු පුරවැසියන් සතු යුතුකමක් නොව වගකීමකි..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    ඉස්සර අපේ ගමේ එකෙක් හිටියා උගේ තාත්තා ඌට ඉඩම් අක්කර ගාණක් , තවත් දේපල ගොඩක් ඉතිරි කරල තමයි මැරුණේ.... මූට ඒ දේවල්වල අයිතිය හම්බුණාට පස්සේ මූ කරපු එකම දේ තමයි ඒව විකුණං කාපු එක.... මේ වෙන කොට ඌත් මැරිල ගිහිල්ලා... දැන් උගේ පුතා පුංචි සිල්ලර කඩයක් කරගෙන දවස ගැට ගහගන්නවා....

    දැන් තියෙන ආණ්ඩුවත් කරන්න ඒ දේම තමයි.... තියෙන දේ විකුණං කනවා...
    නොදෝමකිං... ඊට වඩා හොඳයි තම තමන්ගේ භාර්යාවෝ විකුණං කෑවනං....

    kala kanni ban,apahu enna lebenne neha kiyala danna nisa thiyena okkoma deela iwara karanawa.:(:(
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    ඉස්සර අපේ ගමේ එකෙක් හිටියා උගේ තාත්තා ඌට ඉඩම් අක්කර ගාණක් , තවත් දේපල ගොඩක් ඉතිරි කරල තමයි මැරුණේ.... මූට ඒ දේවල්වල අයිතිය හම්බුණාට පස්සේ මූ කරපු එකම දේ තමයි ඒව විකුණං කාපු එක.... මේ වෙන කොට ඌත් මැරිල ගිහිල්ලා... දැන් උගේ පුතා පුංචි සිල්ලර කඩයක් කරගෙන දවස ගැට ගහගන්නවා....

    දැන් තියෙන ආණ්ඩුවත් කරන්න ඒ දේම තමයි.... තියෙන දේ විකුණං කනවා...
    නොදෝමකිං... ඊට වඩා හොඳයි තම තමන්ගේ භාර්යාවෝ විකුණං කෑවනං....

    why you didn't talk about earlier when previous government selling lands. why only now? why are you justifying them instead of criticizing their all crimes ? so then give solutions rather than whining here.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Danna deyak kathakarapan miniho..man 05 yrs CHEC (china harbour engineering company) wada kala hamba hitiya 2ys wage port 1ka hadaddi ..uba nikan hithala balapan EXIM bank of china U$D 500 million loan denWa godabima athule sea port hadanna ehema like wena port hadala nathikota ...CHEC inna project officers la highway 1ka haddai ehema quality nathi badu ok dila n nathi quantity walata bill ehema dunna eath un hamba port project 1kadi mara widiyata standard maintain kara..man ubata kathawak kiyanam ubata therunoth hodai..

    Dawasak man office 1kata yaddi lankawe saramak adan mudalali type 1kek hena sadden kae gahanawa eath office
    1ka un unge paduwe wada (98% Chinese) man ithin hoda nae ne kiyala ape minihek ne kiyala ai aiye kiyala ahuwa ara pora ithin uthara dunna "malli man mae gal supply karanawa mae k&&/ chinnu mage gal ganne nae dan man methenta avilla Murthi Sir call 1kata katha karannth nae kiyala kiwa..miniha kiwa mama sachi Mahinda Ambalantota Sachi Mahinda kiwama mae area okkoma dannwa mata bar n wine store thiyenawa araka thiyebawa meka thiyenawa man thamai Mahina ln chamal mahathayage poster gahuwe ae kale idanma kalayak wedi kagena poster gahuwe malli oya airport hadanna yana weerakatiya idama mata thamai contract dunbe bla bla katha godai miniha math 1ka fit una nath baluwa Mahinda'ge dakunu atha wage inna 1kekne mu ae nisa hodin thiya ganna oni kiyala miniha magen ahuwa malli Cmb kiwane cmb koheda gewal kiyala man kiwa man Boralesgamuwa kiyala miniha kiwa mage geyak tjiyenawa Boralla kota road 1ka Dr.jayalath'ge alapu gedara ..miniha mage job description ahuwa ahala malli'ta ehenam mata mae udawwa karanba puluwanne poddak ape Murthi Sir katha karamu kiyala miniha call gatha "Sir ow man unge office 1ka thamai inne wadak nae sir mun apiwa ganan ganne nae eath mae ale malli kenek inawa eyatath methana deyak karanba puluwan kiyala mata phone 1ka dunna "hello I'm Capt.Murthi frm president office will u be able to visit our center at Madamulana on this coming Sunday since Namal sir will be at office on Sunday kiyala phone tjibba" man Sachi Mahinda yawala ada lankawe CHEC CEO Mr.Huang (Huang kiyanne kettu podi chinek ) kiwa call 1ka kathawa ..Onna ithin ara irida uda una mai Mr.Huang giya Madamulana ara kiwa place 1kata henata minissu tikak wela yaddi meter una ae place 1ka Namal ge office kiyala office kiwe parana geyak..sachi mahinda aoiwa dakala lagata avilla 1kan gihila putuwala wadi karawala balenma wage hot milo powala 20 min passe athulata aran giya yaddi man balaporoththu una Namal athule idivi kiyala eath api meet une Capt.Murthi Namal wada wagayak nisa eda enne naeha kiwa..Capt.Murthi hena active dial 1kak call answer karanawa api ai Sachi Mahinda'ge gal ganna bari kiyala ahanawa hena wada gidai alu ithin sachi Mahinda'ge gal wala prashbae kiwa Capt.Murthi kiwa ehema karanna epa game manusaya bla bla bla if president get to know this that his ppl treated like this he will write to ur government kiyala Mr.Huang podiyata baya kara..Mr.Huang ithin okkoma ahan idala kiwa hari give me something in paper so I could allow him to supply de rock bolder kiyals..Capt.Murthi ara kiwa widiyata apita request letter dunna Mr.Huang xar nagga gaman kare Mandarin walin call karapu 1ka ..Monday Sachi gal ewala eath gal ganna bae kiyanawa kiyala Sachi Mahinda mata call kara..man ithin Mr.Huang meet una welawe mata miniha penuwa china wakin dala thiyena email ae email SLPA southern pirt expansion division head dala cSri lanka embassy dala..email 1ka summary 1ka un Standard maintain karala mae port 1ka hadanne ae nisa unta influence ena 1ka 0 level thiyanba kiyala..Mata oya email passe 30 min aith call awa Sachi Mahinda'gen miniha mata kiwa Capt.Murthi'ta banslaluai oyawage letter issue kare kiyala sachi Mahinda anthimedi kiwa malli mata laksha 80k withara padu unata kamak nae oya ilana widiyata man gal denam kiyala..

    Un oya port 1ka construction quality mara widiyata maintain kara..hethuwa un danawa kawada hari oya port 1ka yanne unge 1kekge athata kiyala.My3 nemai MR nemai Dutugamunu hitiyath un oya pirt unge athata ganawa

    ඉස්සර අපේ ගමේ එකෙක් හිටියා උගේ තාත්තා ඌට ඉඩම් අක්කර ගාණක් , තවත් දේපල ගොඩක් ඉතිරි කරල තමයි මැරුණේ.... මූට ඒ දේවල්වල අයිතිය හම්බුණාට පස්සේ මූ කරපු එකම දේ තමයි ඒව විකුණං කාපු එක.... මේ වෙන කොට ඌත් මැරිල ගිහිල්ලා... දැන් උගේ පුතා පුංචි සිල්ලර කඩයක් කරගෙන දවස ගැට ගහගන්නවා....

    දැන් තියෙන ආණ්ඩුවත් කරන්න ඒ දේම තමයි.... තියෙන දේ විකුණං කනවා...
    නොදෝමකිං... ඊට වඩා හොඳයි තම තමන්ගේ භාර්යාවෝ විකුණං කෑවනං....

    he has given all the reason and has explained everything about it. instead of understanding you have ignored that and just whining like a cow :yes:
     
    Similar threads