සම්පත් බැන්කුවේ ACCOUNT එකක් අරිමු.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,988
    40,880
    113
    නාන්දරේ නෙවෙයි බෞදුරුදින් බං.
    උබ ට නම පැටලිලා 😀😀
    නන්දරේ තමයි කපන්න දීලා බලන් ඉන්නෙ😕😕
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,825
    113
    මාලඹේ
    නන්දරේ තමයි කපන්න දීලා බලන් ඉන්නෙ😕😕
    බදුර්දීන් ට 2018 ගස් කපලා ගෙවල් හදන්න දුන්නේ නන්දරේද බං .
    උබ ට කඩේ ගිහිං මොකක් හරි අවුලක් ගිහිං තියෙනවා Memory එකේ 😂 😂 😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,880
    113
    බදුර්දීන් ට 2018 ගස් කපලා ගෙවල් හදන්න දුන්නේ නන්දරේද බං .
    උබ ට කඩේ ගිහිං මොකක් හරි අවුලක් ගිහිං තියෙනවා Memory එකේ 😂 😂 😂
    අපි නම් දන්නෑ නන්දරේව ගෙන්න වැඩ කරපු ආනන්ද සාගර හාමුදුරුවො තමයි කියන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,825
    113
    මාලඹේ
    අපි නම් දන්නෑ නන්දරේව ගෙන්න වැඩ කරපු ආනන්ද සාගර හාමුදුරුවො තමයි කියන්නෙ.
    2018 අගමැති ගෝඨාභය රාජපක්ෂ කියලා කියලා තියෙන්නේ උබල වගේ තැරී දාර මෝඩ ජෙප්පෝ ෆෝර්ම් කරන්න 🤣🤣😀
    2018 ගස් කපන්න බදු්දීන් ට උදවු කරේ ගෝඨාභය රාජපක්ෂ කිව්වහම උබල වගේ තාර ගොන් ජෙප්පෝ ඒකත් විශ්වාස කරනවා 😀😀🤣🐂🐂
     
    • Dislike
    Reactions: bestdivx

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,880
    113
    2018 අගමැති ගෝඨාභය රාජපක්ෂ කියලා කියලා තියෙන්නේ උබල වගේ තැරී දාර මෝඩ ජෙප්පෝ ෆෝර්ම් කරන්න 🤣🤣😀
    2018 ගස් කපන්න බදු්දීන් ට උදවු කරේ ගෝඨාභය රාජපක්ෂ කිව්වහම උබල වගේ තාර ගොන් ජෙප්පෝ ඒකත් විශ්වාස කරනවා 😀😀🤣🐂🐂
    දැනුත් කපනවලු. ඒකට නන්දරේ වග කියන්න ඕන
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    machanla , pickme app eken food order ekak dalladi mage sampath debit card eka decline wenawa ne

    wenada order kara no issue

    readd karankota , ooopss error message ekak enawa , salli balance check kara salli tiyee

    vishwa log una mehema message ekak awa, any idea ?

    OTP1.jpg
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,380
    113
    Kaduwela
    තම්බියා නෙමෙයි මොන පකා අකවුන්ට් ක්ලොස් කරත් ලංකාවට කුණු කන්ටේනර් ගෙනාපු වේසිගෙ පුතාගෙ බැංකුවෙන් නම් අකවුන්ට් එකක් ඔපන් කරන්නෙ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,825
    113
    මාලඹේ
    badhudinta kapanna balaya dunne kawuda kiyala uba danne nethuwa athi????
    2017 කවුද බං බදුර්දීන් ට කැලෑ කපන්න බලය දුන්නේ පොඩ්ඩක් කියාප න් කෝ බලන්න 😂 😂 😂 😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    2017 කවුද බං බදුර්දීන් ට කැලෑ කපන්න බලය දුන්නේ පොඩ්ඩක් කියාප න් කෝ බලන්න 😂 😂 😂 😂

    2017 kathawak mama kiuwe ne. uba kalin kiuwada nedda mata wedakuth ne
    ita issella kapanna denakota uba ipadila da nedda mama danne ne.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,825
    113
    මාලඹේ
    2017 kathawak mama kiuwe ne. uba kalin kiuwada nedda mata wedakuth ne
    ita issella kapanna denakota uba ipadila da nedda mama danne ne.
    2017 කතාවක් උබ කියන්න ඕනේ නැහැ ලංකාවේ හැමෝම දන්නවා. දැන් කියපන් කෝ බලන්න 2017 බදුර්දීන් ට කවුද ගස් කපන්න කියලා කිව්වේ .☹️☹️
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    HNB නම් යන්නම එපා. මගෙ කාඩ් එක බ්ලැක් ලිස්ට් වෙලා තිබිලා වෙන කාඩ් එකක් ගන්න ගියා. වැඩ කරන උන් දන්නේ නෑ blacklist කියන්නේ මොකක්ද කියලාවත්. උන් හිතන්නේ මං බෝම්බයක් පත්තු කරන්න ආවා වගේ. ඒ උනාට බලන්ට එපෑ ඔළුව. උන් කිසි කස්ටමර් කෙනෙක් ගණන් ගන්නෑ. ඔය වගේ හොල්මන් දාගෙන නම් ඕක වැඩිකල් තියෙන්නේ නෑ. අද හිතාගත්තා තියෙන ටික අයින් කරගෙන වෙන බැංකුවකට යනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    2017 කතාවක් උබ කියන්න ඕනේ නැහැ ලංකාවේ හැමෝම දන්නවා. දැන් කියපන් කෝ බලන්න 2017 බදුර්දීන් ට කවුද ගස් කපන්න කියලා කිව්වේ .☹☹

    ita kalin mama ubagen ahuwane mulinma kapanna dunne kawuda kiyala?? uba ekata answer eka nodi ai apahu magen ahanne.