සම්පත් වෙබ් කාර්ඩ් තියෙන කට්ටිය

rU$h

Member
Feb 11, 2012
56
2
0
33
Seeduwa
සම්පත් වෙබ් කාර්ඩ් තියෙන කට්ටිය

සම්පත් වෙබ් කාර්ඩ් තියෙන කට්ටිය mama mcha ebay aken item 1k purchase kara>>>aka awlak na>>ath 2nd item a purcharce karanna yaddi Paypal aken kayanawa "try another card" kyala>>>ai bnz me>>>Paypal/web card gana danna kattiya help me>>>
 

maxter256

Active member
  • Apr 15, 2010
    273
    48
    28
    account eke salli thiyenawada balanna.
    Adala sellar PAypal walata support karanawada kiyala ahanna/ balanna

    nethnam eBay help 1n try macho
     

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    salli iwara unama thama ehema enne
    bank ekata call ekak deela danaganina keeyak thiyenwada kiyala
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    ඔව් මචං සල්ලි ඉවර වෙලා!! දැනට ඩොලර් එකකට 126ක් කැපෙනවා කියලා ගනන් හදන්න (ඇත්තටම 125.04 ක් කැපුණා ගිය දවස් වල!! :( )
    අනෙක සල්ලි දාපු ගමන් කාඩ් එක අප්ඩේට් වෙන්නේ නෑ.. එතකොට පොඩ්ඩක් ඉඳලා ට්‍රයි කරන්න.. අනෙක රී ෆන්ඩ් එකක් ආවොත් දවස් 3-5ක් යනවා කාඩ් එකට එන්න.. ඒ සලිලි වලට බඩු ගන්න යන්න එපා හදිසියේ...