සමහරු කාන්තා යට ඇදුම් වලට ආසා ඇයි ?

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    sexy-naked-woman-underwear-with-lowered-denim-shorts-view-buttocks-bedroom-interior-nude-hot-g...jpg

    කාන්තා යට ඇදුම් හදිසියේම නැති වූ අවස්තා බොහෝ කාන්තාවන් ට මතක ඇති. බොහෝ විට වෙන්නෙ දාපු තැනින් හොයා ගන්න බැරි වෙන එක . ඒත් සමහර විට ඒවා කවදාවත් හොයා ගන්න වෙන්නෙ නෑ එහෙම නැත්නම් කෙහෙ හරි දිරාපත් වෙලා තිබිලා නැවත හමු වෙනවා. කවුද මේවා අරන් යන්නෙ. ඔබ කනින් කොනින් අහල ඇති මෙහෙම ඇදුම් වලට ආස පිරිමි ගැන මේ අය මේවා එකතු කරනවා. බොහෝ වෙලාවට හොරෙන් ගන්නෙ.අලුත් ඒවා නොවෙයි ඇඳපු ඒවා මොනවද මේවට කරන්නෙ මේක කරන්නෙ මේ අයගෙ ආසාවට.

    ඒක විශේෂ ආසාවක් . ඒ අයට ලිංගික සතුටක් ලබා ගන්න තියෙන එකම හෝ හොදම ක්‍රමය මෙසේ කාන්තා ඇදුම් හෝ අනිත් ඇඟලුම් අතපත ගෑම සහ ඒ සතුට මත ස්වයං වින්දනයේ යෙදීමයි.

    යට ඇදුම් විතරක් නෙවෙයි කාන්තාවන් භාවිතා කරන වෙනත් දේත් මේවට යොදා ගන්නවා. ⁣හැබැයි බොහො විට මේ අය කාන්තාවන්ට ලිංගික හිංසා කරන්නෙනම් නෑ. මේක මනෝ ලිංගික රෝග කාණ්ඩයේ ලිංගික අපවර්තන රෝගයක් වන අර්චන කාමය fetishism යි.

    මේ අය බොහෝ විට සමාජයේ අපකීර්තියට පත්වෙලා ,තාඩන පීඩන වලට භාජනය වීම අවාසනාවක්. ආචාර්‍ය සොමරත්න දිසානායකයන් ගේ Underpant thief චිත්‍රපටය මෙවැනි රෝගියෙකුගේ මනොභාවයන් පිලිබඳව හා ඔහු වටා සිටින්නන් තුල ඇති වෙන මානසික කලම්බනය විශිෂට ලෙස සිනමාරූපීව ඉදිරිපත් කිරීමක්.

    ⁣වනචරයෙකු ලෙස නොසලකා සහ හුදු රෝගියෙකු ලෙස සැළකීමට එහා ගොස් මානූශීය ඇසකින් ඒ දෙස බැලීමට උත්සාහ කිරීමක්. මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර ඇති බවත් ,එහි වැදගත් කමත් තහවුරු කිරීමක්. දැනටමත් ජාත්‍යන්තර සම්මාන කිහිපයක් දිනා ඇති මෙම⁣ චිත්‍රපටයේ තිර රචනයේ දී මනෝ විද්‍යාත්මක පසුබිම සදහා මටත් දායකත්වයක් ලබා දීමට හැකි වීම මට සතුටක්.

    FB උපුටා ගන්නා ලදි
     
    • Like
    Reactions: batmanTES and Esh95

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,588
    6,165
    113
    View attachment 183541

    Bump
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,282
    113
    Mother Earth
    ජංගි විතරක් නෙමෙයි සමහරු කොණ්ඩ වූල්,ලේන්සු, සෙරෙප්පු, ගෑනු අඳින ඕනෑම දෙයකට ආස අය ඉන්නවා. යටිපතුල් වලට ආස අය. Fetish වගේ මොකක් හරි feeling එකක් එනවා ඇත්තේ. හැබැයි ඒ හැඟීම සම්මත නැති විකුර්ති එකක්. 🙂
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,846
    18,691
    113
    රට වටේ ඉන්න ලාදුරු , හොරි , හොටු, හඩු, ලාටු පිරිච්ච ඕනෙම ගැනියෙක්ගෙ ඇදුම පැලදුම් වලට ආස නම් ඉතිං ලෙඩක්.. වයිපරේගෙ , ගෑල්ලමයගෙ නම් ඉතිං... ❤️
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ජන්ගි වලට ආස එක මාන්සික ලෙඩක් ද? අයියෝ මම මානසික ලෙඩෙක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,450
    49,819
    113
    සේදවත්ත
    රට වටේ ඉන්න ලාදුරු , හොරි , හොටු, හඩු, ලාටු පිරිච්ච ඕනෙම ගැනියෙක්ගෙ ඇදුම පැලදුම් වලට ආස නම් ඉතිං ලෙඩක්.. වයිපරේගෙ , ගෑල්ලමයගෙ නම් ඉතිං... ❤️
    still fetish bro