සමහර වෙබ්සයිට් වැඩ කරන්නෙ නෑ.... HELP

Palihawadana1990

Well-known member
  • සමහර වෙබ්සයිට් වැඩ කරන්නෙ නෑ.... HELP

    යාලුවනේ...

    මම පාව්ච්චි කරන්නේ ගූගල් ක්‍රෝම් එක, දැන් සතියක ඉදල මගේ පීසී එකේ විතරක් යූ ටියුබ්, ගූගල් එර්ත්, සහ තව වෙබ් සයිට් වැඩ කරන්නේ නෑ.. මම යූ ටුයුබ් එකේ තිබ්බ වීඩියොස් බලල හදා ගන්න බැලුව ඒත් හරි ගියෙ නෑ... මගේ අනිත් ඔෆිස් එකේ අයට ඒව වැඩ, බ්ලොක් කරලත් නෑ, මට රවුටර් එකට ලොග් වෙන්නත් පුලුවන්,

    මට උදවු කරන්න යාලුවනේ...