අනිවා.පොරොන්දු රකිනවා කියලා නොගැලපෙන කෙනෙක් එක්ක ජිවිතකාලෙම ඉන්න ඕන නෑ බං විශේෂයෙන්ම පාසල් ප්‍රේමය කියන්නේ තනිකරම ආකර්ෂණය විතරක් මුල්කරගෙන ඇතිවෙන එකක්. එක්කෙනෙක්ට දෙන්නෙක්ට හරි ගියාට ඕක හැමෝටම හරි යන්නේ නෑ.
පලවෙනි ලව් එක නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. එතනින් එහාට ලොකු අවුලක් නෑපොරොන්දු රකිනවා කියලා නොගැලපෙන කෙනෙක් එක්ක ජිවිතකාලෙම ඉන්න ඕන නෑ බං විශේෂයෙන්ම පාසල් ප්‍රේමය කියන්නේ තනිකරම ආකර්ෂණය විතරක් මුල්කරගෙන ඇතිවෙන එකක්. එක්කෙනෙක්ට දෙන්නෙක්ට හරි ගියාට ඕක හැමෝටම හරි යන්නේ නෑ.
ඒ අමතක වෙන්නේ නැත්තේ. අපි ඒ අත්දැකීමට අලුත් හින්දා.පලවෙනි ලව් එක නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. එතනින් එහාට ලොකු අවුලක් නෑ
ඔය අවුරුදු කීයකට කලින්ද?? පොඩ්ඩක් හොයලා බලපන් කෙල්ල දසසිල් උනාද දන්නේ නෑඉස්කෝලේ යන කාලේ හපුටුවට හිටිය කෙල්ලෝ දැන් බලන්ඩෝන
දහම්පාසලේදී කෙල්ලෙක් හැමදාම මගේ දිහා බලං ඉන්නවා. දවසක් මම තරහින් ඇහුවා ඇයි? මොනවද බලන්නේ කියලාඑයා එදා ඉඳලා දුකේ හිටියේ.
දැන් මොනවා කරනවද දන්නේ නෑ
![]()
අර උබ හැමතිස්සෙම කියන කැවුම් බිස්නස් ද දන්නෙ නෑඉස්කෝලේ යන කාලේ හපුටුවට හිටිය කෙල්ලෝ දැන් බලන්ඩෝන
දහම්පාසලේදී කෙල්ලෙක් හැමදාම මගේ දිහා බලං ඉන්නවා. දවසක් මම තරහින් ඇහුවා ඇයි? මොනවද බලන්නේ කියලාඑයා එදා ඉඳලා දුකේ හිටියේ.
දැන් මොනවා කරනවද දන්නේ නෑ
![]()
ඔය අවුරුදු කීයකට කලින්ද?? පොඩ්ඩක් හොයලා බලපන් කෙල්ල දසසිල් උනාද දන්නේ නෑ![]()
පොඩිකාලේ කෙල්ලෝ හම්බෙන්නෙ දහම්පාසල් ගියොත් විතරයි. පට්ට කෙල්ලො ටිකක් හිටියා.ඔය අවුරුදු කීයකට කලින්ද?? පොඩ්ඩක් හොයලා බලපන් කෙල්ල දසසිල් උනාද දන්නේ නෑ![]()
Trueපොරොන්දු රකිනවා කියලා නොගැලපෙන කෙනෙක් එක්ක ජිවිතකාලෙම ඉන්න ඕන නෑ බං විශේෂයෙන්ම පාසල් ප්‍රේමය කියන්නේ තනිකරම ආකර්ෂණය විතරක් මුල්කරගෙන ඇතිවෙන එකක්. එක්කෙනෙක්ට දෙන්නෙක්ට හරි ගියාට ඕක හැමෝටම හරි යන්නේ නෑ.
පොඩිකාලේ කෙල්ලෝ හම්බෙන්නෙ දහම්පාසල් ගියොත් විතරයි. පට්ට කෙල්ලො ටිකක් හිටියා.හොයල බලන්න ඕන.
![]()