සම්පූර්ණ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම
වර්තමානයේ වෙබ් අඩවි නිර්මාණය කියන්නේ ගොඩාක් සාමාන්‍ය දෙයක්. වෙබ් අඩවි නිර්මාණයට යොමු වෙන අයට විවිධ දේ කියමින් බය කරනවා මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා. මම වෙබ් අඩවි නිර්මාණ කටයුතු ආරම්භ කලේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියෙන් වුණත්, වැඩි දෙනෙක්ගේ පහසුව සදහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා ඇති Adobe Dreamweaver සහ Adobe Photoshop යන මෘදුකාංග දෙක පමණක් භාවිතා කරමින් පහසුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරන ආකාරය සරල සිංහල වීඩියෝ වලින් පහල දක්වලා තියෙනවා.
වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට සැලසුම සකස් කරන තැන සිට වෙබ් අඩවිය නොමිලේ අන්තර්ජාලයට එකතු කරන තැනට යනතෙක් සියලූම දේවල් මෙහි අඩංගු වෙලා තියෙනවා. මම ඉගෙන ගන්නා කාලෙ තිබුණු ගැටලු අනුව මෙම විඩියෝ මාලාව නිර්මාණය කර ඇති නිසා ආධුනික ඔබට පහසුවෙන් නිර්මාන කටයුතු කරගෙන යන්න පුලුවන් වෙයි.
මෙම වීඩියෝ නරඹන අතරතුරම ඔබත් වෙබ් අඩවියක් නිර්මාණය කරනවානම් ඉක්මණින් තේරුම් ගන්න පුලුවන් වෙයි. ඔනෑම ආධුනිකයෙක් වෙබ් නිර්මාණ කරයුතු් ආරම්භ කරන්නේ තමන්ගෙම පෞද්ගලිනක් වෙබ් අඩවිය නිර්මාණය කිරීමෙන්.
1. පෞද්ගලික වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට සැලසුමක් සකස් කිරීම
2. එකිනෙක් වෙබ් පිටු නිවැරදිව සහ නිර්මාණයට පහසුවෙන පරිදි සැලසුම් කිරීම
3. වෙබ් අඩවිය නිර්මාණය සදහා පළමු පියවර තැබීම
4. වෙබ් අඩවියේ අලංකාරයට සහ අනන්‍යතාවය සදහා photoshop භාවිතයෙන් header banner එකක් නිර්මාණය
5. වෙබ් අඩවිය සදහා අලංකාර buttons නිර්මාණය කිරීම
6. වෙබ් අඩවියේ පළමු පිටුව සම්පූර්ණයෙන්ම සාදා අවසන් කිරීම
7. වෙබ් අඩවියේ දෙවැනි පිටුව සම්පූර්ණයෙන් නිර්මාණය කර අවසන් කිරීම
8. වෙබ් අඩවිය සදහා අලංකාර පිංතූර එකතුවක් (image gallary) නිර්මාණය කිරීම
9. වෙබ් අඩවියේ නිර්මාණ කටයුතු අවසන් කිරීම
10. නොමිලේ domain name එකක් ගෙන වෙබ් අඩවිය නොමිලේම අන්තර්ජාලයට එකතු කිරීම
11. මෘදුකාගං භාවිතයෙන් වෙබ් අඩවියේ කොටස් අන්තර්ජාලයට මුදාහැරීම
12. නිර්මාණ කටයුතු අවසන් වූ වෙබ් අඩවියේ ලස්සන බැලීම
http://geek.lk/discussion/35