සම්බා නෑ කොහේවත්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,548
    27,113
    113
    Kandy
    කීල්ස් එකේ සීනිත් නැ ඊයේ බලනකොට .බලන්න දියවැඩියාවට හොද නැති නිසා මිනිස්සු සිනි කාලා ලෙඩ හදා ගනි කියලා රජයෙන් සිනි දෙන්නේ නැ

    කිරි බත් හදන්න හොද හාලක් කියන්න
    ------ Post added on Oct 27, 2021 at 9:09 AM