Last edited:

රෙදි ප්‍රශ්නේ නේ? ගන්ජා පාරක් ගහන්න වෙනවා! පියවි සිහියෙන් ඉඳලා නම් මට ඔය ප්‍රශ්නේට උත්තරේ process කර ගන්න බෑ!ඇය් බන් එච්චර සල්ලිකාරයෙක් වෙලත් රෙදි මාස්ක් දාන්නෙ උන්?
මමත් දැකල තියේ ලංකාවෙත් ඇවිත් බහින්නෙ කැරි වාහන වලින්, දාන්නෙ රෙදි මාස්ක්
*බලපන් ඕකෙ අර උගෙ ආවතේවකාරයො දෙන්නව වගෙ පේන උන් දෙන්න සර්ජිකල් මාස්ක් දාන් ඉන්නෙ. අරූ රෙදි එකක්.
රෙදි ප්‍රශ්නේ නේ? ගන්ජා පාරක් ගහන්න වෙනවා! පියවි සිහියෙන් ඉඳලා නම් මට ඔය ප්‍රශ්නේට උත්තරේ process කර ගන්න බෑ!
View attachment 122181
could have also sold below the market price...just a possibility.මේක මහා පුදුම ලෝකයක් බන්. දැන් ඔය කියන වාහනේ ගන්න ඇත්තෙත් තව ඉන්දියන් එකෙක්නෙ බන්. ඉතින් ඌ ඒ වාහනේ අරගෙන කොහේ යන්නද බන් මූ වාහනේ විකුණුව හේතුව ඌ නොදන්නවා නෙමෙයිනේ.. සමාජයේ අන්තිම පහත් මිනිස්සු ඉන්න තැනක උනත් මනුස්සකම් පිරුන එවුන් ඉන්නවා.
එහෙම වෙන්න ඇති.could have also sold below the market price...just a possibility.
could have also sold below the market price...just a possibility.
හරි ගාන දන්නේ නෑ, ඒකත් මේ පොර කුණු කොල්ලෙට විකුනලා කියලා තමා කියන්නෙ, මට කිව්වේ කාශ්මීර් වල ඉන්න මගේ යාලුවෙක්, (පොර අවුරුදු 10 විතර ඉන්දියාවේ ඉන්නෙ ඉගෙන ගෙන ඉන්දියන් කෙල්ලක් බැදලා.) ඌ කියපු විදියට ඒ වාහෙනේ ඉන්දියන් රුපියල් ලක්ශ 15 කට දීලා තියෙන්නේ, මම ඒ කතාව බොරුද අැත්තද කියලා බලන්න google කලාම තිබ්බේ ඉන්දියන් රුපියල් ලක්ශ 20 - 25 කියලා ගොඩාක් තැන්වල. Indian market වාහන මිල ගනන් දන්නේ නැති නිසා ඉතින් මට සංසඳනය කර ගන්න බෑඑහෙම වෙන්න ඇති.
ඇඩ්රස් එක හොයලා දියන්කෝ@පුරවැසියා පුක පලපන් කැරියගෙ.