මං මුගේ ක්ලාස් ගියෙත් නෑ මුගේ පේපරයක් ඇහැටවත් දැකල නෑ .. අනේ අපරාදේ කියන්න බෑ හැබැයි බුවා මට සයන්ස් වලට B එකක් අරන් දුන්න .. මොනා උනත් එල බුවෙක් :love: උඹ 1995 නෙමෙයිද? :sorry: