නයනතාරා දැන් පෙම්වතියක්ද..? ”මම තාම පෙම්වතියක් නෙවෙයි, අනිත් දේ තමයි මට කොල්ලෙක් ඉන්නවනම් ඒක හංගන්න අවශ්‍ය නෑ, ආදරය අවශ්‍ය කාලෙම මාව හොයාගෙන ඒවි, හැබැයි මම කැමතියි තව ටික කාලයක් නිදහසේ මේ විදියට ඉන්න, හැබැයි ඉතින් මට ආදර යෝජනානම් අඩුවක් නැතුව ලැබෙනවා, සමහර අය මාව හොයාගෙන අපේ ගෙදරත් එනවා, හැබැයි ඉතින් ගෙදර අය ශේප් එකේ එයාලව හරවලා යවනවා”
Kauda bolaw mekiwa hoyan gedarata yanne?
Kauda bolaw mekiwa hoyan gedarata yanne?

Adu kule haththa...
