කොරෝනා හැදිල හොඳ වෙලත් ඇති නේද... ඩෙංගුත් එහෙමයිනෙ. සමහර අයට හැදිල හොඳවෙලා එයාල දන්නෙත් නෑ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,004 1 43,380 113 Oct 24, 2020 #1 කොරෝනා හැදිල හොඳ වෙලත් ඇති නේද... ඩෙංගුත් එහෙමයිනෙ. සමහර අයට හැදිල හොඳවෙලා එයාල දන්නෙත් නෑ Reactions: silentsahan and DjAtrocity
N NJ6 Well-known member Jun 22, 2020 432 640 93 Oct 24, 2020 #2 ඔව්. අනුරාධගෙන් කොරෝනා බෝඋන අය මැරිලත් ඇති එහෙම බලද්දී. ආ... අනුරාධ ඩිමෝ බට්ටාගේ හයර් යනවා නේද ගාමන්ට් වල? එහෙමද දන්නේ නෑ බ්රැන්ඩික්ස් එකට කොරෝනා හැදුනෙත්. Reactions: windows_ubuntu and AnuradhaRa
ඔව්. අනුරාධගෙන් කොරෝනා බෝඋන අය මැරිලත් ඇති එහෙම බලද්දී. ආ... අනුරාධ ඩිමෝ බට්ටාගේ හයර් යනවා නේද ගාමන්ට් වල? එහෙමද දන්නේ නෑ බ්රැන්ඩික්ස් එකට කොරෝනා හැදුනෙත්.
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Oct 24, 2020 #3 ඔයාා ඒඩ්ස් තියනවා නේද, පරිස්සමින්
kinkon Well-known member Aug 5, 2007 115,895 2 115,940 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 24, 2020 #4 Mohowk said: ඔයාා ඒඩ්ස් තියනවා නේද, පරිස්සමින් Click to expand... Reactions: XpressM
Sri_Sampath Well-known member Jan 26, 2010 14,736 12,764 113 Oct 24, 2020 #5 AnuradhaRa said: කොරෝනා හැදිල හොඳ වෙලත් ඇති නේද... ඩෙංගුත් එහෙමයිනෙ. සමහර අයට හැදිල හොඳවෙලා එයාල දන්නෙත් නෑ Click to expand... ඔව් ඩෙංගු අමාරු වෙන්නේ දෙවෙනි පාර හැදුනම සමහරුන්ට තුන්වෙනි පාරත් හැදෙනවා හතර වෙනි පාර හැදෙන්න නම් කවුරුවත් තාම ඉතුරු වෙල නෑ මම හිතන්නේ හතර පාරක් හැදෙන්න පුළුවන් Reactions: silentsahan
AnuradhaRa said: කොරෝනා හැදිල හොඳ වෙලත් ඇති නේද... ඩෙංගුත් එහෙමයිනෙ. සමහර අයට හැදිල හොඳවෙලා එයාල දන්නෙත් නෑ Click to expand... ඔව් ඩෙංගු අමාරු වෙන්නේ දෙවෙනි පාර හැදුනම සමහරුන්ට තුන්වෙනි පාරත් හැදෙනවා හතර වෙනි පාර හැදෙන්න නම් කවුරුවත් තාම ඉතුරු වෙල නෑ මම හිතන්නේ හතර පාරක් හැදෙන්න පුළුවන්
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Oct 24, 2020 #6 hri wenneth puluwn Reactions: AnuradhaRa
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Oct 24, 2020 #7 කොරෝනා දෙවෙනි පාර හැදෙන එක ගැන තාම හරි හමන් විස්තරයක් නෑ නේද? සමහර රටවල් හැදෙනවා කියනවා. සමහර ඒවා නෑ කියනවා. Reactions: silentsahan
කොරෝනා දෙවෙනි පාර හැදෙන එක ගැන තාම හරි හමන් විස්තරයක් නෑ නේද? සමහර රටවල් හැදෙනවා කියනවා. සමහර ඒවා නෑ කියනවා.