සමහර එවුන්ගේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    දැන්නම් සමහර එවුන්ගේ අතක් දැක්කත් ආසයි බන් , ඇයි බන් මෙහෙම අසහනේ වැඩි වෙන්නේ, ඉස්සර මෙච්චර නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ කොහොමද දන්නෙ උඹේ අසහනේ වැඩිවෙලාද අනික් උන්ගෙ අත් ලස්සන වෙලාද කියල :rolleyes: :P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    Pessimist:23089601 said:
    උඹ කොහොමද දන්නෙ උඹේ අසහනේ වැඩිවෙලාද අනික් උන්ගෙ අත් ලස්සන වෙලාද කියල :rolleyes: :P

    අනෙ මන්ඩා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මමත් ඕලෙවල් කරන කාලෙ ඔය වගේ.. කෙල්ලෙක්ගෙ නියපොත්තක් දැක්කත් මෝල් වෙනව...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කොහොමද දන්නෙ උඹේ අසහනේ වැඩිවෙලාද අනික් උන්ගෙ අත් ලස්සන වෙලාද කියල :rolleyes: :P

    උබයි මමයි නෙද බන් මුගේ ත්‍රෙඩ් වලට මුලින්ම එන්නෙ හැමතිස්සෙම :rolleyes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    KasunKDP:23089962 said:
    මමත් ඕලෙවල් කරන කාලෙ ඔය වගේ.. කෙල්ලෙක්ගෙ නියපොත්තක් දැක්කත් මෝල් වෙනව...

    ඇයි බන් මට දැන් මෙහෙම??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    KasunKDP:23089968 said:
    උඹ කොහොමද දන්නෙ උඹේ අසහනේ වැඩිවෙලාද අනික් උන්ගෙ අත් ලස්සන වෙලාද කියල :rolleyes: :P

    උබයි මමයි නෙද බන් මුගේ ත්‍රෙඩ් වලට මුලින්ම එන්නෙ හැමතිස්සෙම :rolleyes:
    ..

    මච් ලව් ෆ්‍රොම් මී බිචස් <3
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මොකද්ද උබට කරන්න හිතෙන්නෙ.....
    අත කඩාගෙන කන්න හිතෙනවද.... :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි බන් මට දැන් මෙහෙම??

    ලින්ගික ආසාව ගොඩක් සාදක නිසා වෙනස් වෙනව..
    කෑම, බෙහෙත් , ව්‍යායාම..etc
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    AnjanaROCK:23090077 said:
    මොකද්ද උබට කරන්න හිතෙන්නෙ.....
    අත කඩාගෙන කන්න හිතෙනවද.... :D

    බදගෙන කිස් කරන්න හිතෙනෝ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    KasunKDP:23090114 said:
    ඇයි බන් මට දැන් මෙහෙම??

    ලින්ගික ආසාව ගොඩක් සාදක නිසා වෙනස් වෙනව..
    කෑම, බෙහෙත් , ව්‍යායාම..etc

    ඔය කියපු ඔක්කොම වෙනදා වගේම තමයි බන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කියපු ඔක්කොම වෙනදා වගේම තමයි බන්

    උබ කොල්ලෙක් එක්ක පිසිකල් ආතල් එකක් අරගෙන නැද්ද තාම...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    KasunKDP:23090182 said:
    ඔය කියපු ඔක්කොම වෙනදා වගේම තමයි බන්

    උබ කොල්ලෙක් එක්ක පිසිකල් ආතල් එකක් අරගෙන නැද්ද තාම...

    ඕලෙවල් කාලේ නිකන් පොඩි පොඩි දේවල් කළා ඒත් මෙච්චර අසහනයක් ආවේ නෑ බන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕලෙවල් කාලේ නිකන් පොඩි පොඩි දේවල් කළා ඒත් මෙච්චර අසහනයක් ආවේ නෑ බන්

    උබ වේලි වේලි ඉදලමද කොහෙද ඔය අසහනේ වැඩි වෙලා තියෙන්නෙ..
    සෙට් වෙයන් කාත් එක්ක හරි..
    යකෝ කොල්ලෙක්ට කෙල්ලෙක් සෙට් කරගන්නවට වසා ලේසි කොල්ලෙක් සෙට් කරගන්න, එච්චර ගේ උන් ඉනන්ව...
    :lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    KasunKDP:23090390 said:
    ඕලෙවල් කාලේ නිකන් පොඩි පොඩි දේවල් කළා ඒත් මෙච්චර අසහනයක් ආවේ නෑ බන්

    උබ වේලි වේලි ඉදලමද කොහෙද ඔය අසහනේ වැඩි වෙලා තියෙන්නෙ..
    සෙට් වෙයන් කාත් එක්ක හරි..
    යකෝ කොල්ලෙක්ට කෙල්ලෙක් සෙට් කරගන්නවට වසා ලේසි කොල්ලෙක් සෙට් කරගන්න, එච්චර ගේ උන් ඉනන්ව...
    :lol:

    අනේ බන් උඹට තේරෙන්නෑ, ගොඩක් ඉන්නේ වටේ යන එවුන් බන්, සමහරු හැංගිලා ඉන්නේ ඉතින් කොහොමද කියාන්කෝ, මට ඕනී මන් කැමති එකාව බන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබයි මමයි නෙද බන් මුගේ ත්‍රෙඩ් වලට මුලින්ම එන්නෙ හැමතිස්සෙම :rolleyes:

    අපි තුන් දෙනාම එකාගෙම ෆේක්නෙ ඒකයි :lol:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අපි තුන් දෙනාම එකාගෙම ෆේක්නෙ ඒකයි :lol:

    na na umbala 3 dena danne nathi unata gay seen walata hitha athulen kamathi ekai.muge thread ekak dekkahama 3n denama duwagena enne.hitha athule thada karan mirikagena inna asawal eliyata aapu sonduru mohothak oka.:lol::lol::rofl::rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    na na umbala 3 dena danne nathi unata gay seen walata hitha athulen kamathi ekai.muge thread ekak dekkahama 3n denama duwagena enne.hitha athule thada karan mirikagena inna asawal eliyata aapu sonduru mohothak oka.:lol::lol::rofl::rofl::rofl:

    :(
    කලිං මෙහෙම තිබ්බෙ නෑ මුගෙ ත්‍රෙඩ් කියවන්න පටං ගත්තට පස්සෙ තමා අපිත් ටික ටික සමලිංගික වෙන්න පටං ගත්තෙ :( දැන් ගැලවීමක් නෑ :(
     
    සමලින්ගිකකරණය :(