සම්පත්_අත්තටගේ නැවතත් කරලියට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මං මුගේ ක්ලාස් ගියෙත් නෑ මුගේ පේපරයක් ඇහැටවත් දැකල නෑ ..
    අනේ අපරාදේ කියන්න බෑ හැබැයි බුවා මට සයන්ස් වලට B එකක් අරන් දුන්න ..
    මොනා උනත් එල බුවෙක් :love:

    උඹ 1995 නෙමෙයිද? :sorry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    N♥K_forever;19388998 said:
    ubata hambun nadda oi paper eka :sorry:
    eh kale thothowa aduranawnam ewanawa :lol::D

    නෑ බන් වැඩේ කියන්නේ විභාගේ දවසේ උදේ අපේ උන් ඔය පේපරේ අතේ තියාගෙන පාඩම් කරනවා දාගෙන , ඔක්කොම උන් කියනවා මේක මෙදාපාර එනවා කියල :P අර ඇහේ සීන් එක එහෙම .. කවුද බං දන්නේ ඕව ඇත්තද කියල :rolleyes: මං වැඩිය සීන් එක ගණන් ගත්තේ නෑ .. අමම්ටසිරි පේපරේ දුන්නම තමා දැනගත්තේ මුන් කියල තියෙන්නේ ඇත්තනෙ කියල :lol: