සම්පත් IPG intergration

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    මචන් කවුද සම්පත් IPG intergration කරපු අය ඉන්නේ PHP වලින් පුළුවන් කෙනෙක් ඉන්නවනම් කොහොමද කරන්නේ කියල step by step දාන්න ලොකු උදවුවක්
     
    • Like
    Reactions: saja

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    සහෝ ඔයා කතාකරන්න පේ කොප් කියන කම්පැනි එකට නැත්නම් සම්පත් අයිටී සෙක්ෂන් එකට,එයාලා ඔයාට දෙනවා,සම්පුර්ණ කෝඩ් සෙට් එකම..වද වෙන්න එපා...දැන්ම කතා කරන්න..

    නෙට් එකේ සර්ච් කරලා නම්මරය හොයා ගන්න.නැත්නම් සම්පත් එකෙන් ගන්න !
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    සහෝ ඔයා කතාකරන්න පේ කොප් කියන කම්පැනි එකට නැත්නම් සම්පත් අයිටී සෙක්ෂන් එකට,එයාලා ඔයාට දෙනවා,සම්පුර්ණ කෝඩ් සෙට් එකම..වද වෙන්න එපා...දැන්ම කතා කරන්න..

    නෙට් එකේ සර්ච් කරලා නම්මරය හොයා ගන්න.නැත්නම් සම්පත් එකෙන් ගන්න !
    :yes::yes::yes::yes::yes: