සමහරක් 🐮 හාමුදුරුවන්ගේ මාසික (පිං) පඩිය

UvinduBro

Member
Jun 14, 2021
11
12
3
20
Colombo
www.uvindubro.tk
තිලෝ ගුරු අමා මෑණී bla bla bla බුදු රජාණන් වහන්සෙ දේශනා කලේ නිවනට යන මග අත්හැරීමයි. මන්ද යත් සියළු දේ අනිත්‍ය වන බැවිනි.
ඒ රජාණන් වහන්සේ වදාළේ හිමි නමකට අයිති තම සිවුර හා පාත්තරය බවයි.

නමුත් වෘතියේ සමහරක් භික්ෂූන් යෙදෙන්නත් අපි ඔවුනට පිනට දන් ලබා දීමත් ගැන ගැටලුවක් මතු වේ. මන්ද සියල්ල අත්හැර ඇති විට ජීවත් වීමට අවශ්‍ය අහාර පාන අපි විසින් ලබා දීම අපගේ වගකීමක් බැවිනි.

පිරිකර ලෙස ලබා දෙන, අටපිරිකරේ චක්‍රයක් ලෙස පිරිකර කඩේ සහ භික්ෂුව අතර දෝලනය වන්නේ, ආනන්ද ස්වාමීන් වහන්සේ කහ වනු දුටු විට එය නයාට බුදුන් වහන්සේ විසින් නොසැසදූ ලෙසිනි.

කෙසේවෙතත් නිවන සොයා මහණ දමට එලබෙන සමහරක් භික්ෂුන් පන්සල් අත්පත් කර ගැනීම. කවි බණ ලෙස කවි ගයා මුදල් හම්බ කිරීම, බුදුන් වහන්සේ ගේ ඒ දර්ශනයට අපහාසයක් නොවේද.

භික්ෂු සංසෝදනයක් එසේත් නැතන්ම් උපසම්පදා කර භික්ෂු සංශෝදනයක් අවශ්‍ය නැත්ද.

මේ කරුණු හරහා ගැබුරින් සිතා බලන විට අපි කහ තැබිලි සිවුරකට වදින්නෙ මන්ද යන්න අප තුළ ඔවුනට ඇතිවන පිළිකුල සාක්ෂි දරයි.

උදාහරණයක් ලෙස නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ භික්ෂුව උදාහරණයට ගෙන මා කියූ කරුණුත් සමග ඔබේ තර්කානුකූල මොළයට මේ පිළිබද සිතීමට ඉඩ දෙන්න.

සැ.යු - සියලු කරුණු සමහරක් 🐮 සදහා වලංගුය.

කිරි කලයකට ගොම බිංදුවක් වැටුනත් එම කිරි කලයෙන් වැඩක් නොමැත.

හුදෙක් සිතා ලියූ ලිපියකි, කිසි සෙයින් බුද්ධ දර්ශනයට අපහාසයක් නැත. බුද්ධ දර්ශනය රැක ගැනීම සදහා ලියන ලදි . මම ආගමක් අදහන්නේ නැත එමනිසා දෝෂාරෝපණ එල්ල කිරීමෙන් වළකින්න💯

© Uvindu Bro
 
UvinduBro

Member
Jun 14, 2021
11
12
3
20
Colombo
www.uvindubro.tk
කාටහරි කීයක් හරි වැටෙන එකට ඉරිසියා කරන්නෙ නැතුව උඹත් හම්බකරන් කාපන්. 😄😄
එහෙනම් ලබ්බටද අපේ ගොන් හැත්ත මේ සිවුරු කාරයො ඉස්සරහ දෙකට නැමෙන්නේ
 
UvinduBro

Member
Jun 14, 2021
11
12
3
20
Colombo
www.uvindubro.tk
උන් උඹටත් නැවෙන්න කිව්වද?
ඔව් එක පාරක් පන්සලේදි කාලකන්ණි හාමුදුරුවො කෙනෙක් වැන්දෙ නෑ කියල කියෝගෙන ආව. මිනිස්සු ගොඩේම උට බුද්ධ දර්ශනයෙන් සිවුරු ගැලවෙන්න කිව්වා

yako podi ekekta katha karanna danaganin. UvinduBro puthata chanda balaya hambenna thawa wesak poya 3k wath thiyenawa.
mal wage daruwanta, mal wage wachana walin katha karapan.
Fuq
------ Post added on Aug 3, 2021 at 3:51 PM

තිලෝ ගුරු අමා මෑණී bla bla bla බුදු රජාණන් වහන්සෙ දේශනා කලේ නිවනට යන මග අත්හැරීමයි. මන්ද යත් සියළු දේ අනිත්‍ය වන බැවිනි.
ඒ රජාණන් වහන්සේ වදාළේ හිමි නමකට අයිති තම සිවුර හා පාත්තරය බවයි.

නමුත් වෘතියේ සමහරක් භික්ෂූන් යෙදෙන්නත් අපි ඔවුනට පිනට දන් ලබා දීමත් ගැන ගැටලුවක් මතු වේ. මන්ද සියල්ල අත්හැර ඇති විට ජීවත් වීමට අවශ්‍ය අහාර පාන අපි විසින් ලබා දීම අපගේ වගකීමක් බැවිනි.

පිරිකර ලෙස ලබා දෙන, අටපිරිකරේ චක්‍රයක් ලෙස පිරිකර කඩේ සහ භික්ෂුව අතර දෝලනය වන්නේ, ආනන්ද ස්වාමීන් වහන්සේ කහ වනු දුටු විට එය නයාට බුදුන් වහන්සේ විසින් නොසැසදූ ලෙසිනි.

කෙසේවෙතත් නිවන සොයා මහණ දමට එලබෙන සමහරක් භික්ෂුන් පන්සල් අත්පත් කර ගැනීම. කවි බණ ලෙස කවි ගයා මුදල් හම්බ කිරීම, බුදුන් වහන්සේ ගේ ඒ දර්ශනයට අපහාසයක් නොවේද.

භික්ෂු සංසෝදනයක් එසේත් නැතන්ම් උපසම්පදා කර භික්ෂු සංශෝදනයක් අවශ්‍ය නැත්ද.

මේ කරුණු හරහා ගැබුරින් සිතා බලන විට අපි කහ තැබිලි සිවුරකට වදින්නෙ මන්ද යන්න අප තුළ ඔවුනට ඇතිවන පිළිකුල සාක්ෂි දරයි.

උදාහරණයක් ලෙස නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ භික්ෂුව උදාහරණයට ගෙන මා කියූ කරුණුත් සමග ඔබේ තර්කානුකූල මොළයට මේ පිළිබද සිතීමට ඉඩ දෙන්න.

සැ.යු - සියලු කරුණු සමහරක් 🐮 සදහා වලංගුය.

කිරි කලයකට ගොම බිංදුවක් වැටුනත් එම කිරි කලයෙන් වැඩක් නොමැත.

හුදෙක් සිතා ලියූ ලිපියකි, කිසි සෙයින් බුද්ධ දර්ශනයට අපහාසයක් නැත. බුද්ධ දර්ශනය රැක ගැනීම සදහා ලියන ලදි . මම ආගමක් අදහන්නේ නැත එමනිසා දෝෂාරෝපණ එල්ල කිරීමෙන් වළකින්න💯

© Uvindu Bro
උබලට මේක කිව්වෙ රටක් හැටියට සංවර්ධනය වෙන්න ඕනි නිසා. මොකද කාලකන්න්ණි රට ගොඩ ගන්නනම් මේ වගේ එවුන්ම අයින් කරන්න ඕනි,
අපිට කිසිම ප්‍රශ්නයක් නෑ මේ රට සංවර්ධනය උනත් නැතත් මොකද මේ දූපතේ මිනිස්සුන්ගෙන් සත පහක වැඩක් නෑ
------ Post added on Aug 3, 2021 at 3:52 PM
 
castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113

    ???
    පරස්පරයි නේද?

    ප්‍රශ්නයක් නැත්තන් මොකටද ඕයි මේ අඬන්න පටන් අරන් තියෙන්නෙ ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    An atheist was seated next to a little girl on an airplane and he turned to her and said, "Do you want to talk? Flights go quicker if you strike up a conversation with your fellow passenger."

    The little girl, who had just started to read her book, replied to the total stranger, "What would you want to talk about?"

    " Oh, I don't know," said the atheist. "How about why there is no God, or no Heaven or Hell, or no life after death?" as he smiled smugly.

    "OK," she said. "Those could be interesting topics but let me ask you a question first. A horse, a cow, and a deer all eat the same stuff - grass. Yet a deer excretes little pellets, while a cow turns out a flat patty, but a horse produces clumps. Why do you suppose that is?"

    The atheist, visibly surprised by the little girl's intelligence, thinks about it and says, "Hmmm, I have no idea."

    To which the little girl replies, "Do you really feel qualified to discuss why there is no God, or no Heaven or Hell, or no life after death, when you don't know shit?"

    And then she went back to reading her book.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මමත් ආගමක් විශ්වාස කරන්නේ නෑ. එත් පන්සලක් හෝ වෙනයම් ආගමික සංස්ථාවක් කියන්නේ ආයතනයක්, ඒ ආයතනය පවත්වාගන්න විවිධාකාර කටයුතු කල යුතුයි, නිවසක වගේ ම තමයි, ආහාරපාන ආදිය පැත්තක තියමු, නමුත් විදුලිය බිල්, දුරකථන බිල්, පවිත්‍රතා කටයුතු, ඖෂධ , රථවාහන ආදිය වගේ වියදම් තියෙනවා, ඒ නිසයි පන්සල් වලින් විවිධ පින්කම් කියල උත්සව පවත්වන්නේත් ඒවා මුදල් උපයාගැනීමේ උපක්‍රම. බණක් කියන්න මුදල් අය කරන්නෙත්, පල්ලියේ කලෙක්ෂන් එකත්, ඒ හැම එකක් ම ආයතනයේ පැවැත්මට නඩත්තුවට අවශ්‍ය වියදම් සොයාගැනීමේ ක්‍රම. ඉතින් වියදම් අධික වෙන්න වෙන්න පූජක පැලැන්තියට සිද්ධ වෙනවා විවිධ ට්‍රික්ස් යොදන්න. ඒවා ඉතින් ඔවුන් විහින් වැටිච්ච උගුලක්, ඔවුන්ට ඒවා තේරෙනවා ත් ඇති, එත් ඩිමාන්ඩ් එක, සම ආයතන වල තරඟකාරීත්වය එහෙම බැලුවම උගුලෙන් ගැලවෙන්න බෑ. ඉතින් ආගමේ නායකයන් මොනවා කිව්වත් මේ දේවල් වෙනස් කරන්න බෑ. සල්ලි ඉස්සරහට එනවා, දේශපාලනය ඉස්සරහට එනවා, ජාතිවාදය ආගම් වාද ඉස්සරහට එනවා, ආගමේ දේශනා අමතක වෙනවා. පව් දුප්පත් හාදයෝ, ඇත්තටම දුක හිතෙනවා :baffled: මේ ළඟකදී ලොකු ආගමික ආයතනයකට ගියා දානයක් දෙන්න, ගෑණු මනුස්සයෙක් ඇවිත් දානේ අරන් ගියා, ටිකකට පස්සේ පූජක තැනත් ආව, අපිත් ඉතින් දෙසුම් අහල ආව. අවුලක් නෑ ඉතින්. :rolleyes:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තමන් කථා කරන්නේ තමන්ට හරියි කියලා විස්වාස දේ නම්, හැමවෙලේම තමන් කැමතිදේම අහන්න බලාපොරොත්තු වෙන්න එපා.මගේ නම් ප්‍රතිපත්තියක් හැටියට කිසිම කෙනෙක් එක්ක ආගම් ගැන දේශපාලනය ගැන වාද කරන්න යන්නේ නෑ. මොකද ඔය ගොඩක් හරබර විදිහට මහප්ප්‍රාණ දාලා සංවාද පටන්ගන්න අය ඒවා ඉවර කරන්නේ කුණුහරප වලින්.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මමත් ආගමක් විශ්වාස කරන්නේ නෑ. එත් පන්සලක් හෝ වෙනයම් ආගමික සංස්ථාවක් කියන්නේ ආයතනයක්, ඒ ආයතනය පවත්වාගන්න විවිධාකාර කටයුතු කල යුතුයි, නිවසක වගේ ම තමයි, ආහාරපාන ආදිය පැත්තක තියමු, නමුත් විදුලිය බිල්, දුරකථන බිල්, පවිත්‍රතා කටයුතු, ඖෂධ , රථවාහන ආදිය වගේ වියදම් තියෙනවා, ඒ නිසයි පන්සල් වලින් විවිධ පින්කම් කියල උත්සව පවත්වන්නේත් ඒවා මුදල් උපයාගැනීමේ උපක්‍රම. බණක් කියන්න මුදල් අය කරන්නෙත්, පල්ලියේ කලෙක්ෂන් එකත්, ඒ හැම එකක් ම ආයතනයේ පැවැත්මට නඩත්තුවට අවශ්‍ය වියදම් සොයාගැනීමේ ක්‍රම. ඉතින් වියදම් අධික වෙන්න වෙන්න පූජක පැලැන්තියට සිද්ධ වෙනවා විවිධ ට්‍රික්ස් යොදන්න. ඒවා ඉතින් ඔවුන් විහින් වැටිච්ච උගුලක්, ඔවුන්ට ඒවා තේරෙනවා ත් ඇති, එත් ඩිමාන්ඩ් එක, සම ආයතන වල තරඟකාරීත්වය එහෙම බැලුවම උගුලෙන් ගැලවෙන්න බෑ. ඉතින් ආගමේ නායකයන් මොනවා කිව්වත් මේ දේවල් වෙනස් කරන්න බෑ. සල්ලි ඉස්සරහට එනවා, දේශපාලනය ඉස්සරහට එනවා, ජාතිවාදය ආගම් වාද ඉස්සරහට එනවා, ආගමේ දේශනා අමතක වෙනවා. පව් දුප්පත් හාදයෝ, ඇත්තටම දුක හිතෙනවා :baffled: මේ ළඟකදී ලොකු ආගමික ආයතනයකට ගියා දානයක් දෙන්න, ගෑණු මනුස්සයෙක් ඇවිත් දානේ අරන් ගියා, ටිකකට පස්සේ පූජක තැනත් ආව, අපිත් ඉතින් දෙසුම් අහල ආව. අවුලක් නෑ ඉතින්. :rolleyes:
    හරියට හරි.

    ඒත් මේ අයට හාමුදුරුවෝ සහ පන්සල විතරයි පහරගහන්න මතක් වෙන්නෙ. ඒකයි දේශපාලන agenda එක. 😂