Web Hosting හොඳ කොහෙද

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    000webhost වල ගොඩක් අඩුවට තියෙනවනේ..
    මෙතනින් server එකක් ගත්ත අය කවුද ඉන්නේ. ලංකිවේ අඩුම 3000 න් පටන්ගන්නෙ, ඒකට තව setup fee, අරක මේක කියල 5000 ට වැඩියෙන් කියනවමයි...
    මෙතන මාසෙට 134 යි
    අවුරුද්දට 1609 යි
    අවුරුදු 2 ට 3218 යි

    ගත්ත අය ඉන්නවනම් කියන්නකෝ, renewal එකේදී මීට වැඩිය ගෙවන්න වෙනවද?
    Service එක කොහොමද?

    1762532934359.png


    1762532948345.png
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,832
    68,224
    113
    Ubata wedak nethi site ekak nan oke dapan earning karanna hitana ekak nan oke danna epa
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    Ubata wedak nethi site ekak nan oke dapan earning karanna hitana ekak nan oke danna epa
    මගේ web based system එකක් තියෙනවා, users ලා 5 ට අඩුයි, 1GB ත් වැඩියි
    cPanel දෙන free එකක් උනත් ඇති
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,617
    113
    නදුන්ගෙන් ගනිම් හැබැයි ඌ බැරිවෙලා මලොත් account details ගන්න ඌට පොල්මංකාර අද්මිනිස්ත්‍රාසිකාරයො නෑ :nerd:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,356
    12,296
    113
    නදුන්ගෙන් ගනිම් හැබැයි ඌ බැරිවෙලා මලොත් එකවුන්ට් ඩීටඉල්ස් ගන්න ඌට පොල්මංකාර අද්මිනිස්ත්‍රාසිකාරයො නෑ :nerd:
    pau yako
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,017
    29,626
    113
    ඔය ලංකාවේ උන්ගෙන් hosting ගන්නේ මොකටද ?