සමස්ත ලංකා ටොයි සංගමය

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සමස්ත ලංකා ටොයි සංගමය

    සමස්ත ලංකා ටොයි සංගමය විසින් පෙන්වාදෙන ලදි

    1908353_903553603038958_5121286186170932500_n1.jpg

    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Mahindath kare okama neda :rolleyes: Sirata wenneth Mahindata wechcha dema thamai :lol:

    නලුවෙක් නෙමේ මොලයක් ඉන්නකං එහෙම වෙන්න දෙන්නෑ :D :D
    රනිල් හිමීට unp ඡන්ද ටිකයි මහින්දගෙ ඡන්ද ටිකයි කැඩුවනං නිකංම ආයෙත් සිරිසේන දිනනව ඒ කියන්නෙ තව වාරෙකට ලංකාවෙ ජනාධිපති රනිල් :sorry: :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටෙලිකොම් එකාට කෝටියක් මාසේ පඩිය හම්බෙනවද බන්, මුන්ට හෙණගහන්න එපාය. :angry:

    eeka nam waradila mm hithanne..:lol:

    kotiyak :confused::confused::shocked:

    edit: 1 million watda
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ටෙලිකොම් එකාට කෝටියක් මාසේ පඩිය හම්බෙනවද බන්, මුන්ට හෙණගහන්න එපාය. :angry:

    මේකට කලින් මේ මිනිහා මොනවද බන් කරලා තියෙන්නේ ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටෙලිකොම් එකාට කෝටියක් මාසේ පඩිය හම්බෙනවද බන්, මුන්ට හෙණගහන්න එපාය. :angry:
    eeka nam waradila mm hithanne..:lol:

    kotiyak :confused::confused::shocked:

    edit: 1 million watda
    කිසිම වරදක් වෙලා නැ 1 මිලියන් තිබ්බ පඩිය, සිරිසේන කාරය 10 මිලියන් කරල දුන්න, ඔව ගොඩක් අය දන්නෙ නැ තිත්ත ඇත්ත ඔක. හරිනම් සිරාවයි මල්ලිවයි දෙන්නම FCID අරන් යන්ඩ ඔනෙ.ඔය මිලියන 10 පඩියට අමතරව, වාහනයක් පෙට්ටල් සහ නිවාස කුලි වෙනම හම්බෙනව කොහොමද ආතල් එක.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කිසිම වරදක් වෙලා නැ 1 මිලියන් තිබ්බ පඩිය, සිරිසේන කාරය 10 මිලියන් කරල දුන්න, ඔව ගොඩක් අය දන්නෙ නැ තිත්ත ඇත්ත ඔක. හරිනම් සිරාවයි මල්ලිවයි දෙන්නම FCID අරන් යන්ඩ ඔනෙ.ඔය මිලියන 10 පඩියට අමතරව, වාහනයක් පෙට්ටල් සහ නිවාස කුලි වෙනම හම්බෙනව කොහොමද ආතල් එක.

    ඇයි ඉතින් Telecom Equipment ගෙන එකෙන් මුන් ගහන සල්ලි. Political Contribution කියලා වෙන්න ඇති ගන්නේ.......
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කිසිම වරදක් වෙලා නැ 1 මිලියන් තිබ්බ පඩිය, සිරිසේන කාරය 10 මිලියන් කරල දුන්න, ඔව ගොඩක් අය දන්නෙ නැ තිත්ත ඇත්ත ඔක. හරිනම් සිරාවයි මල්ලිවයි දෙන්නම FCID අරන් යන්ඩ ඔනෙ.ඔය මිලියන 10 පඩියට අමතරව, වාහනයක් පෙට්ටල් සහ නිවාස කුලි වෙනම හම්බෙනව කොහොමද ආතල් එක.
    :confused::confused::shocked:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ටෙලිකොම් එකාට කෝටියක් මාසේ පඩිය හම්බෙනවද බන්, මුන්ට හෙණගහන්න එපාය. :angry:

    බොරු බන්. පුලුවන්නම් ඔප්පු කරලා පෙන්වන්න කියහල්ලකෝ
     
    Similar threads