ඔබේ ව්‍යාපාරයටත් වෙබ් අඩවියක් හදා ගන්න දැන්ම කතා කරන්න 071 6 682 682 , Whatsapp 071 6 682 682

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,062
    8,397
    113
    Kotahena
    ඔව් , VPS එකක් දෙන්නේ Hosting වලට , අපේම සර්වර් එකකින්.
    Down වෙන්නෙ නැද්ද? Fast loading ද sample නැද්ද.
    Uptime report එකක් එක්ක stats ටිකකුත් දාන්න. එතකොට හොඳ නම් තව අය ගනියි
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    Down වෙන්නෙ නැද්ද? Fast loading ද sample නැද්ද.
    Uptime report එකක් එක්ක stats ටිකකුත් දාන්න. එතකොට හොඳ නම් තව අය ගනියි

    මේ තියෙන්නේ අපෙන් ගත්ත කෙනක් කියන දෙයක්.

    ඇත්තටම නම් අහන්නෙ,

    ශෙයාඩ් එකක් 2022 ඉඳලා
    VPS එකක් 2023 ඉඳලා පාවිච්චි කරනවා.

    ඩවුන්ටයිම් එකක් තිබිලා නැහැ, සපෝට් එක හොඳයි. ගෙවන මුදලට සාධාරණයක් කරනවා.
     
    • Like
    Reactions: Tramadol

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,915
    113
    ප*යාගල
    sorry.com
    mama AI Masking tool ekaka frontend haduwa v0.dev eken. eke thanikara js eken thamai hadala backend php connect kale. dawasa 4 tisse hena gemak deela hadagtha. issue ekak enkota seen eka danna hinda apita lesi prompt eka denna me part eka maru karnna kiyala. oka manually hadanna giytoh AI natuwa js expert kenek wenna oni. AI hinda godak dewal adu time eken hdagatha :love2:
    Programming side eka tikak hari danna ekektaath supiri wadak karanna pulunwa
    mn HND eke final project eka dawas 3 hadala iwara karala submit karalth damma :P

    මම කළා බන් ප්‍රතිපල නැහැ බන්
    dawasen deken reach enne na bn.
    AD campaign eka kali walata kadala sathiyak withara RUN karanna one optimize wenna. ethkatoa thamai hariyatama reach wenna patan ganne,.
    sathi dekak withara ad ekak dala balapan dawasata 1$ dala. anik un dawasata 10$ wage ad gahuwoth ubata padui ithin reach wenne na ehma
    ------ Post added on Jul 1, 2025 at 1:01 PM
     
    • Love
    Reactions: baba-chuti