සම්පත්_බැංකුව

sirimathputha

Banned
Sep 13, 2016
120
19
0
"සම්පත් බැංකුව" කියන නම එකපාරටම දැනෙන්නෙ මිනිහෙක්ගේ නමක් වගේ :D (ඇත්ත තේරුම එන්නෙ ටිකක් වෙලා ගිහින්)

තව "සෝමසිරි බැංකුව", "නිමල් බැංකුව" වගේ ඒවත් තිබුනනම් කොහොමද?
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගමේ මිනිස්සු"ග්‍රාමීය" බැංකුවට කියන්නේ "ගාමිණි" බැංකුව කියලා,මම පොඩි කාලෙ හිතුවෙ ගාමිණි කියන කෙනෙක්ට අයිතිය බැංකුවක් කියලා:sorry: .
     
    sirimathputha

    Banned
    Sep 13, 2016
    120
    19
    0
    ගමේ මිනිස්සු"ග්‍රාමීය" බැංකුවට කියන්නේ "ගාමිණි" බැංකුව කියලා,මම පොඩි කාලෙ හිතුවෙ ගාමිණි කියන කෙනෙක්ට අයිතිය බැංකුවක් කියලා:sorry: .

    අනිවා මචන්. බැංකුවේ නම හිතට වැදුනෙ නැති උනාම account එකක්වත් open කරන්න හිතෙන්නෙ නැහැ.