සමහර OTP එන්නේ නෑනේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    OTP කේස් එකක් තියෙනවාද. ෆයිවර් එකේ OTP එක වැඩ කලෙත් නෑ ඊයේ ඉඳන්. දැන් බලපුවාම Temu එකේ OTP එන්නෙත් නෑ. Phone එකේ අවුලක්ද. කොමර්ශල් බැංකුවෙ එකනම් එනවා
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,119
    1,613
    113
    ඉස්සර google එකේ otp Dialog එකට එන්නේ නැතුව තිබ්බ නේද ?
    මගේ නම් ඩයලොග් මොබිට්ලේ දෙකටම අව්ලක් නැතුව ආව. එත් ගොඩක් තැන් වල FB එකේ discussions ගියා දැකල තියනව OTP receive වෙන්නේ නැහැ කියල.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Authenticator app ekak use karapan
    Fiverr එකට එහෙම බෑනේ. ෆයිවර් ලොගින් එකනම් ප්‍රශ්නයක් නෑ ෆෝන් එකට අවේ නැතත් ඊමේල් එකට ගන්න පුලුවන්. ඒත් Cash advance ගද්දි OTP එක ඕනේ
    ඉස්සර google එකේ otp Dialog එකට එන්නේ නැතුව තිබ්බ නේද ?
    මගේ නම් ඩයලොග් මොබිට්ලේ දෙකටම අව්ලක් නැතුව ආව. එත් ගොඩක් තැන් වල FB එකේ discussions ගියා දැකල තියනව OTP receive වෙන්නේ නැහැ කියල.
    එහෙම කේස් එකක්ද දන්නේ නෑ
     
    Last edited: