සම්පත් වෙබ් කාඩ් ගාස්තු අයකිරිම්.

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
සම්පත් වෙබ් කාඩ් ගාස්තු අයකිරිම්.

වෙබ් කාඩ් තියෙන මචන්ලා.මට දැන ගන්න ඔනේ.අපි ebay වලින් වගේ මිලදි ගන්නකොට බාන්ඩයේ වටින කමට අමතරව සම්පත් වෙබ් කාඩ් එකෙන් සම්පත් බැංකුවත් ගානක් කපා ගන්නවද ? ඒ කීයද ?…මට මේ ගැන පොඩි විස්තරයක් කියපන් මචන් ලා... මම මේ වැඩේට අලුත්. :confused:

=============
අනික මම ebay එකේ ගෙවපු එකක් refund කරා.. seller ඒක refund කරා කියල paypal එකේ පෙන්නන වා.එත්,web card center කෝල් කරාම කියනවා refund එකක් නෑ කියල. :confused:
 

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
bank eken 1 usd ekakata satha 30-50 wage gaanak wedipura gannawa.

refund ekak card ekata enna dawas 5k withara yanawa.


sathapahakata baya wenna epaa machoww..un kapanne naa..card eka gannakota yearly 500k kapanawa echcharama thama..

උබල දෙන්නටම ටැන්කූ මචන්,දැන් තමා ඇගට ලේ ටිකක් ඉනුවේ...