සමහරක් ඩොකාලට මොකද වෙලා තියෙන්නේ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,418
    32,134
    113
    වෛද්‍යවරයෙකු පාසැල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තබයි - සිසුවා රෝහලේ

    ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරමින් සිටි සිසුවෙකුට වෛද්‍යවරයෙකු විසින් වායු රයිෆලයකින් වෙඩි තැබීම හේතුවෙන් එම සිසුවා තුවාල ලබා රෝහල් ගත කොට තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙම සිදුවීම ඊයේ සවස සිදුවී ඇති බවයි.
    පාසලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි මේ සිසුවා පන්දුව අසල වත්තකට යාම නිසා එය නැවත ලබා ගැනීමට යාමේදී මෙම සිදුවීමට මුහුණපා ඇති බවයි පොලිසිය පැවසුවේ.
    මෙලෙස පාසැල් සිසුවාට වෙඩි තබා ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකු වන අතර ඔහුව මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    තුවාල ලැබූ පාසැල් සිසුවා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
    අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර වෛද්‍යවරයා අද දිනයේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

    source: නෙත් news
    2020-11-23
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,775
    1,492
    113
    wada wadi nisa pissu hadila athi. channeling center walatath senaga aduine dan. ane manda manussa jeewitha beranna porondu wuna minissuma jeewitha nathikaranna hadanawa.
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,540
    113
    Arkham City
    Stress wadith athi bn, dan balanna api :rolleyes:

    Ape un kawadda mental health eka gana hithuwe,

    Mental health gana hithuwama nikan pissu wage line ekakne thiyenne.

    Ausi wala ehema cricket playesrlath wenama stress leave gannawa ex Maxwell, Nic Maddinson wage un
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    1606123245450.png
     
    • Haha
    Reactions: asylum