සම්පත් ඩෙබිට් කාඩ් ලිමිට් කරලද බං? පේ කරන්න බෑනෙ.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,393
    30,232
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    pake lankawa. dan afgan hari paninna thiyenne.
    🤣🤣🤣

    කෙන්යා එන්න කිව්වම බෑ කියපු මිට්ටෝ ඇෆ්ගන් යන්න පෙළගැහෙනවා.
    මිට්ටොන්ගේ බුද්ධි මට්ටම බලන් ඉද්දී ඉහල යනවා🤣🤣

    අපි හම්බ කරොත් අපි කනවා කිය කිය හිටපු සින්හලුන්ට හොද වැඩේ... :lol:
    කව්ද හිතුවේ ඔක්කොටම එකට තියලා අරියි කියලා, සෑර් ඔන්ලයින් ඔන්ටපොනර්ටයි ඔට්ටපාලුවටයි එකට තියලා ඇරලා🤣🤣
    ------ Post added on Aug 20, 2021 at 2:37 PM
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    කතා කලා මචං බ්‍රාන්ච් එකට. වෙනස් කරන්න බෑ කිව්ව ඊයෙ ආපු අලුත් චක්‍රලේඛ එකට අනුව මාසෙට $500යි ලු ලිමිට් එක.
    ෆෝඩ්,එඩුයුකේශන් වලට විතරලු ඒට වඩා දෙන්න පුලුවන්, ඒත් ඒකටත් මොකක්ද මන්ද ඩොකියුමන්ට් සෙට් එකක් ඕනෙ ලු.
    මගේ නම් තියෙන්නේ business එකට හදපු account එකක්. එක නිසා අවුලක් නැහැ. හොඳම වැඩේ business එකක් register කරලා එකට account එකක් open කර ගන්න එක.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මගේ නම් තියෙන්නේ business එකට හදපු account එකක්. එක නිසා අවුලක් නැහැ. හොඳම වැඩේ business එකක් register කරලා එකට account එකක් open කර ගන්න එක.
    :lol::lol::lol:උබ කසිප්පු බීලද බං...
    ලැප්ටොප් එකක් ගේන්න බිස්නස් රෙජිස්ටර් කරල බිස්නස් අකව්න්ට් හදන්න කියන්නෙ.
     
    • Haha
    Reactions: U-tag

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Salli PayPal ekata da gannath baida bn ?

    Ehenm ekekgewath line balanna one na
    පේපෑල් වලට aඅකව්න්ට් එක ලිංක් කරල තියෙන්නෙ , ඒත් මට ගන්න ඕන ප්‍රඩ්ක්ට් සයිට් එකේ ඩිරෙක්ට් මාස්ටර්/වීසා කාඩ් wවිතරයි ගන්නෙ & ගූගල් පේ. මම ගූගල් පේ kයූස් කරල නෑ.
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,348
    705
    113
    : ශ්‍රී ලංකා :
    පේපෑල් වලට aඅකව්න්ට් එක ලිංක් කරල තියෙන්නෙ , ඒත් මට ගන්න ඕන ප්‍රඩ්ක්ට් සයිට් එකේ ඩිරෙක්ට් මාස්ටර්/වීසා කාඩ් wවිතරයි ගන්නෙ & ගූගල් පේ. මම ගූගල් පේ kයූස් කරල නෑ.
    Mn use karala tiynw games walata ehema. play store. aulk na ithin
    But 30% gannw un. Eka seller ge paththen yanwnm aulk na. Games wala nm ehemai
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    mama dan try kala Google pay walin, but ekath reject.
    Bank එකට call කරලා limit එක වැඩිකරගන්න. මම දැක්කා උන් කියනවා Sampath Bank foreign payments එක limit කරලා කියලා USD 200 per user.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Bank එකට call කරලා limit එක වැඩිකරගන්න. මම දැක්කා උන් කියනවා Sampath Bank foreign payments එක limit කරලා කියලා USD 200 per user.
    mama ude katha kala bn, meke eka dammath ekka, onna mama pahalin quote kala un kiwwa eka.
    කතා කලා මචං බ්‍රාන්ච් එකට. වෙනස් කරන්න බෑ කිව්ව ඊයෙ ආපු අලුත් චක්‍රලේඛ එකට අනුව මාසෙට $500යි ලු ලිමිට් එක.
    ෆෝඩ්,එඩුයුකේශන් වලට විතරලු ඒට වඩා දෙන්න පුලුවන්, ඒත් ඒකටත් මොකක්ද මන්ද ඩොකියුමන්ට් සෙට් එකක් ඕනෙ ලු.
     
    • Like
    Reactions: U-tag

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචං, සම්පත් ඩෙබිට් කාඩ් එකකිං දැන් මම $350 පේමන්ට් එකක් කරන්න ගියා, රිජෙක්ක්ට් කරනව බං ලිමිට් කතාවක් කියල.
    උබලගෙත් මෙහෙමද බං, අනිත් ඩෙබිට් කාඩ් වලටත් මෙහෙමද? රජයෙන් $200 ලිමිට් කරල කියනව, ඇත්තද?

    update: සම්පත් හොට් ලයින් එකටයි, බ්‍රාන්ච් එකටයි කෝල් කලා, මාසෙට $500ට සීමා කරල ඊයෙ ආපු චක්‍රලේඛයක් නිසා. food, education වලට විතරයි කිව්ව ඒ සීමාව පන්නන්න පුලුවන් කිව්වෙ, එත් ඒකටත් මොනාද ඩොකියුමන්ට් දෙන්න ඕනෙ කිව්ව.

    dn krnna denne na bn uparima 100$ da khd mama danna wdyta
     
    • Wow
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    central bank eken kiyala thiyenne 200$ k neda
    mata com bank eken kiwwe ehema
    mata ada ude call kalam sampath eken kiwwe kalin $200ta thibbe eiye apu circular eken $500 kala kiyala. & bank ekata call karala e limit eka extend karannath ba dan. mama ahuwa temporary exceed karala denna barida, mama normally owage international payment karana kenek nemei kiyala. but un kamathi une na. ba kiwwa.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mata ada ude call kalam sampath eken kiwwe kalin $200ta thibbe eiye apu circular eken $500 kala kiyala. & bank ekata call karala e limit eka extend karannath ba dan. mama ahuwa temporary exceed karala denna barida, mama normally owage international payment karana kenek nemei kiyala. but un kamathi une na. ba kiwwa.
    ehemada ketha seen eka
     
    • Sad
    Reactions: Draco Malfoy

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    239306852_4417038855021311_6124399970728927662_n.jpg
     
    • Like
    Reactions: Draco Malfoy