මේවට සතුටු වෙලා ප්රසිද්ධියේ සතුට පෙන්නන්න ඕනෙ අනිත් හොරු රැලට. එතකොට තමයි උන්ට තේරෙන්නෙ මිනිස්සු උන් මැරෙනකල් බලන් ඉන්නෙ කියලාඇයී බං මනුස්සයෙක් මැරුනාම මෙහෙම සතුටු වෙන්නේ. මූතමයී අරගලයට ගැහැවිවේ එක හරී, මූ බලු කතා කියනවා එකත් හරී , but මනුස්සයෙක් මැරුනාම එකට මෙහෙම සතුටු වෙන එක අපියී, සනත් නිශාන්තයෛඅතර වෙනසක් නෑ කියලා පෙන්නන්න එක විතරයි වෙන්නේ. මේ වගේ news එකක් දැක්කාම , බැලුවා ,ඉලග එකට ගියා එච්චරයි .වැඩිය වැදගත් කමක් දෙන්න ඔනී නෑ. අන්න එහෙමයි හැසිරෙන්නඔනී. නැත්තන්ම් දැන් මේ බනින බැනින්ල සතී දෙකකින් අමතක උනාම සනත් ගේ ගැනී පුත්තලමේ න් ජන්දේ ඉල්ලලා අයේ parliament එන්න පාර කපන වැඩක් වෙනාවා. සිංහලුන්ගේ මනුස්ස ගතිය left

