තිලෝ ගුරු අමා මෑණී bla bla bla බුදු රජාණන් වහන්සෙ දේශනා කලේ නිවනට යන මග අත්හැරීමයි. මන්ද යත් සියළු දේ අනිත්‍ය වන බැවිනි.
ඒ රජාණන් වහන්සේ වදාළේ හිමි නමකට අයිති තම සිවුර හා පාත්තරය බවයි.
නමුත් වෘතියේ සමහරක් භික්ෂූන් යෙදෙන්නත් අපි ඔවුනට පිනට දන් ලබා දීමත් ගැන ගැටලුවක් මතු වේ. මන්ද සියල්ල අත්හැර ඇති විට ජීවත් වීමට අවශ්‍ය අහාර පාන අපි විසින් ලබා දීම අපගේ වගකීමක් බැවිනි.
පිරිකර ලෙස ලබා දෙන, අටපිරිකරේ චක්‍රයක් ලෙස පිරිකර කඩේ සහ භික්ෂුව අතර දෝලනය වන්නේ, ආනන්ද ස්වාමීන් වහන්සේ කහ වනු දුටු විට එය නයාට බුදුන් වහන්සේ විසින් නොසැසදූ ලෙසිනි.
කෙසේවෙතත් නිවන සොයා මහණ දමට එලබෙන සමහරක් භික්ෂුන් පන්සල් අත්පත් කර ගැනීම. කවි බණ ලෙස කවි ගයා මුදල් හම්බ කිරීම, බුදුන් වහන්සේ ගේ ඒ දර්ශනයට අපහාසයක් නොවේද.
භික්ෂු සංසෝදනයක් එසේත් නැතන්ම් උපසම්පදා කර භික්ෂු සංශෝදනයක් අවශ්‍ය නැත්ද.
මේ කරුණු හරහා ගැබුරින් සිතා බලන විට අපි කහ තැබිලි සිවුරකට වදින්නෙ මන්ද යන්න අප තුළ ඔවුනට ඇතිවන පිළිකුල සාක්ෂි දරයි.
උදාහරණයක් ලෙස නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ භික්ෂුව උදාහරණයට ගෙන මා කියූ කරුණුත් සමග ඔබේ තර්කානුකූල මොළයට මේ පිළිබද සිතීමට ඉඩ දෙන්න.
සැ.යු - සියලු කරුණු සමහරක්
සදහා වලංගුය.
කිරි කලයකට ගොම බිංදුවක් වැටුනත් එම කිරි කලයෙන් වැඩක් නොමැත.
හුදෙක් සිතා ලියූ ලිපියකි, කිසි සෙයින් බුද්ධ දර්ශනයට අපහාසයක් නැත. බුද්ධ දර්ශනය රැක ගැනීම සදහා ලියන ලදි . මම ආගමක් අදහන්නේ නැත එමනිසා දෝෂාරෝපණ එල්ල කිරීමෙන් වළකින්න
© Uvindu Bro

මේ ළඟකදී ලොකු ආගමික ආයතනයකට ගියා දානයක් දෙන්න, ගෑණු මනුස්සයෙක් ඇවිත් දානේ අරන් ගියා, ටිකකට පස්සේ පූජක තැනත් ආව, අපිත් ඉතින් දෙසුම් අහල ආව. අවුලක් නෑ ඉතින්. 