සමහර මිනිස්සු පැනලා ගිය අතරේ

HmNRazor

Well-known member
  • Mumbai man sells SUV to help Covid patients with oxygen

    e.jpg
    d.jpg
    a.jpg

    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    ඇය් බන් එච්චර සල්ලිකාරයෙක් වෙලත් රෙදි මාස්ක් දාන්නෙ උන්?

    මමත් දැකල තියේ ලංකාවෙත් ඇවිත් බහින්නෙ කැරි වාහන වලින්, දාන්නෙ රෙදි මාස්ක් :baffled:

    *බලපන් ඕකෙ අර උගෙ ආවතේවකාරයො දෙන්නව වගෙ පේන උන් දෙන්න සර්ජිකල් මාස්ක් දාන් ඉන්නෙ. අරූ රෙදි එකක්.
     
    HmNRazor

    Well-known member
  • ඇය් බන් එච්චර සල්ලිකාරයෙක් වෙලත් රෙදි මාස්ක් දාන්නෙ උන්?

    මමත් දැකල තියේ ලංකාවෙත් ඇවිත් බහින්නෙ කැරි වාහන වලින්, දාන්නෙ රෙදි මාස්ක් :baffled:

    *බලපන් ඕකෙ අර උගෙ ආවතේවකාරයො දෙන්නව වගෙ පේන උන් දෙන්න සර්ජිකල් මාස්ක් දාන් ඉන්නෙ. අරූ රෙදි එකක්.
    රෙදි ප්‍රශ්නේ නේ? ගන්ජා පාරක් ගහන්න වෙනවා! පියවි සිහියෙන් ඉඳලා නම් මට ඔය ප්‍රශ්නේට උත්තරේ process කර ගන්න බෑ! :rolleyes2:o_O

    27ada9e30b3faf5e520dc1717606b560.jpeg
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    රෙදි ප්‍රශ්නේ නේ? ගන්ජා පාරක් ගහන්න වෙනවා! පියවි සිහියෙන් ඉඳලා නම් මට ඔය ප්‍රශ්නේට උත්තරේ process කර ගන්න බෑ! :rolleyes2:o_O

    View attachment 122181

    @පුරවැසියා පුක පලපන් කැරියගෙ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේක මහා පුදුම ලෝකයක් බන්. දැන් ඔය කියන වාහනේ ගන්න ඇත්තෙත් තව ඉන්දියන් එකෙක්නෙ බන්. ඉතින් ඌ ඒ වාහනේ අරගෙන කොහේ යන්නද බන් මූ වාහනේ විකුණුව හේතුව ඌ නොදන්නවා නෙමෙයිනේ.. සමාජයේ අන්තිම පහත් මිනිස්සු ඉන්න තැනක උනත් මනුස්සකම් පිරුන එවුන් ඉන්නවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,928
    113
    මේක මහා පුදුම ලෝකයක් බන්. දැන් ඔය කියන වාහනේ ගන්න ඇත්තෙත් තව ඉන්දියන් එකෙක්නෙ බන්. ඉතින් ඌ ඒ වාහනේ අරගෙන කොහේ යන්නද බන් මූ වාහනේ විකුණුව හේතුව ඌ නොදන්නවා නෙමෙයිනේ.. සමාජයේ අන්තිම පහත් මිනිස්සු ඉන්න තැනක උනත් මනුස්සකම් පිරුන එවුන් ඉන්නවා.
    could have also sold below the market price...just a possibility.
     
    HmNRazor

    Well-known member
  • could have also sold below the market price...just a possibility.
    එහෙම වෙන්න ඇති.
    හරි ගාන දන්නේ නෑ, ඒකත් මේ පොර කුණු කොල්ලෙට විකුනලා කියලා තමා කියන්නෙ, මට කිව්වේ කාශ්මීර් වල ඉන්න මගේ යාලුවෙක්, (පොර අවුරුදු 10 විතර ඉන්දියාවේ ඉන්නෙ ඉගෙන ගෙන ඉන්දියන් කෙල්ලක් බැදලා.) ඌ කියපු විදියට ඒ වාහෙනේ ඉන්දියන් රුපියල් ලක්ශ 15 කට දීලා තියෙන්නේ, මම ඒ කතාව බොරුද අැත්තද කියලා බලන්න google කලාම තිබ්බේ ඉන්දියන් රුපියල් ලක්ශ 20 - 25 කියලා ගොඩාක් තැන්වල. Indian market වාහන මිල ගනන් දන්නේ නැති නිසා ඉතින් මට සංසඳනය කර ගන්න බෑ