සම්පත් වෙබ් කාඩ් කෙලවීමට පෙර

009008

Active member
  • Aug 18, 2011
    527
    95
    28
    Ado mage ohoma thibilla card eka aluthin ganiddi vishwa account eken a gaana kapaagaththa neh un
     
    • Like
    Reactions: a2mdb

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත







    මේක අදාල වෙන්නේ දැනටත් සම්පත් වෙබ් කාඩ් එකක් පාවිච්චි කරලා ගණුදෙනු කරන කුකුලන්ට නෙවෙයි. ලොරෙන්සෝද අල්මේදා කොළඹට ආපු දවස්වල වෙබ් කාඩ් පාවිච්චි කර කර ඉඳලා දැන් කාඩ් එක කොටින්ම පාවිච්චි කරන්නැති උන්ට.

    කාලෙකට කලින් සම්පත් විශ්ව එකවුන්ට් එකක් ඕපන් කරාට පස්සෙ ක්‍රෙඩිට් කාඩ් එකත් එක්ක තව කාඩ් එකක් තියනව දැක්කාම මට මතක් උනා අවුරුදු ගාණකට කලින් මං පාවිච්චි කරපු වෙබ් කාඩ් එක. ඒකෙ ගෙවන්න පොඩි ගාණකුත් වැටිලා තිබුනා. මං ඕක ගණන්ගත්තෙ නෑ. මොකද අපි වෙබ් කාඩ් එකට සල්ලි දාලනේ පාවිච්චි කරන්නේ. අනික මේ වෙනකොට කාඩ් එක අවලංගු වෙලා තියෙන්න ඕන.

    ඒත් අවලංගු වෙච්චි කාඩ් එකක් සිස්ටම් එකේ මට පෙන්වන්න විදිහක් නෑ කියන එක මට එච්චර ගාණක් ගියේ නෑ.
    කාලයා හෙමින් හෙමින් යනකොට මෙන්න බොලේ මේ වෙබ් කාඩ් එකේ ගෙවන්න තියන ගාණත් එන්න එන්න ටිකෙන් ටිකේ සතෙන් සතේ රුපියලෙන් රුපියල වැඩිවෙනවා. ඒත මං ගණන් ගත්තෙ නෑ.

    දවසක් එකපාරටම අකුණක් ගහන්නාවගේ සිහලු මට හිතුනා “හත් ඉලව්වෙ මං මේක ගණන්නොගෙන ඉඳලා මේක හෙණගානකට යනකල් ඉඳලා බැංකුවෙන් ගෙවන්න කිව්වොත්“ කියලා.

    දවසක් කස්ටෙක් හම්බවෙන්න කොළඹ ගිහිං ගෙදර එනගමන් සම්පත් බැංකුවකට ගොඩ වැදිලා ඒකෙ ඉන්න එකෙකුට කිව්වට ඌට තේරුනේ නෑ මොකද්ද මං කියන්නේ කියලා :no::no: පස්සෙ මං කිව්වා මැනේජර් හම්බවෙන්න ඕන කියලා

    මැනේජර් සිරා ඩයල් එක.මගෙ එකවුන්ට් එක තියෙන්නෙත් ඒ බ්‍රාන්ච් එකේ නෙවේ නමුත් ඌ මට අදාල බ්‍රාන්ච් එකට යන්න කියන්නෙ නැතිව විස්තරේ අහගත්තා. උට A to Z විස්තරේ කිව්වාම ඌ ගත්තා කෝල් එකක් කාඩ් සෙන්ටර් එකට. අරගන කතාකරලා පොර මට කිව්වා “කාඩ් සෙන්ටර් එකේ කට්ටිය කිව්වා කාඩ් එක එක්ස්පයර් වෙලා නෑ කියලා. නමුත් එහෙම වෙන්න බෑ මම තවදුරටත් මේක හොයලා බලන්නම් කියලා මගේ ෆෝන් නම්බර් එකත් ඉල්ලගත්තා කෝල් එකක් දෙන්නම් කියලා.

    ටික දවසකින් කෝල් එකක් දීලා කිව්වා බැංකුවට මේල් එකක් ගහන්න කාඩ් එක කැන්සල් කරලා ගෙවන්න තියන ගාණ රිවර්ස් කරලා දාන්න කියලා.

    ඒකත් කරා. සති දෙකක් විතර ගියාට තාම පෙන්නනවා කාඩ් එක. කොහොම හරි ආයෙ කතාකරපුවාම පොර ආයෙ HQ කතාකරලා බලලා කීවා approval එකට දාල තියෙන්නේ දවස්කීපයකින් හරි කියලා.

    කිව්වත් වගේ දවස්කීපයකින් වැඩේ හරි. අර කාඩ් එක කැන්සල්.

    දැන් කුකුලනි උඹල ගාවත් මෙහෙම ආදි කාලෙ වෙබ් කාඩ් තියනවා නං චෙක් කරලා බලපල්ලා ටික ටික ගාණ එකතු වෙවී තියනවාද කියලා....

    ඉස්තූතියි


    mageth ohoma una 4 years passe danne 1200 gewanna tibuna mama mail ekak dala kiwwa. reverse karanna kiyla mun loku talk dagena awath mama athariye na passe mun reverse kala 4 yrs annual fee ekathu una ewaa yakoo card eka expired unata passe ehema fees add wenna ba illegal aparade uba salli gewwe case ekak danna tibune [annual fee eka add wela tibune year by year]
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මගෙත් කාඩ් එකක් තියන්ව , ඩේට් නම් එක්ස්පයර් , බැන්කුවට ගිහින් අලුත් කරගන්න කියල හැදුවෙ, මොකක්ද මේ කියලා තියෙන්නෙ ගානක් එකතු වෙන්වා කියලා , පැහැදිලි නෑ බන්,,,,,
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    mageth ohoma una 4 years passe danne 1200 gewanna tibuna mama mail ekak dala kiwwa. reverse karanna kiyla mun loku talk dagena awath mama athariye na passe mun reverse kala 4 yrs annual fee ekathu una ewaa yakoo card eka expired unata passe ehema fees add wenna ba illegal aparade uba salli gewwe case ekak danna tibune [annual fee eka add wela tibune year by year]

    මම සත පහක් ගෙව්වෙ නෑ බ්‍රෝ. උන්ට කියලා ඒ ගාන රිවර්ස් කෙරෙව්වා... :yes::yes::yes:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    මගෙත් කාඩ් එකක් තියන්ව , ඩේට් නම් එක්ස්පයර් , බැන්කුවට ගිහින් අලුත් කරගන්න කියල හැදුවෙ, මොකක්ද මේ කියලා තියෙන්නෙ ගානක් එකතු වෙන්වා කියලා , පැහැදිලි නෑ බන්,,,,,

    කාඩ් එක expire වෙලා අවුරුදු ගාණක් ගිහිං තියෙද්දිත් මේ අඩු කුලේ පර හැත්ත :D ඇනුවල් Fee එක හොරාට එකතු කරලා.
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    මම සත පහක් ගෙව්වෙ නෑ බ්‍රෝ. උන්ට කියලා ඒ ගාන රිවර්ස් කෙරෙව්වා... :yes::yes::yes:

    machan sure da gewanna one na kiyala, mama ahuwama kiwwa gewanna one kiyala?
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    na machan aluth kare na, mama oka gana danneth vishwa eken.. nogeva hitiya, tika tika habei vadi venava

    එහෙනං මං කලා වගේ වහාම ගිහිං බැංකුවට කතාකරන්න. මැනේජර් සිරා නැති නං උගෙන් අහපං expire වෙලා තියෙද්දිත් Annual fee එකතු කරන්නේ ඇයි කියලා ??
     

    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    දැන් වෙබ් කාඩ් ඔනේ නෑ ඩෙබිට් කාඩ් එකෙන් පේමන්ට් කරන්න පුලුවන්
     

    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    කාඩ් එකේ තියෙන්නේ කාඩ් එක්ස්පයර් ඩේට් එක බන් අකවුන්ට් එක එක්ස්පයර් වෙන්නෙ නෑ එකෙන්
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    දැන් වෙබ් කාඩ් ඔනේ නෑ ඩෙබිට් කාඩ් එකෙන් පේමන්ට් කරන්න පුලුවන්

    2010 මට credit card තිබුනේ නෑ. ඒකයි වෙබ් කාඩ් Use කලේ. .මම නම් දැන් පොඩි Credit limit එකක් තියන Credit card එකක් use කරන්නේ online payments වලට. Debit card එකක් use කරනවා නම් නුවණට හුරු දේ තමයි අකවුන්ට් එකේ අඩු බැලන්ස් එකක් තියාගන්න එක. එකවුන්ට් එකම හූරලා ගන්න පුලුවන් card number and pin ඉස්සුවොත් මොකෙක්හරි
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    කාඩ් එකේ තියෙන්නේ කාඩ් එක්ස්පයර් ඩේට් එක බන් අකවුන්ට් එක එක්ස්පයර් වෙන්නෙ නෑ එකෙන්

    නමුත් expire වෙච්චි කාඩ් එකට අලුත් කාඩ් එකක් නිකුත් කරන්නෙත් නැතිව ඒ ගැන දැනුම් දීමක් කරන්නෙත් නැතිව හොරෙන් හොරෙන් Annual fees එකතුකරන එක වැරදියිනේ...
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,918
    1,340
    113
    දැන් අවුරුදු ගානක ඉඳන් කියල මගෙ saving account එකෙන් සල්ලි කැපෙනව Sampath vishwa service charge කියල. මම විශ්ව activate කරල නෑ. එක පාරක් බැන්කුවට කියල කියල සල්ලි refund කර ගත්තා. ඒත් ඊලඟ අවුරුද්දෙ ඉඳල ආපහු කපනව. මුන්ගෙ system වල අවුල් තියනව.
    අපි ඒව inform කලාම උන් ඒව fix කරන්නෙ නෑ. SMS Alert ආවම ටිකක් බලහල්ල මොනවටද සල්ලි කපාගෙන තීයෙන්නෙ කියලා....