You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
"සම්පත් බැංකුව" කියන නම එකපාරටම දැනෙන්නෙ මිනිහෙක්ගේ නමක් වගේ
(ඇත්ත තේරුම එන්නෙ ටිකක් වෙලා ගිහින්)
තව "සෝමසිරි බැංකුව", "නිමල් බැංකුව" වගේ ඒවත් තිබුනනම් කොහොමද?
ඔබේ අදහස පවසන්න සොඳුර

ගමේ මිනිස්සු"ග්රාමීය" බැංකුවට කියන්නේ "ගාමිණි" බැංකුව කියලා,මම පොඩි කාලෙ හිතුවෙ ගාමිණි කියන කෙනෙක්ට අයිතිය බැංකුවක් කියලා
.
ගමේ මිනිස්සු"ග්රාමීය" බැංකුවට කියන්නේ "ගාමිණි" බැංකුව කියලා,මම පොඩි කාලෙ හිතුවෙ ගාමිණි කියන කෙනෙක්ට අයිතිය බැංකුවක් කියලා
.
අනිවා මචන්. බැංකුවේ නම හිතට වැදුනෙ නැති උනාම account එකක්වත් open කරන්න හිතෙන්නෙ නැහැ.