සම්පත්ට සමාව දෙන්න

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Oktoberfest.jpg


    ලංකා ඇඩ්ස් සම්පුර්ණයෙන්ම අවහිර කරන්න දායකත්වය සැපයු සියලු දෙනාටම ජාතියේ ගෞරවය සහ ප්‍රණාමය හිමි වෙනවා. එමෙන්ම කසුන් සහෝදරයාටත් විශේෂිත ගෞරවය හිමි වෙන්න ඕනේ. ඔහුගේ අරගලය ඔහු කෙතරම් බාධක ආවත් ඉදිරියට ගෙන ගියා.


    අපි විශාල ජයග්‍රහණයක් ලැබුවා. අපිට සතුටු වෙන්න පුළුවන් පහත සඳහන් කරුණු කරනා වලින්.

    1. ලංකාවේ සමාජ රෝග පැතිර යාම වැලක්වීමට අප විසින් යම් දායකත්වයක් සැපයීම.
    2. කිසිම ස්ටෑන්ඩර්ඩ් එකක් නැතිව ගෙන යන ගණිකා සේවනයට වැට බැඳීම
    3. බාල අපචාර වලට වැට බැඳීම සහ ළමුන් මෙම වෙබ් අඩවියෙන් ඉවත් කර තැබීම.


    මොක උනත් දැන් මේ කෙලිය ඇති. අපි දාපු ත්‍රෙඩ්ස් ඔක්කොම ඉවත් කරමු. එලකිරියෙන් පරි බාහිර ත්‍රෙඩ් මෙන්ම ගුගල් කෑෂ් වෙච්ච සියල්ල ඉවත් කරමු. සමාජයට විනයක් කරලා ගෑනු විකුණලා තමන්ගේ ළමයින්ට කන්න බොන්න දීපු සම්පතාට වෙච්ච දේ ගැන මට තිබෙන්නේ ලොකු සතුටක්.

    නමුත් මින් ඉදිරියට සම්පත්ට ප්‍රහාර එල්ල කරනවා නම් එළකිරියේ පව් නොකළ කෙනෙක් සිටිනම් මින් ඉදිරියට ගහන ගල් වලින් පළමු ගල ගසන්න. අපි කවුරුත් නිවැරදි නැහැ. පව් කාරයට සමාව දෙන්න. ඔහුගේ නොදරුවන් වෙනුවෙන් ඔහුට සමාව දෙන්න. සම්පත්ගේ ළමුන් වැරදි නැත. ඔවුන් නොදරුවන්ය.

    @2osama ඔබගේ අදහස් පවා මේ ත්‍රෙඩ් එකට වැදගත් වනු ඇති කියා මම හිතනවා. සම්පත් නමැති කාලකණ්නියා කරපු වැඩ නිසා ඔහුගේ දරුවන් විඳවිය යුතු නොවේ. මෙය මාගේ අදහසකි. එමෙන්ම @GTRZ ගේ අවධානය මේ වෙත යොමු වේවා . තවදුරටත් පුද්ගල චරිතවලට හානි කිරීමෙන් වැලකිය යුතු නොවේද. එය එළකිරියේ ගුණාත්මක භාවයට හානියක් වන අතර ඉදිරියේදී ඇතිවන නීතිමය ප්‍රශ්න පවා අනවශ්‍ය ගැටලුවකට මැදිහත් වීමක්ද විය හැකිය. කොතරම් වරදකරුවකු උනත් ඔහුගේ හෝ ඇයගේ පුද්ගලික චරිතයකට හානි කිරීම වෙනුවෙන් ඕනෑම පුද්ගලයෙකුට එරහිව ශ්‍රී ලංකාවේ නිතිය ක්‍රියාත්මක විය හැකිය. එමෙන්ම සමාජයට හානි ගෙන දෙන නීතිවිරෝධී ක්‍රියාවේ යෙදුන සම්පත්ටද නිතිය ක්‍රියාත්මක කල හැකිය. මේ දෙක අධිකරණ නඩු දෙකක් විය යුතුය. ( මගේ නෑයෝ වන ලෝයර් මේ දේ මට අද උදේ කිවුවේ. මේ දේ මම එයාට කිවුවම. )


    අවසන් තීරණය @GTRZ සතු වේ
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සම්පත්ට සමාව දෙන්න කිව්වම මම හිතුවේ මේ කතා කරන්නේ කැන්ටින් අසේල සම්පත් ගැන කියලා.

    ඔය වෙබ් අඩවිය ගැන මගේ නං කිසිම විරෝධයක් නැහැ. ඕක ගැන ත්‍රෙඩ් දාගෙන් ලිඳ ලග සංගමේ ගෑනු ටික වගේ වටවෙලා කතා කරද්දී මම ඒ ත්‍රෙඩ් වලට රිප්ලයි නොකරෙත් ඒ නිසා.

    සයිට් එකේ දැන්වීම් දාන්නේ කැමැත්තෙන් නං අනික් උන්ට පාන්ද? ලෝකේ පැරණිම රස්සාව කියන එක නවත්තන්න පුලුවන්ද? මීහරක් ඉන්ටනෙට් ආවම හිතන්නේ ඔන්ට ඕනා විදියට අනික් හැමෝමත් තියෙන්න ඕනි කියලා.

    ඔකුන්ගේ හාඩ් වල බැලුවා නං වැල් ඇති දුසිම් ගණන්. උන් තමයි ටෙලිග්‍රෑම් ගෘප් වල වල හිගා කන්නතේ.

    ලිංගික කුහකයෝ. වෙන කියන්න දෙයක් නෑ.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සම්පත්ට සමාව දෙන්න කිව්වම මම හිතුවේ මේ කතා කරන්නේ කැන්ටින් අසේල සම්පත් ගැන කියලා.

    ඔය වෙබ් අඩවිය ගැන මගේ නං කිසිම විරෝධයක් නැහැ. ඕක ගැන ත්‍රෙඩ් දාගෙන් ලිඳ ලග සංගමේ ගෑනු ටික වගේ වටවෙලා කතා කරද්දී මම ඒ ත්‍රෙඩ් වලට රිප්ලයි නොකරෙත් ඒ නිසා.

    සයිට් එකේ දැන්වීම් දාන්නේ කැමැත්තෙන් නං අනික් උන්ට පාන්ද? ලෝකේ පැරණිම රස්සාව කියන එක නවත්තන්න පුලුවන්ද? මීහරක් ඉන්ටනෙට් ආවම හිතන්නේ ඔන්ට ඕනා විදියට අනික් හැමෝමත් තියෙන්න ඕනි කියලා.

    ඔකුන්ගේ හාඩ් වල බැලුවා නං වැල් ඇති දුසිම් ගණන්. උන් තමයි ටෙලිග්‍රෑම් ගෘප් වල වල හිගා කන්නතේ.

    ලිංගික කුහකයෝ. වෙන කියන්න දෙයක් නෑ.

    නැහැ මචන් ලංකා ඇඩ්ස් වසා දැමිය යුතුම වෙබ් සයිට් එකක්. වැල බැලීම සහ ගණිකාවන් සැපයීමෙන් සමාජයට වන හානිය වෙනස්.
     
    • Like
    Reactions: Boralugoda01

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මේවට ඉතින් වගකියන්න ඔනේ 1965 ඉදන් අවුරුදු 55ක් ජෙබ්බන්ට කතිරේ නොගහපු පදුරකට ගැහුවොත් උපාධිකාරයෝ කිහිපදෙනෙක්ම හම්බවෙන අපේ මහජනතාවම තමයි..😇
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Amma @2osama kiyana ponnaya da ubata upades dunne ???

    Yako oka government eke cabinet eke ballane. Okata thibba kenimma Sarath Weerasekara Sir ta kiyala oka remove karawanna. U be time ekak ne kiwwada ??

    Yako lanka-ads.com eka umai temp wenas karala thiyenne. Tho okkoma remove karapu gaman oka u ayith danawa. U dannawane meken apu salli wala rasa.
     
    • Haha
    Reactions: jay-shan

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ලංකා ඇඩ් වල කිසිම නියාමනයක් නෑ. තහනම් කරපු එක හොඳයි. හැබැයි මූ ආපහු පරණ විදිහටම ආවොත්, ආපහු තහනම් කරන්න ඕන. අනිවාරයෙන්. ඇඩ් දාන උන්ගෙන් වෙරිෆිකේශන් ක්‍රමයක් හදන්න ඕන.

    ado ai ubala oka nawaththanna ochchara gemak dunnee...?
    වෙච්ච දේ අනුමාන කරන්න පුළුවන්. නැත්තං මුගේ පුක කහනවටද මෙච්චර සමාජ සේවයක් කරන්න දඟලන්නේ.
    ------ Post added on May 26, 2021 at 11:28 AM
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මොකක්ද වැරැද්ද ලන්කා ඇඩ්ස් එකේ.ඔය වගේ ඕනෙ තරම් ඒව හදයි අලුතෙන් .මේක same business එක කරන උන් තරහට කරපු වැඩක් කියල මට හිතෙන්නෙ.
     
    • Like
    Reactions: banda065

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    මොකක්ද වැරැද්ද ලන්කා ඇඩ්ස් එකේ.ඔය වගේ ඕනෙ තරම් ඒව හදයි අලුතෙන් .මේක same business එක කරන උන් තරහට කරපු වැඩක් කියල මට හිතෙන්නෙ.
    ow virginboy27 kiyana pora thamai meke pitipasse innawa kiyanne. Kattiya dan utath gamak denna hadanne..... Lol
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සමාජයට අයහපත් දෙයක් නම් ඉතින් SLS එකේ site එකත් අයහපත් තමයි. උනුත් වහ කරපු එකනේ කලේ